unta thiyena wasi monawada muta wiyadam karala ?NGO?
මම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?muta salli nane bn .. mu pare nidagena hiscuts kaka giyapu porane bn paw itin
ලංකාව අප්සට් කියවන්න පුළුවන්නෙunta thiyena wasi monawada muta wiyadam karala ?
porage bus ekak thiyala eka wikunala ne me para giye.. anika pora kiyanawa porage wife doc kenek kiyala kohe hari.. mmm online class karanawa athi thama... tube ekenuth podi ganak enawa athi.. but india travel karanna nam maha ganak yanne nane. yanna puluwan try ekak denna gud luck!මම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?
ස්පොන්සෂිප් එහෙම මූට නැහැ දන්නා විදියට ඔන්ලයින් ජොබ් කරන්නෙත් නැහැ. පාර අයිනේ කැම්පින් එහෙම කරනවා තමයි. ඒත් ඔය ලෙවෙල් එකට හරි ට්‍රැවල් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කලේ. යුටියුබ් ඉන්කම් එක වෙන්නත් බැහැ නේද. මටත් ආසයි මූ වගේ ට්‍රැවල් කරන්න ඒකයි හොයල බලන්න හිතුනේ.
wife nam divorce una kiyala u kiwwaporage bus ekak thiyala eka wikunala ne me para giye.. anika pora kiyanawa porage wife doc kenek kiyala kohe hari.. mmm online class karanawa athi thama... tube ekenuth podi ganak enawa athi.. but india travel karanna nam maha ganak yanne nane. yanna puluwan try ekak denna gud luck!

wife nam divorce una kiyala u kiwwa![]()
a aluth kellaaluth vlog eke yanne kellek ehenam ? e kawuda? e kella thamai kiwwe doc kiyala
ahhh ehenam muta hodai hahaa aluth kella![]()
Online tuition, aye kattiyagen donation illa ganawa mu , dakke nadda uba $ 5 ge gannමම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?
ස්පොන්සෂිප් එහෙම මූට නැහැ දන්නා විදියට ඔන්ලයින් ජොබ් කරන්නෙත් නැහැ. පාර අයිනේ කැම්පින් එහෙම කරනවා තමයි. ඒත් ඔය ලෙවෙල් එකට හරි ට්‍රැවල් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කලේ. යුටියුබ් ඉන්කම් එක වෙන්නත් බැහැ නේද. මටත් ආසයි මූ වගේ ට්‍රැවල් කරන්න ඒකයි හොයල බලන්න හිතුනේ.
lagadi dapu video nam baluwe naha ban ewa patta digaineOnline tuition, aye kattiyagen donation illa ganawa mu , dakke nadda uba $ 5 ge gann

Member ship tiye bn uge fb group ek blapan magadigelagadi dapu video nam baluwe naha ban ewa patta digaine![]()
bus eka ain kalata passe athal gathiya nathi una thamai. math e kale digatama bluwaඉන්දියවෙ ට්‍රැවල් කරන්න නං එච්චර ලොකුවට සල්ලි ඕන නෑ.
කෑම නං ලංකාවටත් වඩා අඩුයි. මූ යන්නෙත් බජට් තැන් වලටනෙ.
උට උදව් කරන උන් සෙට් වෙලා ඇති. බස් එක තිබ්බ කාලෙ නං මාත් බැලුව. දැන්නං ආතල් එකක් නෑ