නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මට මේ කතාවේ නීතිමය පසු බිම කියන්න පුලුවම්ද?
    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. කෙල්ලෙක් කිව්වට මැරි කරපු එක්කෙනෙක්. උන් දෙන්නම මැරි කරපු උන්. අර යාලුවෙච්ච කෙල්ලගේ මිනිහා ඒ කෙල්ලගේ ෆෝන් එක්ට spy ඇප් එකක් දාලා කෙල්ල අරූ එක්ක
    චැට් කරපු, ෆොටෝස් යවපු, මීට් වෙලා කරපු දේවල් වල
    වීඩියෝ එහෙම ෆෝන් එකෙන් අරන් තියනවා ඒ මනුස්සයා. මේවා වෙලා තියෙන්නේ ඒ කෙල්ල නොදැනුවත්ව. ඒ කියන්නේ අතිශය පුද්ගලික දේවල් එහෙම වෙන කෙනෙක්ට හොරෙන් ෆෝන් එකෙන් ගන්න බෑ නේද? තමන්ගේ කසාද මිනිහා උනත්?. දැන් ඒ බැදපු කෙනාගේ මනුස්සයා ඒ කෙල්ලට අනාචාරයේ ගියා කියලා නඩුවක් දාලා දික්කසාද කරනකොට සාක්ශි වලට මේ හොරෙන් ගත්තු දේවල්
    ඉදිරිපත් කරන්න පුලුවන්ද? අනුන්ගේ ෆෝන් conversation, photos, videos එහෙම හොරෙන් අහන් ඉන්න හොරෙන් ගන්න බෑ නේද නීතියේ හැටියට..? ඒවා උසාවියෙන් පිලිගන්නවද? ගෑනු ලමයි 2ක් ඉන්නවා ඒ කෙල්ලට. ලමයින්ගේ අයිතියත් මනුස්සයට නේද යන්නේ අම්මා අනාචාරයේ ගියා කිව්වම? මේ ප්‍රශ්නෙදි අර යාලුවගේ පැත්තෙන් මොනා හරි කරන්න පුලුවන්ද? යාලුවටත් බලපෑමක් වෙයිද දික්කසාද නඩුවෙදි?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    සංකීරණ ප්‍රශ්නයක්. Lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Lawyer අතේ තමයි ගේම තියන්නෙ මම හිතන්නේ. US වල නම් නඩු නවනව ඕවගේ Evidence Inadmissible in Court නම්
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උසාවියෙන් පිළිගන්නව.
    චිකන් කොත්තුවක් කාල සද්ද නැතිව ඉඳිම්.

    e witharak neme dan
    minihata puluwan umbe yaluwagenuth wandi ganna

    SC theenduwak dunna ehema puluwan kiyala dan awuruddakata wage kalin

    wandi gewannath una

    e minihata call karala kiyanna umbe yaluwagenuth wandi illanna kiyana eka.

    සංකීරණ ප්‍රශ්නයක්. Lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.

