පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,634
    7,838
    113
    මෙන්න මෙතන...
    Hired a private vehicle (innova) api 5k giya
    Machan epa una kiyla kiwe ai...poddak details dapanko..apith yanna inne next month..apith rent ekata car/suv ekak ganna inne delhi to manali

    @yaka92 machan delhi wala idan manali bus ekata cost eka kiyada ekkenekta..tawa apita book kraganne kohomada
    ------ Post added on Aug 26, 2025 at 11:25 AM
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    185
    148
    43
    colombo
    Kiyak wage giyada machan full cost Eka
    88,481 INR = 305,700 LKR වගේ ගියා, Air tickets නැතිව මටයි wife ටයි දෙන්නටම :yes:

    සුපිරි ගමන ❤️ Full cost එක කියනු මැන මිතුර.
    88,481 INR = 305,700 LKR වගේ ගියා, Air tickets නැතිව මටයි wife ටයි දෙන්නටම. :yes:

    හොටෙල් + train + bus + entrance tickets කලින්ම බුක් කරලා ගියේ.
    ------ Post added on Aug 26, 2025 at 12:30 PM

    Machan epa una kiyla kiwe ai...poddak details dapanko..apith yanna inne next month..apith rent ekata car/suv ekak ganna inne delhi to manali

    @yaka92 machan delhi wala idan manali bus ekata cost eka kiyada ekkenekta..tawa apita book kraganne kohomada
    ------ Post added on Aug 26, 2025 at 11:25 AM
    Delhi + agra වල මිනිස්සු අව්ල් , TAXI කාරයෝ හිගන්නෝ කරදරේ , තව agra වල ගෑණු දැකල නෑ වගේ බලන්නෙ. :no:

    manali taxi එකක යන එකනම් පහසුවක් වෙයි මචන්.
    මනාලි bus එක දාගත්තේ makemytrip එකෙන් oneway 2200 INR වගේ යන්නේ
    ඉන්දියන් යාලුවෙක්ගෙ NUMBER එකක් ඕනේ වෙනවා TRAIN + BUS බුකින්ග් දාගන්න
    ------ Post added on Aug 26, 2025 at 12:41 PM
     
    Last edited:

    Taxi ekak set kragannwa nam monwda machan tyna options.. suv type taxi tynwda
     
    • Like
    Reactions: yaka92

    yaka92

    Active member
  • Jun 22, 2017
    185
    148
    43
    colombo
    Taxi ekak set kragannwa nam monwda machan tyna options.. suv type taxi tynwda
    මම CAR එකේ ගියේ නැති නිසා, ගොඩක් OPTION දන්නෙ නැ මචන්. හැබෙයි MAKEMYTRIP එකේ තියෙනවා SUV :yes:

    TOUR PACKAGE එකක් අරන් යන්න ඉන්නවනම් මේකේ ටිකක් බලන්න. https://maps.app.goo.gl/6tHpkGZBdTmWLDXE7
    මම යන්න කලින් විස්තර දැනගත්තේ පොරගෙන්. හැබෙයි අපිට PAKCAGE අරන් GUID ට ඕනේ විදියට යන්න ආස නැති නිසා තනියම අපිනම් ගියේ :D
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,634
    7,838
    113
    මෙන්න මෙතන...
    මම CAR එකේ ගියේ නැති නිසා, ගොඩක් OPTION දන්නෙ නැ මචන්. හැබෙයි MAKEMYTRIP එකේ තියෙනවා SUV :yes:

    TOUR PACKAGE එකක් අරන් යන්න ඉන්නවනම් මේකේ ටිකක් බලන්න. https://maps.app.goo.gl/6tHpkGZBdTmWLDXE7
    මම යන්න කලින් විස්තර දැනගත්තේ පොරගෙන්. හැබෙයි අපිට PAKCAGE අරන් GUID ට ඕනේ විදියට යන්න ආස නැති නිසා තනියම අපිනම් ගියේ :D
    Thanks machan..mam balannam
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    මමත් ගියා මනාලි මේ පොස්ට් එක දැකල ආස හිතිලා Wife එක්ක ගිය අව්රුද්දෙ November වලදි.
    ඒ එක්කම AGRA වලට ගිහින් තාජ් මහල් බැලුව, තව JAIPUR වලටත් ගියා.

