වෝනර් බ්‍රදර්ස් මිලට ගැනීමෙන් නෙට්ෆ්ලික්ස් හට උරුම වෙන අතිශය ජනප්‍රිය චිත්‍රපට රූපවාහිනී කතා මාලාවන් සහ නාලිකා මොනවද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,325
    8,313
    113
    M-Town
    වෝනර් බ්‍රදර්ස් මිලට ගැනීමෙන් නෙට්ෆ්ලික්ස් හට උරුම වෙන අතිශය ජනප්‍රිය චිත්‍රපට රූපවාහිනී කතා මාලාවන් සහ නාලිකා මොනවද?

    Warner Bros. Discovery ආයතනය මිලදී ගැනීමේ අභිප්‍රාය නෙට්ෆ්ලික්ස් විසින් සාර්ථක කරගත් බව ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ.

    Netflix ලා මේ ළඟක් වෙනකන් තියන් ඉන්න bad reputation එක නිසාම ගොඩක් අය මේ වෙද්දී Warner Bros. යටතේ තියෙන තමන්ගේ ප්‍රියතම Movies, TV shows ගැන වොරි වෙනවා. 😬

    Warner Bros. IPs ගැන කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ DC. ඒත් DC කියන්නේ වෝනර් බ්‍රදර්ස්ල සතු IPs අතරින් එකක් පමණයි. තව ඊට වඩා ලොකු පරාසයකට විහිදුණු ෆ්‍රැන්චයිස් ගණනාවකටම WB විසින් අයිතිවාසිකම් කියනවා. ඒ නිසා WB මිලට ගන්න පුලුවන් වෙන කෙනාට මේ ෆ්‍රැන්චයිසස් පාලනය කිරීමේ අයිතියත් නිල වශයෙන් හිමි වෙනවා. 👇

    ⭕ මූලික වශයෙන් Warner Bros. Pictures හරහා චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය හිමි වෙනවා.

    ⭕ රූපවාහිනී කතා මාලාවන් නිෂ්පාදනය කිරීම මෙන්ම බෙදාහැරීමද ඔවුන්ට Warner Bros. Television Studios හරහා කරන්න පුලුවන්.

    ⭕ Warner Bros. ලා යටතේ ක්‍රියාත්මක වෙන subsidiary එකක් වෙන HBO එකත් නෙට්ෆ්ලික්ස්ලට පැවරෙනවා. HBO ගියා කියන්නේ HBO සතු
    • Game Of Thrones
    • The Sopranos
    • The Wire
    වැනි ටීවි සීරීස්, Cinemax නාලිකාව වගේම HBO Max ස්ට්‍රීමින් සර්විස් එකත් ඔවුන් හට පැවරෙනවා.

    ⭕ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු
    • Ben10
    • Powerpuff Girls
    • Dexter's Laboratory වැනි ඇනිමේශන් කතා මාලාවන් සතුවූ Cartoon Network එකේ අයිතියත් ඔවුන්ට පැවරෙනවා. CN එක්කම Adult Swim එකත් ලැබෙන නිසා Rick And Morty ශෝ එකත් මේ කැටලොග් එකට අයිතියි.

    ⭕ ඉහළ සඳහන් කළ පරිදිම DC සහ ඒ සතු බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන් ප්‍රමුඛ දහස් ගණනකින් සමන්විත DC Characters සිනමාවට නැගීමේ අයිතියත් WB එක්ක එන පැකේජ් ඩීල් එකක්.

    ⭕ Warner Bros. යටතේ නිකුත් වුණු දහස් ගණනක් වූ චිත්‍රපටත් ඊට අයිතියි. ඒ අතරින්
    • Harry Potter
    • The Lord of the Rings
    • The Matrix
    • DC Universe කියන්නේ ජනප්‍රිය ෆ්‍රැන්චයිස් අතලොස්සක් පමණයි.

    ⭕ ඒ වගේම WB සතු වූ අතිශය ජනප්‍රිය ලෙජන්ඩරි ෆ්‍රැචයිස් වෙන
    • Monsterverse
    • Scooby-Doo
    • Looney Tunes
    • Friends
    • The Big Bang Theory
    • The Vampire Diaries එහෙමත් ඊට අයත්.

    ⭕ ඊට අමතරව WB සතු වූ වෙනත් subsidiaries කිහිපයක අයිතියත් මීට ඇතුලත් වෙනවා
    • HBO
    • DC Comics
    • Warner Bros. Interactive Entertainment
    • Warner Bros. Games
    • New Line Cinema
    • Turner Entertainment
    • Pre-1986 MGM catalog

    දැන් තේරෙනව ඇතිනේ නෙට්ෆ්ලික්ස්ලා මෙච්චර පොර කාලා WB ගන්න ට්‍රයි කරන්නෙ ඇයි කියලා.

    මෙච්චර resources ගොඩක් තියෙන හොලිවුඩයේ දැවැන්තම ස්ටුඩියෝවක් මිලට ගන්න පුලුවන් වුණා කියන්නේ නෙට්ෆ්ලික්ස්ලට ධන නිධානයක් අහුවුණා වගේ තමයි. 🙂

    Warner Bros. ඩීල් එක 100% සම්පූර්ණ වුණොත් අනිත් ස්ට්‍රීමින් සර්විස් හැම එකකටම නෙට්ෆ්ලික්ස්ලව තව කාලාන්තරයට අල්ලන්න බැරි වෙනවා.

    ඒත් එක්කම එයාලට ඉන්න ප්‍රධානම තරඟකරුවෙක් වෙන HBO Max ලවත් ලේසියෙන්ම පාලනය කරන්න ඔවුන්ට හැකියාව ලැබේවි.

