ඕනිම වාහන ජාතියක් ඔහොම වෙන්න පුළුවන්, ටොයොටා වගේ ලොකු බ්‍රෑන්ඩ් උනත් ඕක කරලා තියනවා හැබැයි BYD උන් ගහපු පන්පොරි වලට සහා මෙහෙ BYD සමනල කැල රඟපු විදියට නම් මේක ටිකක් අවුල්
කොහොමත් ලංකාවේ තියන ඒවා වල කෙස් තිබ්බත් උන් නම් recall කරන එකක් නෑ මොකද අපේ උන් ළඟ ගොඩක් තියන්නේ 2024 සෙට් එක උන් ට හොයාගන්න වත් නැති ප්‍රශ්න සමහර විට ඔවා වල ඇති , BYD දැනට ගෙන්නලා තියෙන්නේ 2025 මොඩල් වාගයක්
මෙන්න මගේ සත දෙක ........ BYD ෆැන් ලා ගේ ඇට දෙක බලාපොරොත්තු වෙමි