කඩදොර විහාරය | කොත්මලේ ජලාශය | මහවැලි මහා සෑය | දෙහදු කඩුල්ල - 2026-03-10

SudaW

Active member
  • May 1, 2025
    328
    248
    43
    TFS මචං ❤️🙌🏼
    729 බස් එකෙ Kotmale Dam එක කිට්ටුවටම යන්න පුළුවන් වෙයිද? මහවැලි මහා සෑයයි dam එකයි බලන්න යන්න කියල. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට සැලකිය යුතු දුරක් තියෙනවා නෙ
    හවස ගම්පොළට එන්න බස් එන්න ගොඩක් වෙලා ගියාද?
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    775
    1,296
    93
    Heiyanthuduwa - Kelaniya
    TFS මචං ❤️🙌🏼
    729 බස් එකෙ Kotmale Dam එක කිට්ටුවටම යන්න පුළුවන් වෙයිද? මහවැලි මහා සෑයයි dam එකයි බලන්න යන්න කියල. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට සැලකිය යුතු දුරක් තියෙනවා නෙ
    හවස ගම්පොළට එන්න බස් එන්න ගොඩක් වෙලා ගියාද?
    Kotmale Dam ඉස්සරහින්ම බහින්න පුලුවන්. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට 800 m විතර ඇති. පයින් යන්න පුලුවන්. බස් නම් අඩුවක් තියනවා. විනාඩි 45 කට එකක් වගේ තියනවා දැක්කේ. මහවැලි මහා සෑය යන්න තමයි වෙලා යන්නේ. ඒ පැත්තට යන වාහනයක ගියොත් හරි.
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    Kotmale Dam ඉස්සරහින්ම බහින්න පුලුවන්. කඩදොර විහාරය ළඟ ඉදල dam එකට 800 m විතර ඇති. පයින් යන්න පුලුවන්. බස් නම් අඩුවක් තියනවා. විනාඩි 45 කට එකක් වගේ තියනවා දැක්කේ. මහවැලි මහා සෑය යන්න තමයි වෙලා යන්නේ. ඒ පැත්තට යන වාහනයක ගියොත් හරි.
    ගියා මචං.
    ඔව් විනාඩි 40/45 න් පහට බස් තියෙනවා මාවෙල - ගම්පොල.
    එක තැනක් මග ඇරුණා, එ් රණමුනේ පිහිල්ල. බස් එකේ මාවෙලටම ගිහින් බැස්ස නම් එතන ඉඳන් 1KM වගෙ තියෙන්නෙ. අනික් තැන් ටික බලාගත්ත. අව්ව නම් සැරයි හොඳටම. තැන් තුන තරමක් ළඟ ළඟම තියෙන නිසා හොඳයි.
    ගම්පොල දි කෑම කන්න මේ කඩේ හොඳයි - https://maps.app.goo.gl/7B56EqPjdaCmQaTP7
     
    • Like
    Reactions: PASAN147