Random කතා - Job වලට recommend කර රෙදි ගලවා ගැනීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113

    පහුගිය ටිකේ සිද්දි 2ක් උනා,

    පලවෙනි එක තමා ඉස්සර ඉඳන් දන්න ඒත් ලොකු ආස්‍රයක් තිබ්බෙ නැති බුවෙක්ව recommend කරන එකට සප් එකක් දුන්න. බුවා මගෙ බොසාගෙ හොඳ යාලුවෙ, ඉතින් බොසා ඌට උදව්වක් විදියට ජොබක් සෙට් කරන එකට මගෙනුත් හෙල්ප් එකක් ගත්තා. අපේ recommendation එක නිසා බුවාට ජොබත් සෙට් වුනා. අවුරුද්දක්වත් හිටියෙ නෑ, වැඩ වැඩි කියලා ජොබක් හොයාගන්න කලින් අයින් උනා. ඌ ඒ situation එකට over react කලා සහ අයින් උන විදිය පට්ට චාටර්. පස්සෙ මගේ බොසාගෙ කකුලෙන් අදින උන් "අන්න දැක්කද අරූ recommend කරපු එකා චාටර්" කිය කිය හැම තැනම කියවනවා. ලොක්ක ඔය කතාව අද මාත් එක්ක කියලා කියනවා, ජීවිතේටනම් ආයි අරූ දිහා බලන්නෙවත් නෑ කියලා. රෙදි නෑ.

    දෙවනි සිද්දිය තමා මම හොඳට දන්න එකෙක් ඌ හොඳට දන්න එකෙක්ව මම දන්න එක්කෙක්ට recommend කරන්න කිව්වා. මාත් ඉතින් කලා. මූ ගිහින් interview එකේ ගොන් විදියට පරන ජොබ ගැන කියවලා නෝන්ඩි වෙලා. මාත් සිද්දිය නොදැන මගෙ එකාට කතා කලාම තමා ඌ කිව්වෙ "උඹ එවපු එකා මෙහෙම වැඩක් කලානෙ බන්" කියලා. රෙදි නෑ.

    ඉතින් මම ඉගෙන ගත්ත පාඩම තමා, මින්පස්සෙ මගේ ළමයා ඇර වෙන එකෙක්වත් මම recommend කරන්නෙ නෑ. ළමයා මගේ රෙදි ගැලෙව්වට ඉතින් අවුලක් නෑ ඌව පවුලෙන් එලවන්න බෑනේ. මින්පස්සෙ යාලුවෙක් උනත් කරනවානම් 10000 පාරක් විතර හිතලා කරන්නෙ.

    රස්සා හොයන පොඩි පගයන්ට කියන්නෙ තියෙන්නෙ, උඹලා කාගෙහරි recommendation එකකින් නම් යන්නෙ ඒ recommend කරපු එකාගෙ ගෞරවය ගැනත් හිතපන්. උඹලට එහෙම හැසිරෙන්න බැරිනම් "අනේ මාව recommend කරන්නකො"' ගගා හැමිනෙන්නත් එපා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ඇත්ත. මාත් කීප දෙනෙක් Recommend කරලා තියෙනවා. Intern පගයෙක් කෑවා, ඌට එන්න කලින් කිව්වා මෙන්න මේවා තමා තියෙන්නෙ, මේවගෙන් තමා තොගෙන් ප්‍රස්න අහන්නේ බලාගෙන වරෙන් කියලා. මේ ගෝතයා Interview එකට ඇවිල්ලා, "අනේ අපිට ඕවා උගන්නලා නෑ" කියලා. ඊට අමතරවත් උගෙන් SE Basics වෙන වෙන දේවල් අහලා. ඒ දන්නෙත් නෑ. එපා උනා.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,638
    113
    Colombo

    පහුගිය ටිකේ සිද්දි 2ක් උනා,

    පලවෙනි එක තමා ඉස්සර ඉඳන් දන්න ඒත් ලොකු ආස්‍රයක් තිබ්බෙ නැති බුවෙක්ව recommend කරන එකට සප් එකක් දුන්න. බුවා මගෙ බොසාගෙ හොඳ යාලුවෙ, ඉතින් බොසා ඌට උදව්වක් විදියට ජොබක් සෙට් කරන එකට මගෙනුත් හෙල්ප් එකක් ගත්තා. අපේ recommendation එක නිසා බුවාට ජොබත් සෙට් වුනා. අවුරුද්දක්වත් හිටියෙ නෑ, වැඩ වැඩි කියලා ජොබක් හොයාගන්න කලින් අයින් උනා. ඌ ඒ situation එකට over react කලා සහ අයින් උන විදිය පට්ට චාටර්. පස්සෙ මගේ බොසාගෙ කකුලෙන් අදින උන් "අන්න දැක්කද අරූ recommend කරපු එකා චාටර්" කිය කිය හැම තැනම කියවනවා. ලොක්ක ඔය කතාව අද මාත් එක්ක කියලා කියනවා, ජීවිතේටනම් ආයි අරූ දිහා බලන්නෙවත් නෑ කියලා. රෙදි නෑ.

