ඩුබායි වල ඉන්න නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට වකුගඩු අමාරුවක් හැදිලා (Ceratinin high) දැන් Rashid Hospital, Dubai වල ඉන්නේ .
එයාගේ passport company එකේ boss ලග තියෙන්නේ .
එහෙ දේශගුණය හින්ද මේ වකුගඩු අමාරුව ගොඩක් අයට හැදෙනවා නේද වතුර හරියට බීවේ නැත්තම්?
ටික දවසක් hospital එකේ injection / saline course එක කරහම අඩු වෙයිද ? නැත්තම් උන් බලන් නැද්ද හොදට ?
මම එක්කන් එන්ඩ ගියොත් visa ගන්න ගොඩක් කල් යයිද ?
නැත්තම් එයාට flight එකට නගිනකන් help ගන්න service තියෙනවද ?
Company එකෙන් agreement ගහල ඉන්නේ . passport දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?
හොද කරන් එනව කියන්න අය agreement එකක් ගහන්න පුළුවන් වයි නේද deposit එකක් වගේ කරලා (මම dubai වල system එක දන්නේ නෑ)
ස්තුති