අපේ නෑදෑ මල්ලි කෙනෙක් Dubai වල Indian/Bangalidesh company එකක පොඩි ජොබ් එකක් කරා . Dhiram 900 වගේ salary.
මාස 4ක් වැඩ කරා . Contract එක six months.
හිටපු ගමන් වකුගඩු අමාරුවක් හදුනා .
Creatinine 2.8 mg/dl වලට ගියා ගිය සතියේ . තාම ඇව්විදින්න බෑ.
Rashid Hospital එකේ හිටියේ සතියක්. Bill එක 6,50,000/= LKR වගේ .
Company එකෙන් බිල ගෙවන් නැතුව දවස් දෙකක් තියල කියල කියල ගෙවල එක්කන් ගියේ .
Boss ticket කපන් Company එකට එක්කන් ගිහින් බැනල option 3ක් දුන්න .
1. සල්ලි බේරගන්න කම් වැඩ කරන්න .
2. Dhiram 4000 ගෙවල අයින් වෙලා යන්න .
3. Mobile team දානවද මොකක්ද එකක් .
Passport එක company එකේ තියෙන්නේ . දෙන්නේ නෑ .
අද Dhiram 4000 අරන් office එකට ගියා . එතකොට නෑදෑ මල්ලි company එකේ වෙන අයට යවපු voice message එයා ඉසරහ play කරලා .
Company එකේ ලොක්ක අරුන්ගෙන් phone අරන් බලෙන්ම.
ඒවගේ තියෙනවා මූ කියනවා මෙතන ඉදල වැඩක් නෑ අපි මාස හයෙන් පැනගමු වගේ එව්වා .
දැන් කියනවා Dhiram 13,000 ඕන passport එක දෙන්න කියල .
මෙයා අනික් අයවත් demotivate කරලලු .
අපේ එකා කරපු වැඩේ නම් වැරදි
එත් වකුගඩු අවුල හින්ද එහෙ තියන්න බෑ
මේකට මොකද කරන්නේ ?
Emergency travel document එකක් හදන් ලංකාවට එන්න පුලුවන්ද ?
ඒක ගන්න Passport loss කියල police complain දැම්මොත් case ද (ඇත්තටම company එකේ තියෙන නිසා) ?
නැත්තම් කෙලින්ම පොලිසියට ඔක්කොම විස්තරේ කියන එකද හොද ?
එතකොට voice msg ප්‍රශ්නයක් වෙයිද ?
Owners ල ඉන්නේ Lankan (Tamil or muslim) / Indian/Bangalidesh උන් .
ගොඩක් ස්තුති

Last edited: