වරදක් නොකර රිමාන්ඩ් එකේ හිටියත් බලුදුක් විදින්න වෙනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,442
    2,123
    113
    43
    Wakanda
    පස්සෙ නිදොස් කොට නිදහස් කරත් ලොකු දඩුවමක් නිරපරාදේ විදල කාලය ගෙවිල. ඒහින්ද ඔය රිමාන්ඩ් කරන උන්ට අවම පහසුකම් දෙන්න ඕන.
    තනිකූඩුවක් ඇදක් කොමඩ් එකක්. සින්ක් එකක්. අඩි හයේ හයේ කාමර කෑල්ලක් ඇති.

    රාජාංගනේ කියනව රිමාන්ඩ් හිටිය කාලෙ පාන්දරට ලැට්බර හැදුනම ලැට් කරන්න තියෙන්නෙ ලීටරේ අයිස් කප් එකකටලු. උදේ කූඩුව අරිනකන් හෝදගන්න විදියක් නැල්ලු.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,442
    2,123
    113
    43
    Wakanda
    එහෙනම් ස්වීඩන් පලයං 😄
    දවස තිස්සෙ දේශපාලකයන්ගෙ පුක හෝද හෝද ඉන්නෙ නැතිව පුරවැසියෙක් විදිහට තමන්ට ලැබියයුතු දේවල් ගැනත් හිතපන්/ කතාකරපන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,902
    15,219
    113
    දවස තිස්සෙ දේශපාලකයන්ගෙ පුක හෝද හෝද ඉන්නෙ නැතිව පුරවැසියෙක් විදිහට තමන්ට ලැබියයුතු දේවල් ගැනත් හිතපන්/ කතාකරපන්

    මුන් එක්ක හදන්න බෑ
    හැමදාම රට එකම තැන කැරකැවෙන්නෙ
    මනෝ ලෝකෙක ඉන්නේ නැතුව
    පොඩ්ඩක් නිව්ස් බලපං
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    ඇත්ත, රාජංගනේ පැත්තක තියමු. පාඩුවේ අයිනක වාහනේ පාක් කරලා ඉඳිද්දි කොහෙවත් ඉන්න බේබද්දෙක් පිටිපස්සෙන් බයික් එක ඇනගෙන මළොත් ලංකාවෙ නීතිය අනුව ඒත් රිමාන්ඩ් එකේ ඔය කරුමෙ ගෙවන්න ඕන...
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,442
    2,123
    113
    43
    Wakanda
    මුන් එක්ක හදන්න බෑ
    හැමදාම රට එකම තැන කැරකැවෙන්නෙ
    මනෝ ලෝකෙක ඉන්නේ නැතුව
    පොඩ්ඩක් නිව්ස් බලපං
    නෑ හුත්තො
    දූෂණය අඩු රටවල් අතර ලංකාව ඉස්සරහට ඇවිල්ල
    පොඩ්ඩක් නිව්ස් බලපන්

    ඇත්ත, රාජංගනේ පැත්තක තියමු. පාඩුවේ අයිනක වාහනේ පාක් කරලා ඉඳිද්දි කොහෙවත් ඉන්න බේබද්දෙක් පිටිපස්සෙන් බයික් එක ඇනගෙන මළොත් ලංකාවෙ නීතිය අනුව ඒත් රිමාන්ඩ් එකේ ඔය කරුමෙ ගෙවන්න ඕන...
    ඔව් ඒක තමයි මං කීවෙ.
    හැබැයි උබ කීව කාරනාවෙදි එදාම ඇප ගන්න පුලුවන් පාක් කරල හිටිය එකාට
    ------ Post added on Feb 12, 2026 at 10:23 AM
     
    • Like
    Reactions: NuwanCK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    පස්සෙ නිදොස් කොට නිදහස් කරත් ලොකු දඩුවමක් නිරපරාදේ විදල කාලය ගෙවිල. ඒහින්ද ඔය රිමාන්ඩ් කරන උන්ට අවම පහසුකම් දෙන්න ඕන.
    තනිකූඩුවක් ඇදක් කොමඩ් එකක්. සින්ක් එකක්. අඩි හයේ හයේ කාමර කෑල්ලක් ඇති.