    මීට කලින් මේ හා සමාන ඩීල් එකක් කියල වුණේ Amazon Prime ලා Metro Goldwin Mayor (MGM) එක ගත්තු එක තමයි. ඒත් මේ ඩීල් එක ඊටත් වඩා දැවැන්ත ඩීල් එකක්.

    මේ වැඩේ නෙට්ෆ්ලික්ස්ලට ගොඩ දාගන්න පුලුවන් වුණොත්, ඒක හොලිවුඩයේ ප්‍රධානම හැරවුම් ලක්ෂයක් වේවි. 🤌

    ©HypeZone • Sachintha Bennett
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,240
    1
    7,205
    113
    Apart from all the negative effects ...
    We can watch all of our favourites films/series under one subscription 👀

    Subsequent to this acquisition, I won't wonder if they increase the subscription prices
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,528
    15,918
    113
    111
    Gotham
    batman.com
    Everyone thinks this is about Netflix getting HBO and Harry Potter.

    Netflix is eliminating their last remaining competitive threat.

    Warner Bros. Discovery is the only scaled content factory left that remains independent. They produce 30+ scripted series annually for external buyers, run the second-largest streaming service by content spend, and control DC, Harry Potter, HBO, and CNN.

    Paramount buying WBD creates a combined entity with Paramount+, Pluto, and HBO Max that suddenly has scale to compete with Netflix. Comcast buying WBD merges NBC Universal with Warner Bros and creates a true Disney competitor with theme parks, theatrical distribution, and streaming vertically integrated.

    Netflix acquiring WBD removes the last piece that could be assembled into a Netflix killer.

    Look at the bidding structure. Paramount offered $27/share for all of WBD. Comcast proposed an NBCU merger. Netflix offered $30/share for just the studio and streaming assets, leaving declining linear cable networks behind. They’re paying a premium to acquire only the parts that matter while avoiding $15B in legacy debt.

    The regulatory dynamics favor Netflix in ways nobody is pricing. DOJ blocks horizontal mergers between direct competitors. Paramount buying WBD merges two major studios. Comcast buying WBD combines two theatrical distributors. Those are clean horizontal mergers DOJ blocks automatically.

    Netflix is buying vertically from streaming into production. The regulatory concern centers on Netflix controlling Warner Bros content then restricting competitor access. Netflix solves this by committing to license WBD content to other platforms for 5-7 years post-merger. The concession costs nothing in year one, buys approval, then commitments expire and Netflix owns the IP outright.

    The second-order effect nobody is discussing: if Netflix closes this deal, Disney becomes the only other streamer with comparable owned IP. Everyone else—Paramount+, Peacock, Apple TV+—becomes subscale overnight. You either own a century of franchise IP or you’re licensing from Netflix and Disney at whatever price they set.

    Warner Bros Discovery carrying $40B in debt makes them un-mergeable with anyone except Netflix. Paramount already carries $14B in debt. Comcast would inherit massive liabilities. Netflix has $6B net debt on a $380B market cap. They’re the only bidder with a balance sheet strong enough to absorb WBD’s problems.

    The 5% stock drop reveals Wall Street pricing execution risk over regulatory risk. Investors believe Netflix can get DOJ approval. They’re questioning whether Netflix can integrate theatrical distribution and operate legacy studio infrastructure they’ve avoided for 15 years.

    Netflix locked themselves into either owning a debt-laden legacy studio or writing a $5B check for nothing. The only question is whether Netflix just paid $20B to prevent someone else from building a Netflix competitor, or whether they paid $5B to watch Paramount do exactly that
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,212
    4,985
    113
    Sri Lanka

    @Emios ☝️

    Disney content is sh*t compared to WB content. So as you mentioned more subscribers to Netflix :-)
    ------ Post added on Dec 5, 2025 at 9:44 PM
     
    • Like
    Reactions: batwise

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    Liberal ජරාව දිනනවා කොහොමත්. දැන් එන්න එන්න වැඩි වෙන්නේ ආතක් පාතක් නැති clueless , confused, fact තේරුම් ගන්න බැරි උන් නේ. උන් ඕන ජරාවක් බලනවා මෝඩ liberal ideology ටිකක් දැම්මම. ඕකුන් තමයි මේ ලෝකේ සාපයක් වෙන උන් කරේ තියාගෙන යන්නේ.
     
    • Like
    Reactions: RealityOfX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    ඔය එකෙක්වත් උන් දාන් නෑ වොකේ ගූ ටිකක් හරි cgi ගූ ටිකක් හරි දාල ගවයෝ ටික මෝඩ පෙට්ටිය ඉස්සර ඉන්දවලා කාලේ කනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,260
    11,329
    113
    Forest
    I don’t think they will get those on going major titles like HoTD on Netflix. GOT is likely come to Netflix though. Let’s see if Knight of the Seven Kingdoms will come to Netflix. I doubt it until the series ends.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,466
    113
    'Paramount' ලා ගත්තා ඔන්න 'WB' ලව. ඩීල් එක ඔක්කොම ක්ලෝස්. ඇමරිකන් ඩොලර් බිලියන 111 කට ගත්තෙ. ඩේවිඩ් එලිසන්ගෙ 'Skydance' සමාගම යටතෙ තමයි Paramount, WB ස්ටූඩියෝ දෙකම ඉස්සරහට ඔපරේට් වෙන්නෙ. නෙට්ෆ්ලික්ස්ලට හුළං තමයි.

    ඩේවිඩ් එලිසන්ගෙ 'Skydance' සමාගමට අයිති 'assets' ටික දැන්

    HToRVLqWQAANTZG