🎦 "Stranger Things" වල "Season 4" එකේ "Final episode" එකේ අවසන් සංස්කරණ කටයුතු (Editing) සිදු කරපු විදිහ 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    "Stranger Things" සීරීස් එකේ "Season 4" වල තිබුණු පැය 2 යි විනාඩි 19 ක ධාවන කාලයකින් යුක්ත වුණු "Final episode" එකේ අවසන් සංස්කරණ කටයුතු සිද්ධ වුණු විදිහට තමයි "Stranger Things" show එකේ "Senior VFX editor" විදිහට කටයුතු කරපු "Brad Tobler" මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ. චිත්‍රපටියක හරි, TV series එකක හරි අධ්‍යක්ෂකගෙ පටන් නිෂ්පාදන කණ්ඩායම් වගේම "VFX supervisor" දක්වා වෙන හැම පාර්ශවයකින්ම අදහස් හා සහය අරගෙන චිත්‍රපටියෙ හරි, TV series එකේ හරි අවශ්‍ය තැන්වලදි ශබ්ද, දෘ‍ෂ්‍ය ඇතුළුව (Video/audio effects) වෙනත් විශේෂ ප්‍රයෝග ඇතුළත් කරලා අවසන් සංස්කරණ පිටපත නිර්මාණය කරන්න දායක වෙන විශේෂ සිනමා/වීඩියෝ සංස්කාරවරයෙක්ව තමයි "VFX editor" කෙනෙක් විදිහට හදුන්වන්නෙ. හොලිවුඩයෙ සිනමා සහ රූපවාහිනී නිර්මාණවල සංස්කරණ කටයුතු කරන්න යොදාගන්න ප්‍රධානතම වීඩියෝ සංස්කරණ මෘදුකාංගය (Video editing software) වෙන "Avid Media Composer" එක මේ කටයුත්ත සදහාත් යොදාගෙන තියෙනවා. "Video editing" කටයුතු කරන අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණ නිසා මේ ත්‍රෙඩ් එක දැම්මෙ.

    "Brad Tobler" (Senior VFX editor)

    c78bb07c0c88e669f08d5359f1c72031_1699467334_l.jpg

    Official YouTube Channel






    "Avid Media Composer" වීඩියෝ සංස්කරණ මෘදුකාංගය (Hollywood standard video editor)


    imcAqbpQWDCeuAHnEaGG7.png

    Avid-Media-Composer-Windows-PC-Suite-2.JPG

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    tfs machan
    honda fantacy,sci fi tv series tikak recommend krnna 2010n passe wage awa.got,stranger things,the 100, walking dead type
    TV series නම් මං වැඩිය බලන්නෙ නෑ, සහෝ. :sorry: මේ වීඩියෝ එක ගැන ත්‍රෙඩ් එක දැම්මෙත් editing වල technical side එකට සම්බන්ධ දෙයක් නිසා. ෆිල්ම්ස් ගැන නම් ඕන දෙයක් අහන්න. විශේෂෙන් පරණ ඒවා ගැන. :yes::D

    TV සීරීස්වලින් මේක නම් බලලා ඇතිනෙ?

    ems.cHJkLWVtcy1hc3NldHMvdHZzZXJpZXMvUlRUVjI2NjgyOS53ZWJw
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,803
    1
    11,134
    113
    TV series නම් මං වැඩිය බලන්නෙ නෑ, සහෝ. :sorry: මේ වීඩියෝ එක ගැන ත්‍රෙඩ් එක දැම්මෙත් editing වල technical side එකට සම්බන්ධ දෙයක් නිසා. ෆිල්ම්ස් ගැන නම් ඕන දෙයක් අහන්න. විශේෂෙන් පරණ ඒවා ගැන. :yes::D

    TV සීරීස්වලින් මේක නම් බලලා ඇතිනෙ?

    ems.cHJkLWVtcy1hc3NldHMvdHZzZXJpZXMvUlRUVjI2NjgyOS53ZWJw
    meka bari una.blnda one
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    වීඩියෝ එඩිටින්වලදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන කතා කරන හොද වීඩියෝ එකක්

     
    • Like
    Reactions: Lahiru120