    @Lizard Squad මචන් උබේ මේ පොස්ට් එක මට ගොඩක් උදව් උනා මේ දේවල් කරගන්න. කිව්වා වගේම old manali තමයි නිදහසේ ඉන්න හොදම. :love:

    අපි ඉස්සෙල්ලම flight එකේ ගියේ DELHI වලට, දිල්හි වල නවතින්නේ නැතිව අපි එහෙමම මනාලි bus එකේ ගියා.

    මනාලි bus එක හොයාගන්න තමයි හොදම කටුව කෑවෙ Delhi වල. bus එකේ යනවනම් හොදම දේ පයකට කලින් හරි එතනට ගිහින් ඉන්න එක. හොද පන ගියා backpack උස්සන් ඇවිදිනකොට.:no:
    View attachment 255635 View attachment 255636

    මම මනාලි වල දවස් 6ක් වගේ නතර උනා, නැවතිලා හිටියේ "Getaway Stays Manali
    " (https://maps.app.goo.gl/RUawxPZLgHvrb4dw6) බූකින්ග් එක දාගත්තේ MAKE MY TRIP එකෙන්. හරිම නිදහස් තැනක් මේක.:love:
    View attachment 255640 View attachment 255646

    පොස්ට් එකේ mention කරලා තිබ්බ " Dylan's Toasted & Roasted Coffee House "
    (https://maps.app.goo.gl/76XbM25xBu1e4mwq6
    ) එකනම් පට්ට . cookie එකේ රසනම් මරු .:lol:

    View attachment 255637

    තව මනාලි වල කැමතිම කෑම එක කෑවේ මෙන්න මේ " Zam Zam Mediterranean " කියන එකේ බිරියානි එක. මේ රසනම් අමතක වෙන්නේ නෑ ...:yes:

    හැබැයි අපි යද්දී හිම තිබුනේ නෑ . හිම ටිකක් බලන්න අපිට " Rohtang Pass
    " යන්න උනා. එතනනම් පුදුම ලස්සනයි.
    View attachment 255638

    තව ලස්සන cafe එකක් තමයි " Rocky's Cafe " කියන්නේ. හවස් වෙද්දී පුදුම vibe එකක් එතන තියෙන්නේ.
    ඒ cafe එක ලගින් පොඩි hike එකක් දැම්මම ලස්සන view එකක් බලන්න පුලුවන් " Raw Diaries Meadows වල.

    අපි manali වලින් පස්සේ bus එකේ ආයේ delhi ගිහින් delhi ඉදල AGRA ගියා train එකේ.

    Agra නම් එච්චර සුන්දර නැහැ.

    නතර උනේ "The Hosteller Agra " කියන එකේ. හරි maintain එකක් නැ වගේ මටනම් එතන පෙනුනේ . හැබෙයි දවසක් වගේ ඉදල taj mahal බලන්න පයින් යන්න ලේසි place එකක්.

    අපි ඉස්සෙල්ලම හවස Agra Fort බලන්න ගියා
    View attachment 255645

    TAJ mahal බලන්න අපි පහුවදා උදේම ගියා, පුදුම සෙනගක් ඒ වෙලාවටත් එතන.

    View attachment 255643View attachment 255644

    TAJ mahal බලලා train එකේ JAIPUR ගියා.
    AGRA නම් දවසකට වඩා ඉන්න හොද නගරයක් නෙමෙයි :angry:

    JAIPUR වල අපි නැවතුනේ AIRBNB එකෙන් හොයාගත්තු HOMESTAY එකක. හරිම හොද host කෙනෙක් මේකේ ඉන්නෙ. දවස් 3ක් JAIPUR වල නතර වෙලා හිටිය.
    (https://www.airbnb.ae/rooms/977949919579382739?source_impression_id=p3_1756111749_P3QvHCaTWEoMoKui)
    View attachment 255647 View attachment 255648
    මෙහෙ පුදුම ලස්සනයි ගොඩක් පිරිසිදුයි ගොඩක් තැන්.

