පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    568
    691
    93
    Colombo
    යන්නම හිතුන.. අර හයිකින් සීන් එක සේෆ් ද මචං?

    හයිකින් වලට ගැලපෙන ඇදුම්, සපත්තු තියනවනම් යන්න පුළුවන්. අපිට අමාරු වෙන්නේ ඔක්සිජන් අඩු වෙන එකයි සීතලයි, ඒ ඇරෙන්න බයවෙන්න දෙයක් නෑ ෆිට්නස් හොදනම්.

    BUMPI BRO 👌
    ස්තුතියි බ්‍රෝ :love:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,771
    13,496
    113
    Dubai, UAE
    තව තව රටවල් වලට ගිහින් මේ වගේ අගනා නූල් දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ඒක නෙමෙයි. මනාලි වල ත්‍රෛලෝක විජය පත්‍ර එහෙම ට්‍රයි කලේ නැද්ද?? ලෝකේ හොඳම බඩු ය කියනවා...
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,034
    2,009
    113
    London
    තව තව රටවල් වලට ගිහින් මේ වගේ අගනා නූල් දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ඒක නෙමෙයි. මනාලි වල ත්‍රෛලෝක විජය පත්‍ර එහෙම ට්‍රයි කලේ නැද්ද?? ලෝකේ හොඳම බඩු ය කියනවා...


    A Vlog by a Sri Lankan fella travelling in India.
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    568
    691
    93
    Colombo
    තව තව රටවල් වලට ගිහින් මේ වගේ අගනා නූල් දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ඒක නෙමෙයි. මනාලි වල ත්‍රෛලෝක විජය පත්‍ර එහෙම ට්‍රයි කලේ නැද්ද?? ලෝකේ හොඳම බඩු ය කියනවා...

    Hash brownies thamai try kare :rolleyes:
     
    • Love
    Reactions: chirantha19890821

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    568
    691
    93
    Colombo
    ඕක ට්‍රයි කරන්නම ඕන එකක්. එලියෙ වත් නැති සිරා ඒවා තියෙනවා කියලා කියනවා. :yes:
    සීතලේ එලියට වෙලා ඉඳගෙන කෝපි එකක් බොන ගමන් තමයි කෑවෙ :yes:

    Maru ban.. aaye parak kiyewwa. Wife ekka gihin enna safe da ban me trip eka?
    Solo witharai da recommend karanne?

    Monawada awl set une? Hygiene ehema (toilets, etc.) kohomada?
    India kiwwama tikak chora kiyalane kiyanne kattiya, ekai ahuwe.

    Gihin enna bro, awulkanam na Manali side eka.

    Hotels walanam Toilets hodai. Paare thiyana than walinnam kawema na. Wathura biwweth bottled ewa withrai
    ------ Post added on Apr 11, 2025 at 12:56 PM
     
    • Love
    Reactions: supun_sg