    anith eka lamayi denna inna nisa umbe yaluwagenuth thawa wandi ganna puluwan wewi godak.
    ara minihata kiyapan eka , honda lawyer kenek allanna kiyana eka
    ඒ සාක්ශී පිලිගන්නවා කියලා
    දන්නවා උසාවියෙන්. ඒකේ කතා දෙකක් නෑ. දික්කසාද වෙන එකත් විවාදයක් නෑ..
    මට දැනගන්න ඕන එහෙම
    Spy app දාලා වෙන කෙනෙක්ගේ දේවල් බලන එක අහන එක නීතීවිරොදී නේද? මේකට අර ගෑනිගේ මනුස්සයට එරෙහිව නීතිමය පියවරක් ගන්න පුලුවන් නේද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,052
    12,575
    113
    🤍
    Spy app දාලා වෙන කෙනෙක්ගේ දේවල් බලන එක අහන එක නීතීවිරොදී නේද? මේකට අර ගෑනිගේ මනුස්සයට එරෙහිව නීතිමය පියවරක් ගන්න පුලුවන් නේද?
    ithin yako minihane , ehma ekak na , onna allapu gedr ekage phone eka horen baluwanm illegal
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    යාලුවෙක් ට :lol: :lol:
    ඔව්
    Lassana paulak thiyeddi wate yana unta nam hena gahala madi bn
    ලස්සන පවුල් ජීවිතයක් තිබ්බන ඒ ගෑනී පිට යන්නේ නෑ. ගෑනිගේ මිනිහත් වටේ යන එකෙක්. දැන් වැරැද්ද ගෑනිගේ පැත්තට දාලා තියෙන්නේ.
    Lawyer අතේ තමයි ගේම තියන්නෙ මම හිතන්නේ. US වල නම් නඩු නවනව ඕවගේ Evidence Inadmissible in Court නම්
    මටත් හිතෙනවා අනුන්ගේ conversation අහන්න බලන්න බෑ කියලා හොරෙන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,956
    23,848
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ සාක්ශී පිලිගන්නවා කියලා
    දන්නවා උසාවියෙන්. ඒකේ කතා දෙකක් නෑ. දික්කසාද වෙන එකත් විවාදයක් නෑ..
    මට දැනගන්න ඕන එහෙම
    Spy app දාලා වෙන කෙනෙක්ගේ දේවල් බලන එක අහන එක නීතීවිරොදී නේද? මේකට අර ගෑනිගේ මනුස්සයට එරෙහිව නීතිමය පියවරක් ගන්න පුලුවන් නේද?
    දෙවනුව වන්දි නඩුවක් දාන්න. පෝන් එකේ අයිතිය ගැන බලන්නත් වෙයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,995
    6,908
    113
    Nawala
    මට මේ කතාවේ නීතිමය පසු බිම කියන්න පුලුවම්ද?
    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. කෙල්ලෙක් කිව්වට මැරි කරපු එක්කෙනෙක්. උන් දෙන්නම මැරි කරපු උන්. අර යාලුවෙච්ච කෙල්ලගේ මිනිහා ඒ කෙල්ලගේ ෆෝන් එක්ට spy ඇප් එකක් දාලා කෙල්ල අරූ එක්ක
    චැට් කරපු, ෆොටෝස් යවපු, මීට් වෙලා කරපු දේවල් වල
    වීඩියෝ එහෙම ෆෝන් එකෙන් අරන් තියනවා ඒ මනුස්සයා. මේවා වෙලා තියෙන්නේ ඒ කෙල්ල නොදැනුවත්ව. ඒ කියන්නේ අතිශය පුද්ගලික දේවල් එහෙම වෙන කෙනෙක්ට හොරෙන් ෆෝන් එකෙන් ගන්න බෑ නේද? තමන්ගේ කසාද මිනිහා උනත්?. දැන් ඒ බැදපු කෙනාගේ මනුස්සයා ඒ කෙල්ලට අනාචාරයේ ගියා කියලා නඩුවක් දාලා දික්කසාද කරනකොට සාක්ශි වලට මේ හොරෙන් ගත්තු දේවල්
    ඉදිරිපත් කරන්න පුලුවන්ද? අනුන්ගේ ෆෝන් conversation, photos, videos එහෙම හොරෙන් අහන් ඉන්න හොරෙන් ගන්න බෑ නේද නීතියේ හැටියට..? ඒවා උසාවියෙන් පිලිගන්නවද? ගෑනු ලමයි 2ක් ඉන්නවා ඒ කෙල්ලට. ලමයින්ගේ අයිතියත් මනුස්සයට නේද යන්නේ අම්මා අනාචාරයේ ගියා කිව්වම? මේ ප්‍රශ්නෙදි අර යාලුවගේ පැත්තෙන් මොනා හරි කරන්න පුලුවන්ද? යාලුවටත් බලපෑමක් වෙයිද දික්කසාද නඩුවෙදි?
    හමුවෙලා sex කරනවා කරන video හැරෙන්න අනිත් කිසි දෙයකින් අනාචාරයේ ගිය බව තහවුරු කරන්න බැ. sex කරන video තිබුණත් ලේසි නෑ , තාන්ෂණික කරුණු මතුකරන්න පුළුවන් .
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ithin yako minihane , ehma ekak na , onna allapu gedr ekage phone eka horen baluwanm illegal
    මිනිහා උනත් මොකා උනත් අනුන්ගේ ඒවා බලන්න අහන්න බෑ බන්
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,052
    12,575
    113
    🤍
    ලස්සන පවුල් ජීවිතයක් තිබ්බන ඒ ගෑනී පිට යන්නේ නෑ. ගෑනිගේ මිනිහත් වටේ යන එකෙක්. දැන් වැරැද්ද ගෑනිගේ පැත්තට දාලා තියෙන්නේ.
    onna okai kiyanne paduwe idhan kiyala , ubatath usawi nam yanna wenawa machan

    මිනිහා උනත් මොකා උනත් අනුන්ගේ ඒවා බලන්න අහන්න බෑ බන්
    owata law na bn lankawe
    ------ Post added on Jan 18, 2026 at 8:28 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,208
    2,712
    113
    සාමාන්‍යයෙන් iphone එකක් හැක් කරන්න පුලුවන්ද? මගේ හොර සීන් එකක් ඒ ගෑනීගෙ මිනිහට මාට්ටු වෙලා. එහෙම කොහොමද වෙන්නේ? Whatsapp, fb යවපුවා ඔක්කොම ඒ ගෑනීට අද පෙන්නලා එයාගේ මිනිහා. එහෙම පුලුවන්ද කාගේ හරි එකක් ටැප් කරන්න? ඒ ගෑනූ කෙනා එවපුවා තමා මනුස්සයා දැකලා තියෙන්නේ කිව්ව විදියට. මන් එවපුවා අහු වෙලා නෑ.. හැබැයි මගේ කොන්ටැක් එක එයා whatsapp එකේ ලොක් කරගෙන ඉන්නෙත් මැසේජ් එකක් දැම්මට පේන්නේ නෑ ලොක් එක ගහලා නම සර්ච් කලාම මාව පෙන්නන්නේ.. මන් එව්ව ඒවත් දැකලා ඇති.. ඒත් එහෙම කාගෙවත් ෆෝන් එකක් බලන්න පුලුවන්ද හොරෙන්? එක ගෙදර එක wifi එකෙන් ඉන්නකොට බලන්න පුලුවන්ද?
    atta kiuwa nn upades denwa