PAEDIATRICIAN

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    අවුරුද්ද ට අඩු පොඩ්ඩන්ට ලොකු අසනීපයක් නැත්තන් බෙහෙත් පොවන්නෙ නැතිව ඉන්න එක හොදයි නේද? ඔය පොඩි රෑශ් , පොඩි කැස්සවල් ඉබේම හරියනව, කැස්ස ගොඩක් වෙලාවට එන්නෙ මේ කාලෙ කටට ගොඩක් කෙල උනන නිසා සමහර වෙලාවට කෙල පිට උගුරෙ ගියාම.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    අවුරුද්ද ට අඩු පොඩ්ඩන්ට ලොකු අසනීපයක් නැත්තන් බෙහෙත් පොවන්නෙ නැතිව ඉන්න එක හොදයි නේද? ඔය පොඩි රෑශ් , පොඩි කැස්සවල් ඉබේම හරියනව, කැස්ස ගොඩක් වෙලාවට එන්නෙ මේ කාලෙ කටට ගොඩක් කෙල උනන නිසා සමහර වෙලාවට කෙල පිට උගුරෙ ගියාම.
    Apith kamathith na bn. Eth ithin hithata hari na. Ara rath kalke thama dunneth na.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    Apith kamathith na bn. Eth ithin hithata hari na. Ara rath kalke thama dunneth na.
    Mona kalke?

    Btw Dr samantha de silva highly recommended. But peya 2,3 k inna balan yanna. Eka babek 10-15 mins balanawa. Umbata thiyena prashna okkoma katha karaganna puluwsn
     
    • Like
    Reactions: Duckduck

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    මහබාගේ Peoples එකට එනවා Dr. Bandusena, එක පාරක් ගියහම ඇති....
     
    • Like
    Reactions: Duckduck

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    podi ayata one-shot lagen beheth denna epa
    මාස 6ක විතර බෙහෙත් course එකක්, one shot නෙවේ old veteran chest physician.

    නුවර අරුණ හේරත්, මගේ පුතාගේ සෙම්ගෙඩි අයින් කරන්න කිව්වා. මේ Dr. කිව්වා ළමුන්ගේ එහෙම Surgery කරන්න නෑ කියලා.