    දෙවනි සිද්දිය තමා මම හොඳට දන්න එකෙක් ඌ හොඳට දන්න එකෙක්ව මම දන්න එක්කෙක්ට recommend කරන්න කිව්වා. මාත් ඉතින් කලා. මූ ගිහින් interview එකේ ගොන් විදියට පරන ජොබ ගැන කියවලා නෝන්ඩි වෙලා. මාත් සිද්දිය නොදැන මගෙ එකාට කතා කලාම තමා ඌ කිව්වෙ "උඹ එවපු එකා මෙහෙම වැඩක් කලානෙ බන්" කියලා. රෙදි නෑ.

    ඉතින් මම ඉගෙන ගත්ත පාඩම තමා, මින්පස්සෙ මගේ ළමයා ඇර වෙන එකෙක්වත් මම recommend කරන්නෙ නෑ. ළමයා මගේ රෙදි ගැලෙව්වට ඉතින් අවුලක් නෑ ඌව පවුලෙන් එලවන්න බෑනේ. මින්පස්සෙ යාලුවෙක් උනත් කරනවානම් 10000 පාරක් විතර හිතලා කරන්නෙ.

    රස්සා හොයන පොඩි පගයන්ට කියන්නෙ තියෙන්නෙ, උඹලා කාගෙහරි recommendation එකකින් නම් යන්නෙ ඒ recommend කරපු එකාගෙ ගෞරවය ගැනත් හිතපන්. උඹලට එහෙම හැසිරෙන්න බැරිනම් "අනේ මාව recommend කරන්නකො"' ගගා හැමිනෙන්නත් එපා.

    :(
     
    • Like
    Reactions: tharakaf

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    කාපු ටොපි නම් එමටයි...
    අදටත් එකෙක් මගේ මූනවත් බලන්නේ නෑ....
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    එකෙක්ව recommend කරලා job එකට දාලා දුන්නා, මාස දෙකක් වැඩ කරලා ඌ ලැප්ටොප් එක උඩින් resignation එක තියල ගෙදර ගිහින්, phone එක answer කරලත් නෑ office එකෙන් කතා කරාට. මුගෙන් handover එකක් ගන්නවත් විදියක් නෑලු. මගේ රෙදි ඉවරයි. ඌ මගේ calls answer කරෙත් නෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    no job recommendations
    no loan guarantor signing.

    these 2 have made my life so much easy and stress free.
     
    • Like
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    පහුගිය ටිකේ සිද්දි 2ක් උනා,

    පලවෙනි එක තමා ඉස්සර ඉඳන් දන්න ඒත් ලොකු ආස්‍රයක් තිබ්බෙ නැති බුවෙක්ව recommend කරන එකට සප් එකක් දුන්න. බුවා මගෙ බොසාගෙ හොඳ යාලුවෙ, ඉතින් බොසා ඌට උදව්වක් විදියට ජොබක් සෙට් කරන එකට මගෙනුත් හෙල්ප් එකක් ගත්තා. අපේ recommendation එක නිසා බුවාට ජොබත් සෙට් වුනා. අවුරුද්දක්වත් හිටියෙ නෑ, වැඩ වැඩි කියලා ජොබක් හොයාගන්න කලින් අයින් උනා. ඌ ඒ situation එකට over react කලා සහ අයින් උන විදිය පට්ට චාටර්. පස්සෙ මගේ බොසාගෙ කකුලෙන් අදින උන් "අන්න දැක්කද අරූ recommend කරපු එකා චාටර්" කිය කිය හැම තැනම කියවනවා. ලොක්ක ඔය කතාව අද මාත් එක්ක කියලා කියනවා, ජීවිතේටනම් ආයි අරූ දිහා බලන්නෙවත් නෑ කියලා. රෙදි නෑ.

    දෙවනි සිද්දිය තමා මම හොඳට දන්න එකෙක් ඌ හොඳට දන්න එකෙක්ව මම දන්න එක්කෙක්ට recommend කරන්න කිව්වා. මාත් ඉතින් කලා. මූ ගිහින් interview එකේ ගොන් විදියට පරන ජොබ ගැන කියවලා නෝන්ඩි වෙලා. මාත් සිද්දිය නොදැන මගෙ එකාට කතා කලාම තමා ඌ කිව්වෙ "උඹ එවපු එකා මෙහෙම වැඩක් කලානෙ බන්" කියලා. රෙදි නෑ.

    ඉතින් මම ඉගෙන ගත්ත පාඩම තමා, මින්පස්සෙ මගේ ළමයා ඇර වෙන එකෙක්වත් මම recommend කරන්නෙ නෑ. ළමයා මගේ රෙදි ගැලෙව්වට ඉතින් අවුලක් නෑ ඌව පවුලෙන් එලවන්න බෑනේ. මින්පස්සෙ යාලුවෙක් උනත් කරනවානම් 10000 පාරක් විතර හිතලා කරන්නෙ.

