ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Bam

Well-known member
  • Apr 6, 2025
    4,374
    9
    3,034
    113
    ඔය ගෑණිට බයේ තමා මූ රස්සාවකට ගියේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,225
    113
    දෙහිවල
    උදැසන 4.30ට පමණ මුළුතැන්ගෙයින් නැගෙන ශබ්දයට නෙත් අරුණු හේෂාන් යන්තම් දැවටී තිබු සරමත් වත්තම් කරගෙනම එදෙසට ඇදුනේය. තම දරුවා කුසේ දරාගෙන තමන් වෙනුවෙන් ආහාරය සුදානම් කරන ඒ යුවතිය දුටු හෙෂාන්ගේ පිරිමි ඇහැට කදුලක් පැමිණියත් ඔහු එක දරාගත්තේ දැදුරු ඔය මෙන් පිටාර නොදමය.

    කෙමෙන් කෙමෙන් සොදුරු සිතැත්තිය දෙසට ලංවුණ හේෂාන් ඇයගේ උරහිසට හිස තියාගත්තේ බිලියන 7ක පමණ ආපදා සහනයක බර සැහැල්ලු කර ලෙසිනි.

    අද මොනවද?
    රතු බත්, පරිප්පු සමග නිවිති සමගින් කෙලවල්ල මාළු ලෙස ලැබුණු පිළිතුරට හෙෂාන්ගේ මුවගට සිනාවක් නැගුනද, පෙර කලක "පරිප්පු වලට නිවිති දැමීමට එරෙහි" කළුතර බුකි සංගමයේ සබාපති දුරය දරු සමය එලෙසම සිහිවුනි.

    වොෂ් දාලා එන්නම් මැණික ලෙස පවසමින් නික්මගිය හේෂාන් රාණි සබන් කැටය සමග හුරතල් වීමට තම කාලය වෙන්කරේය.

    හනි හනිකට ඇද පලදගත් හේෂාන් තම ප්‍රිය බිරිද ප්‍රේමය හැදි තුනක් දමා පිළියෙළ කල බත් පැකට් දෙකත් බෑගයට දමාගෙන තම බිරිදගේ නළලත තම ආදරය තබා, මදක් නැවි තමා වෙනුවෙන් මෙලොව බැලීමට පුල පුලා බලාසිටින තම දරුවා උදරය උඩින් අතගා නිවසෙන් පිටතට පැමිණියහ.

    දහසක් බලාපොරොත්තු හිසේ දරන් තම මෝටර් සයිකලය දෙසට ගමන්කළ හෙශාන්ට නොදැනුවත්වම තාප්පයෙන් එහා බැලුනේ පෙරද වැලේ වනා එකතුනොකල නංගිගේ රතු ජංගිය ඇසගැටුන නිසාය.

    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
    අත වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

    තම සැමියාට ගේට්ටුව විවරකරදුන් ඇය, හේෂාන් තම දෑස මානයෙන් මැකී යනකන් ක්තිජය දෙස බලා සිටියේය.

    රැදී සිටින්න ආප සමග,
    එලකිරී රේඩියෝවේ වසරේ ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"

    සික්ස්ටි නයින් පොයින්ට් නයින්
    කිරි එෆ් එම්
    මම ඔයාලගේ වෝල්ටර් සුදු

    මේ කළුතරට පුකරුද හිම වැටෙන හෝරාවයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    auntyge kathawen pita yanna epa pls
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    257
    301
    63
    650361475_1380821040746294_9008764326098151023_n.jpg (1746×2000) - Google Chrome 2026-03-16 2_...png