    අපි CITY TOUR එකක් බුක් කරල ගියේ TRIPADVISOR එකෙන්. අපි එක්ක ගිය GUID උදේම සෙනග පිරෙන්න කලින් අපිව අරගෙන ගියා, මිනිස්සු අඩුවෙන් PHOTOS ගන්න පුලුවන් උනා ඒ නිසා. JAIPUR YANWANM HIGHLY RECOMEND මේ පොර.
    https://www.tripadvisor.in/Attracti...our_Cab-Jaipur_Jaipur_District_Rajasthan.html

    Amber Palace , City Palace, Hawa Mahal, Panna Meena ka Kund (රිද්මගෙ සින්දුවේ තැන) , Gaitor Ki Chhatriyan
    තමයි ඉන්දියා ගමනේ ආසම තැන් ටික.
    View attachment 255649View attachment 255650
    View attachment 255651View attachment 255653
    View attachment 255652
    View attachment 255655

    තව LOCAL කෑම කන්න ආසනම් Masala Chowk (https://maps.app.goo.gl/5KRUaMerBqqRtLcg7) මරු.

    අපි දවස් 3කට පස්සේ අයෙ DELHI වලට ආවා TRAIN එකේ දවසක් ඉදල යන්න. ඒකට ඉන්දියාවේ FAST TRAING එකක් BOOK කරලා ඒ EXPERIENCE එකත් ආරගත්ත.

    DELHI ඇවිල්ල නතර උනෙත් AIRBNB එකක, හරිම හොද host කෙනෙක් මේකෙත් හිටියෙ.
    https://www.airbnb.com/rooms/125861...share_id=644b4fed-23d4-4945-afd9-1368eb0bde0b
    View attachment 255656 View attachment 255657
    Delhi වල වැඩිය travel කරන්න ගියේ නෑ, RED FORT එකයි shopping පාරක් ගියා විතයි. ඇවිදින එක එපා උනා.

    ඔක්කොම දවස් 14 ක් india ඉදල අපි අයේ ආව.
    මේ පොස්ට් එකයි TRAVEL WITH WIFE YT එකයි ගොඩක් උදව් උනා.
    ------ Post added on Aug 25, 2025 at 5:57 PM
    Awesome bro :love:
    Sathutui mehema dakinakota :yes:. mamath aphu yanna inne End of November wage. Snow kaaleta. E experiance ekath ganna oni :cool:

    Bus eke kathwanam aththa, matath hoyaganna bari una payak withara. anthimata Luxmi travel office eka laawata dakkama thamai age le tika normal une. passe office eke unma pennuwa bus eka :D
     
    • Love
    Reactions: yaka92

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Machan epa una kiyla kiwe ai...poddak details dapanko..apith yanna inne next month..apith rent ekata car/suv ekak ganna inne delhi to manali

    @yaka92 machan delhi wala idan manali bus ekata cost eka kiyada ekkenekta..tawa apita book kraganne kohomada
    ------ Post added on Aug 26, 2025 at 11:25 AM
    Yana ganan nam similer me sheet eke thiyana gaanata. Air tickets nam ganan wadi wela bro.

    You can check this and get an idea - Manali Cost
     
    • Love
    Reactions: Tricle_Buwa

    yaka92

    Active member
  • Jun 22, 2017
    185
    148
    43
    colombo
    Awesome bro :love:
    Sathutui mehema dakinakota :yes:. mamath aphu yanna inne End of November wage. Snow kaaleta. E experiance ekath ganna oni :cool:

    Bus eke kathwanam aththa, matath hoyaganna bari una payak withara. anthimata Luxmi travel office eka laawata dakkama thamai age le tika normal une. passe office eke unma pennuwa bus eka :D
    Niyamai bro! :love:
    Ladakh peththe giyada 1st Trip ekata passe?
    Mamath Yanna Asawen Inne Rajasthan area eke Udaipur, Jodhpur tike patta lassanai e tika :)

    Bro oyata aye hoda trip ekak gihin thread ekak danna labewa kiyala wish kranwa! :D
     
    • Love
    Reactions: Lizard Squad