yes! e wagema silu pahasu kam thiyenawa. hospital / highway entrance / univercity / school, fiber line.. bla bla!ගාල්ලේ කරාපිටිය /හපුගල /ඇල්පිටිය /අම්බලන්ගොඩ/හික්කඩුව වගේ පැති වල කිසි අවුලක් නැතුව ෂේප් එකේ ඉන්න පුළුවන්. අම්බලන්ගොඩ & හික්කඩුව වගේ පැති වල ඇතුලට වෙන්න හොඳ පැති තියෙනවා සුනාමි ආවත් කේස් එකක් යන්නේ නැති![]()
pathale thama case eka habai!
