hethuwa?Penna bari ekek tamai MRJ.
gena awun innawa neda ? mama hithanne austrailia walin wage genna puluwan athi.JK ල නැතුව අපිට ඕක ගෙන්න ගන්න බැරිද කෙලින්ම China වලින්?
ඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..gena awun innawa neda ? mama hithanne austrailia walin wage genna puluwan athi.
oka pal unata mukuth wen naa bn. a wageda warrnty eka nathuwa aran kela unamaඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..
Warranry nethuwa ev ganna epa yako. Ubata pissu hedei mona hari unamaඒක තමයි. නැත්නම් අර වරායවල් වල පල් වෙවී වාහන අරන් වැඩක් නැහැනෙ... මාත් බැලුවෙ aqua එක දීල BYD එකක් direct order කරන්න..
ගොඩයා වගේ උනාට ඌ ඔක්කොම හොඳ explain කරනවා බන්. අනිත් උන් වගේ නෙවී.Penna bari ekek tamai MRJ.
JK ල නැතුව අපිට ඕක ගෙන්න ගන්න බැරිද කෙලින්ම China වලින්?
ඔව් මේ ගනන් තමා, sealion 6 එකට වඩා අඩු වෙන්න හරි ගොඩක් කිට්ටු වෙන්න බෑනේ.
oya ganan wage thama.

ඌ චාට්ඩ් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනිය කෙනෙක්. EV review කරන්න ඌ ගානට එකෙක් වත් නෑ මෙහෙ මුන්ගෙ පැලියාව. අනික මිනිහ වාහන් පිස්ස.පැශන් එක තියනව. ටික්ටොක් උන්ට වාහන රිවිව් කරන එකෙක් නෙමේගොඩයා වගේ උනාට ඌ ඔක්කොම හොඳ explain කරනවා බන්. අනිත් උන් වගේ නෙවී.
ඒක තමා කිව්වෙ, ඌ ගොඩා වගේ උනාට සුපිරියට විස්තර කරනව කියලා. අර ඔටෝ හබ් එකාට වඩා හොඳයි.ඌ චාට්ඩ් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනිය කෙනෙක්. EV review කරන්න ඌ ගානට එකෙක් වත් නෑ මෙහෙ මුන්ගෙ පැලියාව. අනික මිනිහ වාහන් පිස්ස.පැශන් එක තියනව. ටික්ටොක් උන්ට වාහන රිවිව් කරන එකෙක් නෙමේ
Penna bari ekek tamai MRJ.

math godak negative comment dakka JKCG lage sevice gana. un EV sevice walata patta ganan kapanawa kiyala & delay kiyala.oluwe amaruwak thiyena ekek arenna wena ekek nam oya jarawa ganne naha dan![]()
lankawe kohomath wahana reviews kiyala deyak na ne. thiyenne wahane features explain karana eka.