හපොයි කටට දෙන්න ආපු පලවෙනි චාන්ස් එක මිස් කර ගන්න එපා.
passen enawanam uba kohe hari hangila, eya ubawa pass karama uba passen palayan.ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්.![]()
ආරාමෙට ආපු ඇන්ටි,හපොයි කටට දෙන්න ආපු පලවෙනි චාන්ස් එක මිස් කර ගන්න එපා.
ai hutto std?
මට චූ කරද්දි දැවිල්ලක් එනවා. කහට පාටයි චූ.![]()


පල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්ආරමෙට ආපු ඇන්ටි කෙනෙක් තට්ට හේෂාන් ට බැල්ම දානව .
උබ හාමුදරුවෝ කෙනෙක් කියලා හිතල ද දන්නේ නෑ . එළියේ තැබිලි පාට තුවායක්වත් වනල තිබ්බ ද ?
palli wala ultra pro maxපල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්
රනිල්ගෙ තාත්තා රනිල්ව දෙසපාලුවෙක් කලා වගෙ වැඩක් ද?පරිස්සමෙන් ඔය අතක් පාතක් නැති ගෑනි ඇවිල්ල ගේත් අල්ල ගන්න plan එකක් වෙන්න පුළුවන්.
කද කොහොමද
අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්