බඩුවක් ඕඩර් කරාම ඒක චීනෙන් ලංකාවට දවස් දෙක්කින් වගේ එනවා, ඒත් ඒක කොළඹ ඉදලා, බදුල්ල, නුවර, දඹුල්ල වගේ පැති වලට එන්න දවස් 6, 7 ගන්නවනෙ!
මේ යන කාලෙ අඩු කරගන්න විදියක් තියනවද?
මේ යන කාලෙ අඩු කරගන්න විදියක් තියනවද?
උඹ කොලඹ යාලුවෙක්ගේ ගෙදර ඇඩ්‍රස් ඉල්ලන් ඒකට ගෙන්නලා එන දවසට පස්සේ පලයන් එහෙ. ඊට පස්සේ එදාම අරන් එනවා ලංකාවේ ඕවා ශීනි විතරයි වෙල්ාවට අඩුම ගානේ රෙන්නවත් බැබඩුවක් ඕඩර් කරාම ඒක චීනෙන් ලංකාවට දවස් දෙක්කින් වගේ එනවා, ඒත් ඒක කොළඹ ඉදලා, බදුල්ල, නුවර, දඹුල්ල වගේ පැති වලට එන්න දවස් 6, 7 ගන්නවනෙ!
මේ යන කාලෙ අඩු කරගන්න විදියක් තියනවද?
ඔව්.කොළඹ ඇඩ්‍රස් එකක් දාලා ගෙන්නගනින්. බඩු කොළඹට ආවම උබ කොළඹ ඇවිත් අරන් පළයන්. උබ කැමති නම් උදව්වක් වශයෙන් මගේ ඇඩ්‍රස් එක දෙන්නම්, උබ ඒක ඕඩර්ස් දාද්දි ඩිලිවරි ඇඩ්‍රස් එක විදියට දීපන්.කැමති නම් විතරමයි.බඩුවක් ඕඩර් කරාම ඒක චීනෙන් ලංකාවට දවස් දෙක්කින් වගේ එනවා, ඒත් ඒක කොළඹ ඉදලා, බදුල්ල, නුවර, දඹුල්ල වගේ පැති වලට එන්න දවස් 6, 7 ගන්නවනෙ!
මේ යන කාලෙ අඩු කරගන්න විදියක් තියනවද?