දුන්න නම් කාලපාරිභෝගික එකෙන් පොඩි සිල්ලර කඩ, පෙට්ටි කඩ වලට පැන පැන අල්ලනවා. හාල් පාලන මිලට වැඩි නම් දඩය 25000යි. පෙට්ටි කඩ පිරිසිදු නැත්තම් දඩය 50000යි. උඹලා දන්න කඩ කරන උන් ඉන්නවා නම් වහලා ඉන්න කියපන් පාලන මිලට හාල් දෙන්න බැහැනේ පොඩි කඩ වලට.
රෙවා ගනිල්ලා
