උගන්ඩාවේ හන්ගපු සල්ලි ....අපිට ඒවා ගන්න ඕනේ නැද්ද.....අ..![]()
![]()
![]()
![]()

මේ ත්‍රෙඩ් උඩට අරන් මේ මනුස්සය කාලා බීලා ඉන්න රස්සාවට කෙලින්න්ද යන්නේ උබල.![]()
Attada ponnayo?අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි.
නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.
ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘
@SLK_sri ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා නැහැ හොඩේ
ගිවිසුම අත්සන් කරපු කඩදාසි, පෑන් ටිකත් ඉන්දියාවෙන් ගෙනාපුවා කියනවනේ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.