මුස්ලිම් වරුන් පලවා හරින්න එංගලන්තයේ Crusaders කුරුස අතට ගනී.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    වෙනස් නේද බන්. සර්වබලධාරී දෙවියන් වහන්සේ ගැන කිව්වට බයිබලෙයි කුරාණෙයි වෙනස්කම් සෑහෙන්න තියෙනව මං හිතන්නෙ.
    මුස්ලිම් ආගමයි කතෝලික ආගමයි එකම තැනකින් පටන් ගන්නෙ

    ජේසු නිසා කිස්තියානි (කතෝලික) ආගම බිහි වුණා

    බයිබලේ කොටස් දෙකක් තියෙනව. පුරාණ ගිවිසුමයි, නව ගිවිසුමයි
    පුරාණ ගිවිසුම දෙගොල්ලන්ගෙම සමානයි

    නව ගිවිසුමේ තියෙන්නෙ ජේසු ඉපදුණ දවසෙ ඉදල වෙච්ච සිදුවීම්

    මම මේ ලෝකෙ හැම ආගමකටම ගෞරව කරනව, විශේෂයෙන් බුද්ධාගම ගැන ලොකු ගෞරවයක් තියෙනව :love:

    හැබැයි මම මුස්ලිම් අයට බයයි, එච්චර කැමති නෑ මම එයාලට
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,001

    එතකොට නබි සහ ජේසු කියන්නෙ එක්කෙනෙක්ද දෙන්නෙක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    එතකොට නබි සහ ජේසු කියන්නෙ එක්කෙනෙක්ද දෙන්නෙක්ද?
    දෙන්නෙක්

    UK and EU going downhill
    China is the future
    ඉස්සර චීනෙන් එන බඩු කන්ඩෙම් කරල කතා කරන්නෙ
    චයිනීස් කෑලි කියල 😅
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,001
    113
    අපි ජේසුට දෙවියන් වහන්සේ කියනව
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කියනව :yes:
    එතකොට ජේසු කියන්නෙ දෙවියන්වහසේගෙ නියෝජිතයා නෙවෙයි ද? ජේසු සර්වබලධාරී දෙවියන්වහන්සේ නං කොහොමද කුරුසේ තියල ඇණ ගැහුවෙ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,497
    16,720
    113
    මුස්ලිම් ආගමයි කතෝලික ආගමයි එකම තැනකින් පටන් ගන්නෙ

    ජේසු නිසා කිස්තියානි (කතෝලික) ආගම බිහි වුණා

    බයිබලේ කොටස් දෙකක් තියෙනව. පුරාණ ගිවිසුමයි, නව ගිවිසුමයි
    පුරාණ ගිවිසුම දෙගොල්ලන්ගෙම සමානයි

    නව ගිවිසුමේ තියෙන්නෙ ජේසු ඉපදුණ දවසෙ ඉදල වෙච්ච සිදුවීම්

    මම මේ ලෝකෙ හැම ආගමකටම ගෞරව කරනව, විශේෂයෙන් බුද්ධාගම ගැන ලොකු ගෞරවයක් තියෙනව :love:

    හැබැයි මම මුස්ලිම් අයට බයයි, එච්චර කැමති නෑ මම එයාලට
    ගිවිසුම = deal

    උං ඔක්කොම යාලුවො මල්ලි!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,250
    12,484
    113
    Piliyandala
    අනිවා ගේමක් යනව ලන්ඩන් වල නම් පිට රටින් ආපූ එවුන් රඟනව වැඩී...

    සුද්දෝ හැම්දාම නැට්ට පුකේ ගහන් ඉන්නේ නෑ...

    රටවල් වලට යන්නේ තමන්ගේ රට දාල ඒ අදාල රටේ නීතිය සංස්කෘතියට අනුකූලව ජීවත් වෙන්න... එහෙම ඉන්න එවුන්ට සුද්දන් ගෙන් හානියක් නෑ..

    මේ හැත්ත යනවනේ පාරේ පෙරහැරවල් කරන්න උන්ගේ රටේ උත්සව මහා පාරවල් වහල කරන්න ගියාම කොයි එකාටත් මල පනිනව
    .

    ඔය මගුල් ඔච්චරට ආසනම් උන්ගේ රටවල් වලටම ගිහිල්ලා කරගන්න තියෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,371
    113
    කරයි පම්කක්.... London ගොඩක් ඉඩම්. අයිති මට්ටයන්ට
     
    • Wow
    Reactions: Asmodeus