    රාජාංගනේ කියනව රිමාන්ඩ් හිටිය කාලෙ පාන්දරට ලැට්බර හැදුනම ලැට් කරන්න තියෙන්නෙ ලීටරේ අයිස් කප් එකකටලු. උදේ කූඩුව අරිනකන් හෝදගන්න විදියක් නැල්ලු.
    ඒ හුත්තවල් ගැන හොයන්නෙ නැතුව අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් නිදාගනිකො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔව් . හිතපන්කො ඇක්සිඩන්ට් එකකදි රිමාන්ඩ් වෙන එකාට කොහොමද දැනෙන්නෙ කියල. හිරගෙවල් නම් තනිකර අපායක් සාමාන්‍ය මනුස්සයට
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    පස්සෙ නිදොස් කොට නිදහස් කරත් ලොකු දඩුවමක් නිරපරාදේ විදල කාලය ගෙවිල. ඒහින්ද ඔය රිමාන්ඩ් කරන උන්ට අවම පහසුකම් දෙන්න ඕන.
    තනිකූඩුවක් ඇදක් කොමඩ් එකක්. සින්ක් එකක්. අඩි හයේ හයේ කාමර කෑල්ලක් ඇති.

    රාජාංගනේ කියනව රිමාන්ඩ් හිටිය කාලෙ පාන්දරට ලැට්බර හැදුනම ලැට් කරන්න තියෙන්නෙ ලීටරේ අයිස් කප් එකකටලු. උදේ කූඩුව අරිනකන් හෝදගන්න විදියක් නැල්ලු.
    Boru ban toilet thiyanawa. ekama de 100, 200 inna tana toilet thiyenne dekayi. anika atti gahala nidaganna innakota harennawath ba ekama pattata nidaganna thiyenne. oya athare toilet yanna nagittot kunu banum ahanna wenne.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,787
    6,658
    113
    Narcissistic Sociopath Manipulator
    වාට්ටු තියෙන්නෙ. නිදාගද්දි එකෙක් අතර අගලක් වගේ තියෙන්නෙ. සල්ලි තියෙනවා නං මෙට්ටයක් ගන්න පුළුවන්. අලුත් බඩු තියාගන්න බැහැ මොකෙක් හරි වේසිගෙ පුතෙක් හොරකම් කරනවා. පල්ලෙකැලේ එහෙම එළියට බහින්න බැහැ සික් කාරයො කෙල ගහල හැම තැනම. දුම්කොළ කෑල්ල තමා රජ කරන්නෙ ඇතුලෙ. ඇතුලට ග්‍රෑම් 10ක් යවා ගත්තා කියන්නෙ අවුරුදු වගෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,065
    9,437
    113
    35
    Spain
    රිමාන්ඩ් එකේ ගතකරපු කාලය අඩු කරනවා නඩුවෙන් ලැබෙන තීන්දුවෙන්. එක මත්කුඩු නඩුවක ගෑනු මනුස්සයෙක් රිමාන්ඩ් එකේ අවුරුදු 11ක් ඉඳල, ඒ ගැන නඩු කාරයා අහපුවහම නිදහස් කළා උවමනාවටත් වැඩි කාලයක් සිරගතව හිටියා කියල
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,702
    4,957
    113
    Pandora
    ඇත්ත, රාජංගනේ පැත්තක තියමු. පාඩුවේ අයිනක වාහනේ පාක් කරලා ඉඳිද්දි කොහෙවත් ඉන්න බේබද්දෙක් පිටිපස්සෙන් බයික් එක ඇනගෙන මළොත් ලංකාවෙ නීතිය අනුව ඒත් රිමාන්ඩ් එකේ ඔය කරුමෙ ගෙවන්න ඕන...
    මහා අසාදාරණ නීති මේවා නම්.
     
    • Sad
    Reactions: NuwanCK

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,787
    6,658
    113
    Narcissistic Sociopath Manipulator
    මේ ඊයේ පෙරේදා මේසන් වැඩ කරන අයියා කෙනෙක්ට අයිස් 2ක් දාලා අතින්. මාර හුත්තිගෙ පුතාලා. ඌ උගේ මල්ලි බලන්න බත් එකක් අරං ගිහිං තියෙන්නෙ මල්ලි බිස්නස් කරනවා. උඹලා ඔක්කොම බිස්නස් කරනවා නේ අපි බබ්බු කියලද හිතාගෙන ඉන්නෙ කියල කනට ගහලා. කැරි පොලිස් වේසිගෙ පුතාලා කන කන බත් පතක් ගානෙ පවුලටම ලේ බඩ පල.
     
    • Sad
    Reactions: NuwanCK

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,850
    113
    ඇත්ත, රාජංගනේ පැත්තක තියමු. පාඩුවේ අයිනක වාහනේ පාක් කරලා ඉඳිද්දි කොහෙවත් ඉන්න බේබද්දෙක් පිටිපස්සෙන් බයික් එක ඇනගෙන මළොත් ලංකාවෙ නීතිය අනුව ඒත් රිමාන්ඩ් එකේ ඔය කරුමෙ ගෙවන්න ඕන...
    වාහනයක් නැති නිසා මට නම් ඒ අවධානම නෑ
     
    • Sad
    Reactions: NuwanCK