හොදම Virus Guard එක මොකද්ද ඔයාල use කරන ? Free and Paid
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Jan 31, 2026 #1 හොදම Virus Guard එක මොකද්ද ඔයාල use කරන ? Free and Paid Reactions: Inigo Montoya
clumsyhulk Well-known member Sep 20, 2024 7,365 10,883 113 🌎 Jan 31, 2026 #2 හොඳද නැද්ද දන්නේ නැහැ. Mcaffee (Laptop එකත් එක්ක free 1 year හම්බුනා) කලින් kaspersky
NaOH Well-known member Feb 12, 2015 572 1 378 63 Jan 31, 2026 #3 හොඳද නැද්ද දන්නේ නැහැ. Mcaffee (Laptop එකත් එක්ක free 1 year හම්බුනා)
Tharusha_Peiriss Well-known member Jul 5, 2022 894 1,183 93 Pizza 🍕 Hut එක ඉස්සරහා Jan 31, 2026 #5 Defender Reactions: SomiBoyz
Prabasha Well-known member Jan 31, 2009 4,413 1,439 113 IN THE INTERNET Jan 31, 2026 #6 defender Reactions: SomiBoyz
S snm1990 Well-known member Jun 4, 2015 11,430 8,575 113 Jan 31, 2026 #7 windows ම ඕනි කරන දේවල් කරන්නේ නැත්නම් ලිනක්ස් දාගන්න... වයිරස් ප්‍රශ්න එන්නෙම නැති තරම්. අවුරුදු 12ක් විතර උබුන්ටු පාවිච්චි කරන්නේ. Reactions: Cypress, ozykolla, Amith0424 and 1 other person
windows ම ඕනි කරන දේවල් කරන්නේ නැත්නම් ලිනක්ස් දාගන්න... වයිරස් ප්‍රශ්න එන්නෙම නැති තරම්. අවුරුදු 12ක් විතර උබුන්ටු පාවිච්චි කරන්නේ.
san** Well-known member Feb 21, 2012 5,513 8,551 113 kandy Jan 31, 2026 #8 Bitdefender and Kespersky https://www.pcmag.com/picks/the-bes...t_uuid=04IpBmWGZleS0I0J3epvMrC&test_variant=B Note- Kespersky is not in this list because its Russian. by the way Im using Ubuntu Reactions: Dead Cupid and snm1990
Bitdefender and Kespersky https://www.pcmag.com/picks/the-bes...t_uuid=04IpBmWGZleS0I0J3epvMrC&test_variant=B Note- Kespersky is not in this list because its Russian. by the way Im using Ubuntu
L Style Well-known member Nov 20, 2010 1,486 336 83 Kandy Jan 31, 2026 #9 Macbook ekak ganin. Oya mokut one na
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,599 113 Jan 31, 2026 #11 KBPathme said: හොදම Virus Guard එක මොකද්ද ඔයාල use කරන ? Free and Paid Click to expand... ළඟම වෛරස් ගාඩ් එක හොඳම වෛරස් ගාඩ් එක කරන වැඩපිළිවෙලක් තියෙනව නේද? Reactions: සුදු පුතා
KBPathme said: හොදම Virus Guard එක මොකද්ද ඔයාල use කරන ? Free and Paid Click to expand... ළඟම වෛරස් ගාඩ් එක හොඳම වෛරස් ගාඩ් එක කරන වැඩපිළිවෙලක් තියෙනව නේද?
SomiBoyz Well-known member Apr 24, 2016 1,727 1,905 113 Birmingham Jan 31, 2026 #12 Windows Defender with a Brain අඩුකුලේ නම් මොනවා දැම්මත් අහුවෙනවා Reactions: Lessar, War Fighter and Gwynbleidd
dilrasan Well-known member Oct 30, 2007 42,746 1 4,830 113 40 හත් ඉලව්වෙ! Feb 5, 2026 #14 Maintenance and virus guard dekama thiyena Advanced System care ultimate with giveaway serial key..
Absolute Zero Well-known member Mar 31, 2015 13,225 1 16,721 113 −273.15°C Feb 5, 2026 #15 Kaspersky, Eset deka witharay Sahena kaaleka Idan use Karala tyenne. Protection eka athin nm Kaspersky issarahin Eset ta wada.
Kaspersky, Eset deka witharay Sahena kaaleka Idan use Karala tyenne. Protection eka athin nm Kaspersky issarahin Eset ta wada.
ozykolla Well-known member Jun 20, 2022 9,298 15,972 113 Feb 5, 2026 #17 https://fedoraproject.org/kde/
Hyaenidae Well-known member Apr 8, 2015 52,676 2 54,263 113 Feb 5, 2026 #18 Kaspersky thamai ithin awurudu gaanak thisse
tharakaf Well-known member Oct 19, 2020 35,679 73,069 113 Feb 5, 2026 #19 දැන් අවුරුදු 3ක් තිස්සෙ bitdefender Internet Security පාව්චිචි කරන්නෙ, sense.lk එකෙන් 2000ට විතර single user 1 year ලයිසන් එකක් ගන්න පුලුවන්. Reactions: HKavinda and Dead Cupid
දැන් අවුරුදු 3ක් තිස්සෙ bitdefender Internet Security පාව්චිචි කරන්නෙ, sense.lk එකෙන් 2000ට විතර single user 1 year ලයිසන් එකක් ගන්න පුලුවන්.