Us will lost iran war

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    අපි බලමු.
    මෙ ව්දිහට කන්වසෙශන් එකක් බිල්ඩ් කරන එක මරු.
    මෙ ත්‍ර්ඩ් එකෙ ගොඩක් හැමොම වහෙ ලස්‍සනට රිප්ලයි කරලා තියෙනව තමන්ගෙ මතය කියල..ඒක මරු.නැත්නම් කුනුහරුප කියාගෙන දගලන උන් නෙ ඉන්නෙ සමාජෙ ගොඩක්.

    ඔව් අපිට කෙල වෙනව.
    ඔන ඔය සබ්ජෙක්ට් එකට ආස නම් මන් පොඩි පොයින්ට් ටිකක් කියන්නම්.

    ගෝල්ඩ් ස්ටෑන්ඩර්ට් එක අයින් කරලා us dollar එක රිසව් කරන්සි එක උන කතාව බලන්න.
    Dollar එක යුස් වෙන්නෙ ගොඩක් ඔයිල් ඩීල් වලට,සහ එ ප්‍රොෆිට් ගොඩක් ඉන්වෙස්ට් කරන්න්ව් ගල්ෆ් රටවල් us සටොක් මාර්කට් එකෙ.

    දැන් ඉරාන් වලින් ගල්ෆ් ආර්තික මද්‍යස්තාන වලටයි ඔයිල් රිෆයිනරීස් වලට ගහන්නෙ ඇයි කියල පේනවනෙ.
    ගල්ෆ් වැටුනොත් us ඩොලර් එකට ඒක බලපානවා.

    ඩොලර් එක කොලයක් විතරයි , ඒක මිනිස්සු ඇමෙරිකාවෙන් පිට යුස් වෙන්නෙ නැතිනම් වැටිනාකමක් නැ ග්ලොබලි
    oka wenna denne na bn. atany cost un gahanwa iran walata. gahala a oil tikath mun gannwa. eka awa kiynne us thma numb 1 oil walin, china rusia atha dammoth thama wensk wenne.

    කුර්දිලට ආයුද දුන්නොත් ගහන්නේ ඉරානෙට විතරක් නෙවෙයි තුර්කියටත් ගහනවා
    danatama deela, un iran walata gahanwa kiyala tiynne
    ------ Post added on Mar 10, 2026 at 1:25 AM
     
    • Like
    Reactions: wissnshaftler

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    ඇමරිකාවට හෙම්බිරිස්සාව නම් ලංකාවට නියුමෝනියාව.

    මේකේ වෙන වෙන රටවල් වලට කඩේ යන උන් දන්නේ නෑ හැබැයි ඕක. (එක්කෝ තේරුම් ගන්න මොළයක් නෑ.)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    මගේ මතෙත් මේක කල් යන්න යන්න ඇමරිකාවට මාර පාඩුයි උන් ඉන්න තත්වෙ එක්ක. එක්කො ඉක්මනට මාරු වෙන්න ඕනෙ මොන හරි බයිලයක් ගහල. නැතිනම් ඇදෙනවා කාලයක් යනකන්. ඇමරිකන් එකොනොමි හාන්සී
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
    පුටින් ජර්මනි එකට වැඩ කරයි.
    සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.

    🙈
    Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි 😃

    ගල්ෆ් රටවල් ටික දැනටමත් ගූ වෙලා තියෙන්නෙ බන්. ඕනෙ බල්ලෙක්ට ඇවිල්ල හුකල යන්න පුලුවන් කියල ප්‍රහාර වලින් ඔප්පු උනා.

    දැන් මොකෙක් වත් උන්ව සීරියස් රටවල් කියල ගනන් ගන්නෙ නෑ.

    උන්ගෙ කාලෙ ඉවරයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ඇමරිකාවට හෙම්බිරිස්සාව නම් ලංකාවට නියුමෝනියාව.

