එක රැයකට ලක්ෂ 6යි | දැනටමත් book කරලා, හෙලිකොප්ටර් එකෙන් හෝටලේට |හැම කාමරේටම රේන්ජ් රෝවර් එකක්I ලංකාවේ එකම තරු හතේ හෝටලය😱❤️😎

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    වැඩේ ඇත්තටම වෙනව නම්, ඒක හොඳ දෙයක්. කන්සෙප්ට් එකට ආයෝජකයො කැඳවල ඕක කරගෙන යන්න ඇත්තටම දක්ෂතාවයක් හැකියාවක් ඕන.
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,351
    5,686
    113
    boru hype ekak ban. okata salli karayo eida ban wena ratakata yanne nethiwa?
    super rich unta okata awit luxury day ekak spend karane neh. unta ona wenasma experience ekak, nethuwa already experience karana super luxury experience ekak neme
     
    • Like
    Reactions: CohenLenstra

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,380
    9,919
    113
    range rover ekata balu beti pagila tibboth camareta yanne ewa ekkamada?
    නිකමට හිතුවොත්, එක රැයක ලක්ශ 6ක් දෙන්න පුලුවන් එකෙක්ට රේන්ජ් රෝවර් එකේ රූම් එකට එක්කන් යන එක ලක්ශරි දෙයක් වෙන්නෙ කොහොමද ?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,161
    4,424
    113
    Classy madi…adu kule vibe ekak enne :P
    කියල වැඩක් නැ පට්ට අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ ..ටෙක් කොල්ලෙක්ද මන්ද ඩිසයින් කරලා තියෙන්නේ ..සාමාන්යෙන් ඔය වගේ project අඩුකුලේ උන් කරන්න ගත්හහම ..ඒ නිර්මාණ වලින් අයිතිකරය ගේ අඩුකුලේ ගතිය එලියට එනවා ...බලපන් ඩඩ්ලි යා ගේ හෝටල් ..පට්ට අඩු කුලේ නේ ..උන්ට කොච්චර සල්ලි තිබ්බත් අර කලාසි ගතියට කොහෙත්ම එන්න බැ ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,624
    11,189
    113
    තරු 7 උන්ම දගෙන ඇති. අර ජාතික කොඩියට සින්හයෙක් ඇඳලා බොරු සින්හයො කියාගෙන ඉන්නවා වගෙ දෙයක්.උන්ම සින්හයා දාගෙන උන්ම සින්හයො ලු
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,002
    6,913
    113
    Nawala
    ගොන්ම ගොන් ආතල් වලින් තවත් එකක් ! දාපු සල්ලි ටිකත් අපරාදේ.

    මම දන්නා විදිහට හොටෙල් එකක් පටන් අරන් යම්කිසි කාලයක් operate වෙන්න ඕනේ "stars" ගන්න. නැතුව 7* කියලා ආරම්භ කරන්න බෑ. මොකද, ඒ හොටෙල් එකට එන gust ලගේ ratings වගේම , monitor කරන කාලය තුල සිදුවූ අනතුරු ගණන එහෙමත් බලනවා. අනික මහනුවර ප්‍රදේශයේ අහසේ තියන ගණ දුම් හා දුවිලි වලාව (මේක කාලයක් තිස්සේ වර්ධනය වුනා ) නිසා මේකට ඔය රේටින්ස් ගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් (වායු දුෂණය ).
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට
    ඒ හදන බිල්ඩින්ග් වලත් ඒ තරම් ලොකු කොලිටි එකක් පේන්නේ නෑ නේද
    ඒකනම් මාත් දැක්කා. ඔක්කොම සාමාන්‍ය ගෙවල් වගේ ඩිසයින්. දැං ගියාම තරු පේන ජාතියේ හෝටලයක් ගැහුවත් ඔයිට වඩා ලස්සනට ඩිසයින් කරනවා. කන්ද පුරාම පෙට්ටි පෙට්ටි ගහලා.
     
    • Like
    Reactions: lcrstudio