නාඩි වාක්‍ය හෑල්ල

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක්‍ කතාව මතක් උනා.

    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.

    පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.

    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.

    අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,456
    113
    එතන කතාවේ හැටියට.

    උබ එහෙම state මාරු වෙන්න කලින් ඔතනට එන්නේ නෑ කියලා ඒක ලියපු කෙනා දන්නවා.

    මට දැනට ඒක බලන්න අදහසක් නැති නිසා අනාගතේ කවදාවත් බලන්නෙත් නෑ කියලා හිතුවොත් මගේ ගැන එතන නැති වෙන්න 99.99% ඉඩක් තියෙනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
    මගෙන් නම් මුකුත් ඇහුවෙ නෑ. ඇගිල්ලෙ imprint එක විතරයි ගත්තෙ.
    ඇහුවත් කියන්නෙ නෑ කියලා හිතන් තමයි ගියෙ.

    උන්ගෙ නාඩි වාක්‍ය බැලුවා කියලා අමුතුවෙන් සල්ලි පහල වෙන්නෙ නෑනෙ ඉතින්.ලියලා ඇති උන්ගෙ ජීවිකාව ඕක තමයි කියලා 🥲 ජීවිතේ නාඩි වාක්‍ය වලින් වෙනස් කරගන්න බෑ බන්.දැන ගන්න විතරයිපුලුවන් මගේ අදහසේ හැටියට
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    එතන කතාවේ හැටියට.

    උබ එහෙම state මාරු වෙන්න කලින් ඔතනට එන්නේ නෑ කියලා ඒක ලියපු කෙනා දන්නවා.

    මට දැනට ඒක බලන්න අදහසක් නැති නිසා අනාගතේ කවදාවත් බලන්නෙත් නෑ කියලා හිතුවොත් මගේ ගැන එතන නැති වෙන්න 99.99% ඉඩක් තියෙනවා.
    එච්චර දෙයක් දන්නව නම් නාඩි වාක්‍ය 100% ක් ඇත්ත කියලා උපකල්පනය කරන්න පුලුවන්
    👇

    එහෙනම් අපේ අනාගතේ ඔක්කොම ලියවිලා ඉවරයි. අපි කරන කියන කිසි දෙයක් නිදහස් කැමත්ත නෙමෙයි.🥴
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    බම්බා වලින්ද බැලුවේ? උදේ 8ට කලින් ගිහිල්ලා ඇඟිලි සලකුණ දුන්නද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,456
    113
    එච්චර දෙයක් දන්නව නම් නාඩි වාක්‍ය 100% ක් ඇත්ත කියලා උපකල්පනය කරන්න පුලුවන්
    👇

    එහෙනම් අපේ අනාගතේ ඔක්කොම ලියවිලා ඉවරයි. අපි කරන කියන කිසි දෙයක් නිදහස් කැමත්ත නෙමෙයි.🥴
    ඒක එහෙම නෙවෙයි වෙන්නේ. Probability එක ඔතන වැඩි වෙන්නේ එකයි මම මගේ ගැන නොතිබි තිබීම 99.99% කියල කිව්වේ.

    bayes theorem එකේ වගේ බලපාන සිද්ධි ගොඩක් පස්සට බලාගෙන ගියොත් ඊළග time window එකේ වෙන්න පුළුවං සිද්දි ටික ගැන හොඳ සම්බාවිතාවක් එක්ක කියන්න පුළුවං. බලපාන සිද්ධි ගැන බලන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඊළග සිද්දිය ගැන ගොඩක් ආසන්නව අනුමාන කරන්න පුළුවන්.

    P.s මම ඕක ඇත්තද. බෝරුද කියන්න දන්නේ නෑ. ඒ ගැන කියන ඒවගේ හැටියට වෙන්න පුළුවන් විදියක් ගැන කිව්වේ.
    ------ Post added on Jan 22, 2025 at 10:58 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ඒක එහෙම නෙවෙයි වෙන්නේ. Probability එක ඔතන වැඩි වෙන්නේ එකයි මම මගේ ගැන නොතිබි තිබීම 99.99% කියල කිව්වේ.

    bayes theorem එකේ වගේ බලපාන සිද්ධි ගොඩක් පස්සට බලාගෙන ගියොත් ඊළග time window එකේ වෙන්න පුළුවං සිද්දි ටික ගැන හොඳ සම්බාවිතාවක් එක්ක කියන්න පුළුවං. බලපාන සිද්ධි ගැන බලන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඊළග සිද්දිය ගැන ගොඩක් ආසන්නව අනුමාන කරන්න පුළුවන්.
    අසම්භාව‍ය සම්භාවිතාව සිද්ධාන්තයක් විතරයි නෙ. යථාර්තයට ආව ම මොකක් හරි දෙයක් අනිවාරෙන් වෙලා තියෙන්න ඕන.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කියව කියව හිටියට තේරුමක් නෑ. ප්‍රායෝගිකව අත්දකින්න ඕන දේ කරලම දකින්න ඕනා. හොදමදේ භාවනාවට යොමුවෙන එක.
    නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ විඩියෝ යුටියුබ් තියෙනවා බලන්න.
     
    • Like
    Reactions: Naughtykolla48

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    උන් ඕවා කරන්නෙ පෙරේතයෙක් බැදගෙන බං. ඔය ගම්වල වරමක් හම්බුනා කියලා සාත්තර බලන උන් කරන සීන් එකම තමයි. පෙරේතයා මාර්ගෙන් අපේ හිත කියවලා වෙච්ච දේවල් අකුරක් නෑර කියනවා. වෙන මොකෙක්මවත් නොදන්න අපි විතරක් දන්න දේවලුත් කිව්ව ගමන් ඕන එකෙක් ෆුල් හොල්මන්. එතනින් එහාට කියන ඕනදෙයක් විශ්වාස කරනවා. හැබැයි පෙරේතයන්ට අනාගතයක් කියන්න බෑ. අනාගතේ ගැන කියන්නෙ සාත්තර කියන එකාට හිතෙන බහුබූත. ඒවා එකක්වත් ඇත්ත වෙන්නෙ නෑ. හැබැයි අර හොල්මන් වෙන හොල්මන් විල්ලට අනාගතේ ගැන කියන ඒවත් හිස්මුදුනෙන් විශ්වාස කරලා අතේ කරේ තියන එකක් හරි දීලා එන්න තරම් සතුටක් එනවා ඕකයි වෙන්නෙ. ඔය නාඩි වාක්‍ය ගැන මේකෙම ගිය ත්‍රෙඩ් බලපන්කො. හැම එකාම කියන්නෙ අතීතය බලන් හිටියා වගේ කිව්වා අනාගතේ ගැන කියපුවනම් ඔක්කොම වගේ වැරදියි කියලනෙ? පෙරේතයගෙන් අනාගතේ දැනගන්න පුලුවන්නම් ඔය වරම් කාරයො එහෙම බ්ලොක්ගල් ගහපු කාමර කෑලි වලට වෙලා තුට්ටු දෙකට සාත්තර කිය කිය ඉදීද යකෝ කෙලින්ම හෙට මැච් එකේ දිනන්නෙ මොකාද, man of the match මොකාද වගේ ටික බලාගත්තනම් 1xbet පලන්න පුලුවන්නෙ 😅
     
    අද ඊයෙ වෙනකම් මගේ අනාගතය ගැන කියපු දේවල් හරි.

    පෙරේතයෙක් කිව්ව නම් මේ වගේ වැදගත් විදියට කියන්නෙ නැති වෙයි.මොකද ඉතින් පොන්න සමාජයේ ජීවත් වෙලා ඉදලා මැරිච්ච එකෙක් ම නේ ඌත්.ඌ අනිවාරෙන් ඕවා කියවලා ගූ ගොඩක් කරයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    අද ඊයෙ වෙනකම් මගේ අනාගතය ගැන කියපු දේවල් හරි.

    පෙරේතයෙක් කිව්ව නම් මේ වගේ වැදගත් විදියට කියන්නෙ නැති වෙයි.මොකද ඉතින් පොන්න සමාජයේ ජීවත් වෙලා ඉදලා මැරිච්ච එකෙක් ම නේ ඌත්.ඌ අනිවාරෙන් ඕවා කියවලා ගූ ගොඩක් කරයි

    reply karapanko ahapu deta...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක්‍ කතාව මතක් උනා.

    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.

    පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.

    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.

    අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
    uba kohenda machan baluwe ?
     
    • Like
    Reactions: DiksonAlex

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
    ඔය වගේම තමයි කේන්දර සාත්තර හොරු.
     
    • Like
    Reactions: saja