    රස්සා හොයන පොඩි පගයන්ට කියන්නෙ තියෙන්නෙ, උඹලා කාගෙහරි recommendation එකකින් නම් යන්නෙ ඒ recommend කරපු එකාගෙ ගෞරවය ගැනත් හිතපන්. උඹලට එහෙම හැසිරෙන්න බැරිනම් "අනේ මාව recommend කරන්නකො"' ගගා හැමිනෙන්නත් එපා.
    mama ekekwa recomend kara, pora gihin mul tike sirawata projects goda daala matat hena credit eka.. awurudu 2/3k giyama mu eke ganiyekta talk karala eliyata yanna office party ekakdi.. emadiwata projects delay karala hena nemak naala antime office eken ain kala..

    mama edayin passe ekek wat recomend karanne na..
     
    • Like
    Reactions: tharakaf

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මෙච්චර කාලේකට එකෙක්ව recommend කරලා නෑ.

    මන් කියන්නේ මෙහෙම එකෙක් ඉන්නවා. මෙච්චර කාලේකට අවුලක් වෙලා නම් නෑ. interview කරලා බලලා හොඳ නම් ගනින් කියලා.
     
    • Like
    Reactions: tharakaf

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    රස්සා හොයන පොඩි පගයන්ට කියන්නෙ තියෙන්නෙ, උඹලා කාගෙහරි recommendation එකකින් නම් යන්නෙ ඒ recommend කරපු එකාගෙ ගෞරවය ගැනත් හිතපන්

    ඒවා අපිට වැඩක් නැ අන්කල්. නැප්කින් එකක 'I quit' කියලා ලිව්වා, ගියා, අපි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙච්චර කාලේකට එකෙක්ව recommend කරලා නෑ.

    මන් කියන්නේ මෙහෙම එකෙක් ඉන්නවා. මෙච්චර කාලේකට අවුලක් වෙලා නම් නෑ. interview කරලා බලලා හොඳ නම් ගනින් කියලා.
    මේක තමයි මාත් කරන්නේ. කොච්චර හොඳ එකෙක් උනත් මොනවා කරයිද කියලා කියන්න බෑනේ. මාත් ඔය ටොපි කාලා තියෙනවා එමට.
     
    • Like
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබට මානසික ප්‍රශ්නයක් තියනවා සහ උබගෙ බොස්ටත් එහෙම මයි. කිරියෙ හැමෝටම පොඩ්ඩක් ඕක තියනවානෙ ඉතිං .

    මෙහෙමයි කොල්ලො අපිට අම්මා තාත්තාව උනත් රෙකමදාරු කරන්න බෑ උබ කියලා තියන විදිහට .

    ඕකට තියන එකම විසදුම තමයි. (Acceptance).

    Acceptance is peace. No amount of anxiety will change your future, and no amount of anxiety will change your past. Peace is found in acceptance.

    මිනිස්සු බලන්න විදිහ අපිට වෙනස් කරන්න බෑ. ඔය රෙකමදාරු කිරිල්ලෙදි මිනිස්සු බලන්නෙ උබ එවන කෙනාව කොහොමද පහලට දාන්නෙ කියන එක විතරයි. හොද අවදානයෙන් බැලුවොත් මම කියන එක ඔයාලට තේරෙයි.

    එහෙමයි කියලා අපිට මිනිස්සු වෙනස් කරන්නත් බෑ රෙකමදාරු නොකර ඉන්නත් බෑ. නෙට්වර්කින් කියන දේ මාරම යූස් ෆුල්. හැබැයි අපි දැන ගන්න ඕනේ ඒක පාලනය කරන්න. මම හිතනවා තේරුනා කියලා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රෙකමන්ඩ් කලා කියල ඌ ජොබ් එකට ගියාම වෙනම චරිතයක් රඟපාන්න ඕන නෑනෙ මාව රෙකමන්ඩ් කරපු එකාගෙ නම කන්න හොඳ නෑ කියල.

    ඌ ඌට ඕන විදියට හිටිය, සෙට් නැත්නම් අයින් වුනා. :oo:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    රෙකමන්ඩ් කලා කියල ඌ ජොබ් එකට ගියාම වෙනම චරිතයක් රඟපාන්න ඕන නෑනෙ මාව රෙකමන්ඩ් කරපු එකාගෙ නම කන්න හොඳ නෑ කියල.

    ඌ ඌට ඕන විදියට හිටිය, සෙට් නැත්නම් අයින් වුනා. :oo:
    කිසි අවුලක් නෑ, ඌට එහෙමත් පුලුවන්නම් තනියෙන් රස්සාවක් හොයාගන්නත් පුලුවන් වෙන්න එපැයි 🤭 🤭