    මේකේ වෙන වෙන රටවල් වලට කඩේ යන උන් දන්නේ නෑ හැබැයි ඕක. (එක්කෝ තේරුම් ගන්න මොළයක් නෑ.)
    උබ කියන දෙ ඇත්ත.
    එ ගැන කතා නොකර ඉදියට ප්‍රශ්නෙ විසදෙන්නෙ නැ නෙද
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි බලමු.
    මෙ ව්දිහට කන්වසෙශන් එකක් බිල්ඩ් කරන එක මරු.
    මෙ ත්‍ර්ඩ් එකෙ ගොඩක් හැමොම වහෙ ලස්‍සනට රිප්ලයි කරලා තියෙනව තමන්ගෙ මතය කියල..ඒක මරු.නැත්නම් කුනුහරුප කියාගෙන දගලන උන් නෙ ඉන්නෙ සමාජෙ ගොඩක්.

    ඔව් අපිට කෙල වෙනව.
    ඔන ඔය සබ්ජෙක්ට් එකට ආස නම් මන් පොඩි පොයින්ට් ටිකක් කියන්නම්.

    ගෝල්ඩ් ස්ටෑන්ඩර්ට් එක අයින් කරලා us dollar එක රිසව් කරන්සි එක උන කතාව බලන්න.
    Dollar එක යුස් වෙන්නෙ ගොඩක් ඔයිල් ඩීල් වලට,සහ එ ප්‍රොෆිට් ගොඩක් ඉන්වෙස්ට් කරන්න්ව් ගල්ෆ් රටවල් us සටොක් මාර්කට් එකෙ.

    දැන් ඉරාන් වලින් ගල්ෆ් ආර්තික මද්‍යස්තාන වලටයි ඔයිල් රිෆයිනරීස් වලට ගහන්නෙ ඇයි කියල පේනවනෙ.
    ගල්ෆ් වැටුනොත් us ඩොලර් එකට ඒක බලපානවා.

    ඩොලර් එක කොලයක් විතරයි , ඒක මිනිස්සු ඇමෙරිකාවෙන් පිට යුස් වෙන්නෙ නැතිනම් වැටිනාකමක් නැ ග්ලොබලි
    මේක ඇත්ත අනික දැන් රැසියා චීනය ඩොලර් වලින් නෙවෙයි තෙල් ගන්නේ බිරික්ස් එක ස්ට්‍රොන්ග් උනොත් කොහොමත් ඩොලර් එක බහිනවා එක ලංකාවටත් හොදයි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,507
    1,656
    113
    Birmingham
    ඉරාන් උන්ට Aircraft carrier එකකට ගහගන්න පුළුවන් වුනොත්, ඇමරිකාව ඉවරයි.

    මොනවගෙන්ද බන් ගහන්නේ අර කමකාසි drone වලින්ද :ROFLMAO:

    Gerald Ford, A Lincon වගේ ඒවාට ගහන්න වෙන්නේ, හිතින් අතේ තමයි හම්බයෝන්ට

    තියෙන්නෙත් නාකි නැව් දෙකයි.. එකත් දාලා පැනලා ගිහින් දකුණු ආසියාවේ.

    Hypersonic මිසයිල් හුත්තෙන් moving object වලට ගහන්න බැහැ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    උබ කියන දෙ ඇත්ත.
    එ ගැන කතා නොකර ඉදියට ප්‍රශ්නෙ විසදෙන්නෙ නැ නෙද
    ප්‍රශ්න විසඳන්න එකක් නෙවෙයි කිව්වේ බන්. මේකේ ඉන්න සමහර උන් තිත්ත ඇත්ත දන්නේ නෑ, එක්කෝ එක පිළිගන්න කැමති නෑ. උන් ඔය කඩේ යන රටවල් නෙවෙයි ලංකාව මෙහෙම හරි තැනකට බේරලා තියෙන්නේ. IMF දෙනකොට චීන්නු උන්ගේ රටේ ජරා පොහොර නැවක් reject කරපු හින්දා උන්ගේ පොහොර industry එකට කෙලවෙනවා කියලා වන්දි ඉල්ලපු එක කරේ. ඕකුන් තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන එකට කැමති නැතුව හොරගල් අහුල අහුල හිටියේ ලංකාවෙන් කොටසක් උන්ගේ control එකට ගන්න බලාගෙන වෙන්න ඇති. ඒත් අන්තිමට අනිත් රටවල් negotiate කරන්න කැමති වුණාම චීන්නුන්ට කරන්න දෙයක් නැති හින්දා උනුත් එකඟ වුණා. හැබැයි ඉතින් ලංකාවේ බෙදුම්වාදය, සමහර සිද්දි පිටිපස්සේ USA, EU එහෙම ඉන්නවා. එහෙම බැලුවම ඉතින් ලංකාව ඔය අතපෙවීම් නැතුව මීට හොඳ තැනක ඉන්නවා ද නරක තැනක ඉන්නවා ද කියන එක හරියටම කියන්න බෑ. ඒත් ඒ රටවල් වෙනුවට China වාගේ රටක් ලංකාවට බලපෑම් කරා නම් රට මීට වඩා අවුලක ඉඳි කියලා මට නම් හිතෙන්නේ. මේකේ සමහර උන් කඩේ යන රටවල් ලංකාවට කරපු මහා ලොකු උදව්වක් නෑ USA, EU තරම්. අද @Stimulus mind මේකේ දාලා තිබ්බා Asbestos ගැන thread එක හින්දා තව දෙයක් මතක් වුනා Reply දැකලා. Russia උන්ට කඩේ යන ගොට්ටන්ට අමතකයි Russia යවපු තේ වලින් කුරුමිනියෙක් මතුවෙනවා Asbestos තහනම් කරන්න යනකොට. කොයි රටත් තමන්ගේ වාසියට මිසක් වෙන දේකට වැඩ කරන්නේ නෑ. බලය තියෙනකොට තමයි රටවල්වල නියම ස්වරූපය පේන්නේ. දැන් ඇමරිකාව බලවත් නිසා උන් ලෝකේ පාලනය කරන්න හදනවා. හැබැයි ඔය ලෝක බලවතා China උන දවසක් තිබුණොත් අන්න එතකොට බලාගන්න පුළුවන් චීනෙ ඇත්ත පාට. හැබැයි දැනට පේන විදියට සුද්දෝ තරම් චීන්නු සහයෝගයෙන් වැඩ කරන පාටක් නෑ.
     
    • Like
    Reactions: AKI-SL and Lessar

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    මොනවගෙන්ද බන් ගහන්නේ අර කමකාසි drone වලින්ද :ROFLMAO:

    Gerald Ford, A Lincon වගේ ඒවාට ගහන්න වෙන්නේ, හිතින් අතේ තමයි හම්බයෝන්ට

    තියෙන්නෙත් නාකි නැව් දෙකයි.. එකත් දාලා පැනලා ගිහින් දකුණු ආසියාවේ.

    Hypersonic මිසයිල් හුත්තෙන් moving object වලට ගහන්න බැහැ
    ekada bn 1000KM walata ehain inne, laga pathakawath enne nathuwa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: dan warship kiynne highma risk ekak. sea drones walin gahala rusia naw kiyak gilluwada. owath ochchara thamaa

    ප්‍රශ්න විසඳන්න එකක් නෙවෙයි කිව්වේ බන්. මේකේ ඉන්න සමහර උන් තිත්ත ඇත්ත දන්නේ නෑ, එක්කෝ එක පිළිගන්න කැමති නෑ. උන් ඔය කඩේ යන රටවල් නෙවෙයි ලංකාව මෙහෙම හරි තැනකට බේරලා තියෙන්නේ. IMF දෙනකොට චීන්නු උන්ගේ රටේ ජරා පොහොර නැවක් reject කරපු හින්දා උන්ගේ පොහොර industry එකට කෙලවෙනවා කියලා වන්දි ඉල්ලපු එක කරේ. ඕකුන් තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන එකට කැමති නැතුව හොරගල් අහුල අහුල හිටියේ ලංකාවෙන් කොටසක් උන්ගේ control එකට ගන්න බලාගෙන වෙන්න ඇති. ඒත් අන්තිමට අනිත් රටවල් negotiate කරන්න කැමති වුණාම චීන්නුන්ට කරන්න දෙයක් නැති හින්දා උනුත් එකඟ වුණා. හැබැයි ඉතින් ලංකාවේ බෙදුම්වාදය, සමහර සිද්දි පිටිපස්සේ USA, EU එහෙම ඉන්නවා. එහෙම බැලුවම ඉතින් ලංකාව ඔය අතපෙවීම් නැතුව මීට හොඳ තැනක ඉන්නවා ද නරක තැනක ඉන්නවා ද කියන එක හරියටම කියන්න බෑ. ඒත් ඒ රටවල් වෙනුවට China වාගේ රටක් ලංකාවට බලපෑම් කරා නම් රට මීට වඩා අවුලක ඉඳි කියලා මට නම් හිතෙන්නේ. මේකේ සමහර උන් කඩේ යන රටවල් ලංකාවට කරපු මහා ලොකු උදව්වක් නෑ USA, EU තරම්. අද @Stimulus mind මේකේ දාලා තිබ්බා Asbestos ගැන thread එක හින්දා තව දෙයක් මතක් වුනා Reply දැකලා. Russia උන්ට කඩේ යන ගොට්ටන්ට අමතකයි Russia යවපු තේ වලින් කුරුමිනියෙක් මතුවෙනවා Asbestos තහනම් කරන්න යනකොට. කොයි රටත් තමන්ගේ වාසියට මිසක් වෙන දේකට වැඩ කරන්නේ නෑ. බලය තියෙනකොට තමයි රටවල්වල නියම ස්වරූපය පේන්නේ. දැන් ඇමරිකාව බලවත් නිසා උන් ලෝකේ පාලනය කරන්න හදනවා. හැබැයි ඔය ලෝක බලවතා China උන දවසක් තිබුණොත් අන්න එතකොට බලාගන්න පුළුවන් චීනෙ ඇත්ත පාට. හැබැයි දැනට පේන විදියට සුද්දෝ තරම් චීන්නු සහයෝගයෙන් වැඩ කරන පාටක් නෑ.
    ekagai :yes: a unta USA ewan karana sakkili wada nm anthainmunta wada
    ------ Post added on Mar 10, 2026 at 11:03 AM
     
    සංස්කෘතිකයි එන්කගයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඇතුලෙන් පිපිරෙන්න දීලා ට්‍රම්ප් මාරු වෙනවා. ඉරාන් වලට ඇතුලෙ ප්‍රශ්න විසද විසද ඉන්නෙ වෙන්නෙ කාලයක්
    අනේ උබයි මායි දන්න යුද්ද
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,507
    1,656
    113
    Birmingham
    ekada bn 1000KM walata ehain inne, laga pathakawath enne nathuwa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: dan warship kiynne highma risk ekak. sea drones walin gahala rusia naw kiyak gilluwada. owath ochchara thamaa

    ඕවගෙන් අල ළුණු නෙමේ බන් අරන් යන්නේ :lol: තම්බි සමතලා කරන Fighter Jets අරන් යන්නේ. උබ කියන්නේ ටෙහෙරාන් මැද්දේ Aircraft carriers තියන් ඉන්න කියලද :p

    අනික Tomahawk ඒවගෙන් Ship to Surface ගහන්න උන්ගේ දොර ලගට යන්න ඕනේ නැහැ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya