ඉල් මහ සෙබළු සහ හමුදා සෙබළු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    71 කැරැල්ලට සහ 88-89 කැරැල්ලට එක්වී රටේ සියලු දේපල විනාශ කල, විද්වතුන්, පැවිදි අය, මාධ්‍යවේදීන්, නළු නිලියන්, දේශපාලඥයින්, කඩවල මුදලාලිලා, සාමාන්‍ය පුද්ගලයින් ඝාතනය කළ ජවිපෙ රතු තොප්පි කරුවන් විරුවන් වී ඇත .

    පුරා වසර 30ක් තිස්සේ ජිවිත පුජාකරමින් , තමන්ගේ ඇත පය නැතිකරගනිමින් , ඇස් අන්ධ කරගනිමින් , ඇවිදගන්නවත් බැරිව ඇඳකට සීමාවී සිටින පුද්ගලයින් නිකන්ම සෙබළුන් වී ඇත.

    අද කල යුත්තේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සියලු දෙනා එක පසකට විත්, අනුර ඇතුළු නඩයට ආරක්ෂාව නොදීමයි.
    තමන්ගේ නිල ඇඳුමට , තමන්ගේ සහෝදර නිලයින්ට මෙසේ කෙනහිලිකම් කරන නරුම ජවිපෙ ජඩයින්ට සෙලුට් නොගැසීමයි

    ජවිපෙ නරුමයින් එලවා දමමු!
    ජවිපෙ නරුමයින් එලවා දමමු!
    ජවිපෙ නරුමයින් එලවා දමමු!
    ජවිපෙ නරුමයින් එලවා දමමු!
    ජවිපෙ නරුමයින් එලවා දමමු!

    GrN2IPlXgAAo7pX
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rellata puka dena wesa baiyoi toiyoi ranilwa pannala anurawa genalla dan welalenawa """ජවිපෙ නරුමයින් එලවා දමමු!""" kiyagena
     
    • Like
    Reactions: Amith0424

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය පච කොටා ගැන නෙවෙයි කියන්නේ බන් . සෝමවංස ගැන 😁

    සෝමේ විමල් ගැන ඔය කියන්නේ

    මේ ඉන්නේ ඔය සෝමවංශ .

    හැබැයි මහින්දය ගෙන්න ලපය, හදුනා, ලාල් කාන්ත, විජිත ඔක්කොම කඩේ ගියානේ. ඒ වෙලාවේ JVP එක & මංගල හින්දා තමයි මහින්ද කියලා කෙනෙක් ජනාධිපති උනේ 🤌🏼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    හැබැයි මහින්දය ගෙන්න ලපය, හදුනා, ලාල් කාන්ත, විජිත ඔක්කොම කඩේ ගියානේ. ඒ වෙලාවේ JVP එක & මංගල හින්දා තමයි මහින්ද කියලා කෙනෙක් ජනාධිපති උනේ 🤌🏼
    හොරෙක් ගේන්න ලපයා කඩේ ගියා කියලා ද උබ කියන්නේ ?
     
    • Haha
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මහින්දය ගෙන්න ලපය, හදුනා, ලාල් කාන්ත, විජිත ඔක්කොම කඩේ ගියානේ. ඒ වෙලාවේ JVP එක & මංගල හින්දා තමයි මහින්ද කියලා කෙනෙක් ජනාධිපති උනේ 🤌🏼
    ඒ වෙලාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තිබුනෙ. එක පැත්තකින් රනිල් ඉල්ලුව අනික් පැත්තෙන් මහින්ද ඉල්ලුව.

    රනිල් කියන්නෙ රටේ මිනිස්සුන්ට එපාවුන චරිතයක්. ජෙප්පො සපෝට් කරත් නැතත් ඒ වෙලාවේ මහින්ද දිනනවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හොරෙක් ගේන්න ලපයා කඩේ ගියා කියලා ද උබ කියන්නේ ?
    ඔව් ඉතින් පොර හොරා උනාට එදා ඒ වෙනුවට රනිල් ආවනම් යුද්දෙට මොකක් වෙයිද කියල කවුද දන්නේ 🤷🏽‍♂️

    ඒ වෙලාවේ ප්‍රධාන පක්ෂ දෙකයි තිබුනෙ. එක පැත්තකින් රනිල් ඉල්ලුව අනික් පැත්තෙන් මහින්ද ඉල්ලුව.

    රනිල් කියන්නෙ රටේ මිනිස්සුන්ට එපාවුන චරිතයක්. ජෙප්පො සපෝට් කරත් නැතත් ඒ වෙලාවේ මහින්ද දිනනවා
    රනිල් එච්චර එපා වෙලා හිටියානම් ඡන්ද ලක්ෂ ගාණක් වැඩිපුර ගන්න ඕනේනේ මහින්ද, අනික චන්ද්‍රිකාගේ කීමට නිදහස් පක්ෂයේ හිටපු වැඩි හරියක් මහින්දට උදවු කරේ නෑ ඒ ජනාධිපතිවරණයේදි :yes:
    ------ Post added on May 21, 2025 at 8:31 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් පොර හොරා උනාට එදා ඒ වෙනුවට රනිල් ආවනම් යුද්දෙට මොකක් වෙයිද කියල කවුද දන්නේ 🤷🏽‍♂️

    රනිල් එච්චර එපා වෙලා හිටියානම් ඡන්ද ලක්ෂ ගාණක් වැඩිපුර ගන්න ඕනේනේ මහින්ද, අනික චන්ද්‍රිකාගේ කීමට නිදහස් පක්ෂයේ හිටපු වැඩි හරියක් මහින්දට උදවු කරේ නෑ ඒ ජනාධිපතිවරණයේදි :yes:
    ------ Post added on May 21, 2025 at 8:31 AM
    ලපයා රනිල්ටත් කඩේ ගියා බන් ඊට පස්සේ චන්ද වලදී .

    ඔය කොටා පාර්ලිමේන්තුවේ බඩුව වගේ හැමෝටම පුක දිදී හිටපු එකෙක් :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් එච්චර එපා වෙලා හිටියානම් ඡන්ද ලක්ෂ ගාණක් වැඩිපුර ගන්න ඕනේනේ මහින්ද, අනික චන්ද්‍රිකාගේ කීමට නිදහස් පක්ෂයේ හිටපු වැඩි හරියක් මහින්දට උදවු කරේ නෑ ඒ ජනාධිපතිවරණයේදි :yes:
    වතුකරේ දෙමල චන්ද ලක්ෂ 10ක් විතර රනිල්ට ආව.

    2005 චන්දය තීරණාත්මක අවස්තාව උතුරු නැගෙනහිර දෙමලු රනිල්ට චන්දෙ දෙන එක වලක්වපු එක.

    සිංහල කොල්ලො මරපු රනිල්ට සිංහල චන්ද වලින් දිනන්න බැහැ.

    ජෙප්පො වෙනම ඉල්ලුවා නම් මහින්ද පරදින්න ඉඩ තිබුන. ඒත් ජෙප්පො රනිල්ව ගේන්න වැඩ කරේ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද අගමැති කාලේ යුද්ධ නොකරට ජනාධිපති උනාම යුද්ධ කරා .. කැබිතිගොල්ලාවේ සිද්ධියෙන් පස්සේ තමා මහින්ද තීරණේ කරේ යුද්ධ කරන්න .. ඒ නිසා ඔය පත්තර පිටුව වැඩක් නෑ .

    අනුරයා පචයෙක් , නිවටයෙක්, පොන්නයෙක්
    ------ Post added on May 21, 2025 at 9:44 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මහින්ද අගමැති කාලේ යුද්ධ නොකරට ජනාධිපති උනාම යුද්ධ කරා .. කැබිතිගොල්ලාවේ සිද්ධියෙන් පස්සේ තමා මහින්ද තීරණේ කරේ යුද්ධ කරන්න .. ඒ නිසා ඔය පත්තර පිටුව වැඩක් නෑ .

    අනුරයා පචයෙක් , නිවටයෙක්, පොන්නයෙක්
    ------ Post added on May 21, 2025 at 9:44 AM
    රාජපස්සලා ලෝක හොරු උනාට යුද්දේ දෙශපාලන ක්‍රෙඩිට් එක දෙනවා, ඒත් ඉතින් ඕකාත් කොටින්ටත් සල්ලි දුන්න එකෙක් 🤷🏽‍♂️
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Thread Title එක වැරදියි

    ඉල් මහවිරුවෝ
    සහ

    හමුදා සෙබලු​