පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    536
    588
    93
    Colombo
    යන්නම හිතුන.. අර හයිකින් සීන් එක සේෆ් ද මචං?

    හයිකින් වලට ගැලපෙන ඇදුම්, සපත්තු තියනවනම් යන්න පුළුවන්. අපිට අමාරු වෙන්නේ ඔක්සිජන් අඩු වෙන එකයි සීතලයි, ඒ ඇරෙන්න බයවෙන්න දෙයක් නෑ ෆිට්නස් හොදනම්.

    BUMPI BRO 👌
    ස්තුතියි බ්‍රෝ :love: