PAEDIATRICIAN

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අවුරුද්ද ට අඩු පොඩ්ඩන්ට ලොකු අසනීපයක් නැත්තන් බෙහෙත් පොවන්නෙ නැතිව ඉන්න එක හොදයි නේද? ඔය පොඩි රෑශ් , පොඩි කැස්සවල් ඉබේම හරියනව, කැස්ස ගොඩක් වෙලාවට එන්නෙ මේ කාලෙ කටට ගොඩක් කෙල උනන නිසා සමහර වෙලාවට කෙල පිට උගුරෙ ගියාම.
    මාත් මේ කියන්න ගියා විතරයි. ලංකාවේ ඩොකාලා හොද වුනාට අපි දැනගන්න ඕන අවශ්‍ය දේ විතරක් කරගන්න. නැත්නම් සල්ලි කඩාගැනිලි හා ඇන්ටිබයොටික් තමා.. මම ඉන්නේ යුරෝප් රටක (මෙෙහේ ඒවා කරන්න කියනවා නෙමේ). ඔය වගේ එකකට මලාට මෙහෙ බෙහෙත් දෙන්නේ නැ පොඩි උන්ට. කැස්ස උනත් ටික කාලෙකින් අඩුෙවනවා කියන්නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    Machan samantha de silva.. supirma porak
    . Sahena welawak katha karala updaes denawa. Habai eyata senaga wadi . Mage podi 2 ma aran yan e eya gawata.. anek un wage loku godak beth denneth nah.....oya sure ekata awith aththey eczema wenna athi..okata cream ekak dei..podi ayath ekka machan dura balanna epa..

    Eeta hapan api hithanawa koi docath ekama ne kiyala..ehema nah. Man kiyanawata samanth gawata palayan.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927

    Thanks bn
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Hema ledetama Antibiotics gillawanne nethuwa bera ganna nam Dr. Pushpa Punchihewa thamai. Dr. Nalika de silva hondai minor illnesses walata. Dr pushpa Punchihewa direct karanawa eyata minor cases waladi. Dennama antibiotics dena, hoorankana doctor's la nemei
     
    • Like
    Reactions: Duckduck

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,147
    113
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    උඹට හොඳට බලලා කතා කරන්න ඕන බුවෙක් ඕනම් samantha de silva අල්ලපන්. සුපිරි බුවා.

    Machan samantha de silva.. supirma porak
    . Sahena welawak katha karala updaes denawa. Habai eyata senaga wadi . Mage podi 2 ma aran yan e eya gawata.. anek un wage loku godak beth denneth nah.....oya sure ekata awith aththey eczema wenna athi..okata cream ekak dei..podi ayath ekka machan dura balanna epa..

    Eeta hapan api hithanawa koi docath ekama ne kiyala..ehema nah. Man kiyanawata samanth gawata palayan.
    ආහ් මේ කියලා තියෙන්නෙ. සමන්තයා සුපිරි බුවා. මමනම් හොයන් තියෙන්නෙ රස්තියාදු නොවී පෙන්නන විදිය
    ------ Post added on Mar 10, 2026 at 9:06 AM
     
    • Like
    Reactions: Duckduck

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Thanks bn
    lamaya hada ganna hati niyameta kiyala denawa.. .. ey widhata hada gaththa kiyanne kisima awulak nah.. ,samahara podi leda walata doc gawata yanneth nah.. doc ta whats app message ekak dammama doc betha kiyanawa.. salli passen yanne nah.. ena senaga pramane hatiyata nam salli onath nah ithin..
     
    • Like
    Reactions: Duckduck

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    උඹට හොඳට බලලා කතා කරන්න ඕන බුවෙක් ඕනම් samantha de silva අල්ලපන්. සුපිරි බුවා.

    ආහ් මේ කියලා තියෙන්නෙ. සමන්තයා සුපිරි බුවා. මමනම් හොයන් තියෙන්නෙ රස්තියාදු නොවී පෙන්නන විදිය
    ------ Post added on Mar 10, 2026 at 9:06 AM
    Ado kiyapanko method eka. Mama peya 2-3 k dedicate karagena thamai pora langata yanne
     
    • Like
    Reactions: Duckduck

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,147
    113
    Ado kiyapanko method eka. Mama peya 2-3 k dedicate karagena thamai pora langata yanne
    බෑ

    පොර ගොඩක් වෙලාවට එකෙක්ට 20minutes එහා ගන්නවා. අනිත් එක තමා එනකොට අඩුම පැය 1/2ක් පරක්කු වෙනවා. මම කරන්නෙ (හදිස්සි ලෙඩක් නෙවීනම්), කලින් බුක් කරනවා. උදා හිතපන්කො අනිද්දා 10ට අඩු එකක් කියලා, එතකොට ඩයල් එක උඹ බලනවා කියන්නෙ පටන් අරන් පැය 2කට කිට්ටු වෙනවා. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔය වෙලාවල් ටික ගනන් හදලා එතන ඒ වෙලාවට ඉන්න.

    තව එකක් තමා පොඩි එකා restlessනම් ninewells family wellness එකට පලයන්. එතන සෑහෙන ඉඩ තියෙනවා සහ පොඩි එකා අරන් ඇවිද ඇවිද ඉන්න පුලුවන් ninewells වගේ නෙවී.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Professor Ruwanthi Perera - PAEDIATRICIAN
    Doctor Channa de Silva - PAEDIATRIC Chest Physician

    මේ දෙන්නගෙන් කාට හරි පෙන්නන්න දෙන්නම සුපිරි.

    අවුරුද්ද ට අඩු පොඩ්ඩන්ට ලොකු අසනීපයක් නැත්තන් බෙහෙත් පොවන්නෙ නැතිව ඉන්න එක හොදයි නේද? ඔය පොඩි රෑශ් , පොඩි කැස්සවල් ඉබේම හරියනව, කැස්ස ගොඩක් වෙලාවට එන්නෙ මේ කාලෙ කටට ගොඩක් කෙල උනන නිසා සමහර වෙලාවට කෙල පිට උගුරෙ ගියාම.
    යකෝ පොඩිම කාලේ මුන්ට ප්‍රතිෂක්තිය නෑ. පොඩි ලෙඩක් හැදුනත් කෙල වෙන්න පුළුවන් අපේ වගේ නෙමේ. තෝ කියන විදියට ඉදල ලෙඩ දෙපිටින් ගිහින් කෙලවෙලා ඩොක්ට ගාවට ගියහම කුණුහරුප අහගෙන අතේ තියෙන තුට්ටු දෙකටත් ලෙසටම කෙලවාගෙන එන්න වෙන්නේ. දන්නේ නැත්නම් බයිලා ගහන්නේ නැතුව හිටපන්. ගොන් කතා කියන්නේ නැතුව.
    ------ Post added on Mar 10, 2026 at 10:25 AM
     
    • Like
    Reactions: Duckduck and Hapuwa

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පානදුර අවට නම් Dr.ගංගානාත් ගුණතිලක හොදයි. පොඩි එකාට මස 3ක් නිසා Dr.නලින් ගම්මැතිගේ ත් හොදයි.
     
    • Like
    Reactions: Duckduck

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Professor Ruwanthi Perera - PAEDIATRICIAN
    Doctor Channa de Silva - PAEDIATRIC Chest Physician

    මේ දෙන්නගෙන් කාට හරි පෙන්නන්න දෙන්නම සුපිරි.

    යකෝ පොඩිම කාලේ මුන්ට ප්‍රතිෂක්තිය නෑ. පොඩි ලෙඩක් හැදුනත් කෙල වෙන්න පුළුවන් අපේ වගේ නෙමේ. තෝ කියන විදියට ඉදල ලෙඩ දෙපිටින් ගිහින් කෙලවෙලා ඩොක්ට ගාවට ගියහම කුණුහරුප අහගෙන අතේ තියෙන තුට්ටු දෙකටත් ලෙසටම කෙලවාගෙන එන්න වෙන්නේ. දන්නේ නැත්නම් බයිලා ගහන්නේ නැතුව හිටපන්. ගොන් කතා කියන්නේ නැතුව.
    ------ Post added on Mar 10, 2026 at 10:25 AM
    Aniwa pissu huttek. Podi infection ekak aawath pneumonia/ meningitis walata Enna puluwan..awuruddata adu podi ewunt thamai lokuma risk eka thiyenne adu kule gon huttek uu nam..
     
    • Like
    Reactions: Duckduck

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,019
    113
    රූකඩ රාජ්ජේ
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    පිලිප් එකට එනවා ඩොක්ටර් සාවිත්‍රි ඩයස් .මෙයා කලින් වාද්දුව clinic එකට ආවා . දැන් එන්නේ නෑ . අපි පෙන්නන්නේ එයාට .. කොළඹ නම් ඩොක්ටර් පුෂ්පා පුංචිහේවා . ආසිරි , නයින්වෙල්ස් .
     
    • Like
    Reactions: Duckduck

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    Dr. Nimesha Gamhewage - Highly recomended machan, salli passe duwana ekkenk neme. dura balnna epa machan, ekka yanna loku deyak nam. apith eya gawata yanne. call ekak dunanth dr katha karnaawa.

    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    okanm normal man hithanne machan, oya rash nikamma hariyanawa, oyalge location eke rasnei, climate ekai balapnawa. poddak cool wenna thiyanna, Fan ekak neththam, wathura dala use karana fan ekak ganna. Cooler ekak. podi podi rash walta me cream eka godak hodai. semanam nikamma hariyanawa. Dr Nimeshanam lokuwata beheth dena eka recomend karanne ne. antibiotics walta ehema purudu unama, passe denna behethak nehti wenawa.
    1773123767455.png

    ------ Post added on Mar 10, 2026 at 11:51 AM
     
    • Like
    Reactions: Duckduck

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    330
    63
    40
    Colombo
    Dr. රෝහිත සෙනවිරත්න.

    ලංකාවේ ඉන්න හොදම දොස්තරලාගෙන් එක්කෙනෙක්.

    ජෝෂෆ් ෆ්රේෂර් හොස්පිටල් එකට එනවා. පෙන්නලා බලන්න.
     
    • Like
    Reactions: Duckduck