ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

navodya

Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    passen enawanam uba kohe hari hangila, eya ubawa pass karama uba passen palayan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    හපොයි කටට දෙන්න ආපු පලවෙනි චාන්ස් එක මිස් කර ගන්න එපා.
    ආරාමෙට ආපු ඇන්ටි,
    එහා ගෙදර නම්කි
    පුක පෙන්නපු බඩුව

    කොල්ලෙක් මේවා කොහොමද දරාගන්නවද මන්දා ඔයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කුඩු ගහන එකේ අනික තමයි වැඩිහිටි ගෑනු ඇගේ එල්ලුනා කියන්නේ. චර්තේ විනාස උනොත් ජිවිතේට කෙල්ලෙක් හොයන්න වෙන්නෙ නෑ. මොලේ ඇතිව වැඩ කරපන් :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,423
    113
    The Graduate - හෙෂාන් දමින්ද වර්ෂන් 😊

    ace3Y8tk9zZ6RU58hIflxVsxZUIA2B_large.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ආරමෙට ආපු ඇන්ටි කෙනෙක් තට්ට හේෂාන් ට බැල්ම දානව . :unsure:

    උබ හාමුදරුවෝ කෙනෙක් කියලා හිතල ද දන්නේ නෑ . එළියේ තැබිලි පාට තුවායක්වත් වනල තිබ්බ ද ?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,543
    113
    ආරමෙට ආපු ඇන්ටි කෙනෙක් තට්ට හේෂාන් ට බැල්ම දානව . :unsure:

    උබ හාමුදරුවෝ කෙනෙක් කියලා හිතල ද දන්නේ නෑ . එළියේ තැබිලි පාට තුවායක්වත් වනල තිබ්බ ද ?
    පල්ලියෙ ඔහොම වෙන්නැද්ද බන්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,543
    113
    පරිස්සමෙන් ඔය අතක් පාතක් නැති ගෑනි ඇවිල්ල ගේත් අල්ල ගන්න plan එකක් වෙන්න පුළුවන්.
    රනිල්ගෙ තාත්තා රනිල්ව දෙසපාලුවෙක් කලා වගෙ වැඩක් ද?
     
    • Wow
    Reactions: Heshan Daminda