ICTA ඉවරෙටම ඉවරයි දැන් GOVTECH

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    පහුගිය ටිකේ වේකන්සි දාල හයර් කරන්න පටන් අරන් තිබුනානේ

    දන්න විදියට ෆීල්ඩ් එකේ සුපිරිම ඩයල් සෙට් එකක ජොබ් ඔෆර් කරලා තියනවා. Software Architect ලෙවල් එකට WSO2, Sysco, PickMe වගේ ඒවයෙ ඉඳපු සුපිරිම ඩයල් සෙට් එකකටම ඔෆර් කරලා තියනවා කියලා අහන්න ලැබුනා

    ICTA වගේ නෙමෙයි ඉන්ඩස්ට්‍රි එකේ එකේ හැටියට කම්පෙටිටිවු සැලරි තමයි ඔෆර් කරලා තියෙන්නෙ

    මම හූනා කිවුවා වගේ කියන්නං මේ කම්පැනිය තව ටික දවසකින් සිංහලු පැනගන්න හීන දකින කම්පැනියක් වෙනවා
    ඒ වගේම මම හිතනවා මේක Government වලින් අනවශ්‍ය විදියට අතදාල විනාස කරලා දාන එකක් නැහැ කියලා
    ADB/WB දෙකෙන් ෆන්ඩ් කරන නිසා බයිලා ගහන්න නං බැරිව ඇති

    මම දන්න විදියට මේකෙ initiative එක ආවෙ රනිල්ගෙ කාලෙ හැබැයි ADB/WB එකෙන් ආපුවා නිසා මේ ආන්ඩුවෙනුත් ඒ ප්ලෑන් එක වෙනස් නොකර ඒ විදියටම කරනවා



    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය උදෙසා නව පියවරක් තබමින්, දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර ඒ වෙනුවට නව ‘GOVTECH’ ආයතනයක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව ආයතනයේ මෙහෙයුම් කටයුතු ඉදිරි මාස තුනත් හයත් අතර කාල සීමාව තුළ ආරම්භ කිරීමට නියමිත අතර, මේ සඳහා 2026 අයවැයෙන් රුපියල් බිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කර ඇත.

    ඊට අමතරව ඉදිරි වසර හතර තුළ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක මූල්‍ය සහන ද මෙම ව්‍යාපෘතිය සඳහා හිමිවනු ඇත.

    මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ පිහිටි ICTA පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන් එක්ව සිටියහ. රජයේ නව ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව පිහිටුවනු ලබන ඩිජිටල් ආර්ථික අධිකාරිය මගින් හඳුන්වාදෙන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම මෙම GOVTECH ආයතනයේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායක් (SOE) ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙම ආයතනය මෘදුකාංග හෝ වැඩසටහන් නිර්මාණය කිරීම සෘජුව සිදු නොකරන අතර, ඒ වෙනුවට රජයේ ඩිජිටල්කරණ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම, වේදිකා පහසුකම් සම්පාදනය සහ ධාරිතා වර්ධන කටයුතු සිදු කරනු ඇත. මේ සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින ඉහළම වැටුප් තලයන් යටතේ දක්ෂ තාක්ෂණික වෘත්තිකයන් 150 දෙනෙකු බඳවා ගැනීමට මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, දැනට ඈවර කෙරෙන ICTA ආයතනයේ සේවය කරන පනස් දෙනෙකු පමණ වන කාර්ය මණ්ඩලය ද ඔවුන්ගේ සුදුසුකම් පදනම් කරගනිමින් නව ආයතනයට බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

    මූලික අදියරේදී නව ආයතනයේ කටයුතු දැනට ICTA ගොඩනැගිල්ල තුළම පවත්වාගෙන යන අතර, පසුව අමාත්‍යාංශයේ තීරණ මත එය වඩාත් පහසු ස්ථානයක් වෙත ගෙන යාමට නියමිතය. ලාභ ඉපැයීමේ අරමුණින් තොරව ක්‍රියාත්මක වන GOVTECH ආයතනය සිය මෙහෙයුම් හරහා උපයන ආදායමෙන් මෙහෙයුම් වියදම් පියවාගැනීමේ ආකෘතියකට අනුව ක්‍රියාත්මක වන බව ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. රජයේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, සුපර් ඇප් (Super App) මෘදුකාංගය සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත කටයුතු සඳහා පදනම සකස් කිරීම මෙන්ම දැනට භාවිත වන Local Government Cloud 2+ (LGC2+) පද්ධතිය LGC 3 දක්වා යාවත්කාලීන කරමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වඩාත් පුළුල් ලෙස භාවිත කිරීම ද නව ආයතනයේ මූලික වගකීම් අතරට අයත් වේ.

    රටේ ඩිජිටල් දත්ත සහ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා ඇත. ඊට අමතරව සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනම නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමටත්, දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) තවදුරටත් සවිබල ගැන්වීමටත් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී GOVTECH ආයතනය සහ SLCERT ආයතනය ඒකාබද්ධව මෙරට සයිබර් ආරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරනු ඇත.

    https://www.gossiplankanews.com/2026/03/blog-post_527.html
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,020
    2,482
    113
    balamu thawa masa 3-4kin Sinhalunge website eka kohomada kiyala
    supiri dial wala wada bala ganna puluwan wei.
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    balamu thawa masa 3-4kin Sinhalunge website eka kohomada kiyala
    supiri dial wala wada bala ganna puluwan wei.
    මට දැනගන්න ලැබුනු විදියට එතනින් develop එක කරන්නෙ නැහැ
    Architect/Review කරන part එක විතරයි කරන්නෙ. implementation එක ටෙන්ඩර් දාල දැන් විදියටම කරාවි හැබැයි Govtech එකෙන් කියන විදියට
    මේව ඉතිං කොහොම වෙයිද දන්නෙ නැහැ මට දැනගන්න ලැබුනෙ මෙහෙමයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,566
    7,242
    113
    මේක හොඳට ගියොත් නම් සතුටුයි.

    අපේ දෛනික වැඩ පහසු වෙනවා නම්,
    රාජ්‍ය සේවයේ තියෙන කැරි ගේම් නතර වෙනවා නම්,
    ලොකු දෙයක්..
     
    • Like
    Reactions: Yeezus and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    මේක හොඳට ගියොත් නම් සතුටුයි.

    අපේ දෛනික වැඩ පහසු වෙනවා නම්,
    රාජ්‍ය සේවයේ තියෙන කැරි ගේම් නතර වෙනවා නම්,
    ලොකු දෙයක්..
    ඒක තමයි
    ගොඩක් රටවල Government software/digital Agency එක ඒ රටේ ලොකුම සොෆ්ට්වෙයා කම්පැනියක්
    Singa, US, UK වගේ ගොඩක් රටවල එහෙමයි

    මෙහෙත් එහෙම උනොත් හරි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    මට දැනගන්න ලැබුනු විදියට එතනින් develop එක කරන්නෙ නැහැ
    Architect/Review කරන part එක විතරයි කරන්නෙ. implementation එක ටෙන්ඩර් දාල දැන් විදියටම කරාවි හැබැයි Govtech එකෙන් කියන විදියට
    මේව ඉතිං කොහොම වෙයිද දන්නෙ නැහැ මට දැනගන්න ලැබුනෙ මෙහෙමයි
    Itin oka karanna 150ka work force oneda??
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    කොන්ට්‍රොල් පාර්ට් එක කරන් ඉන්න ඕනෙ....
    IT උන්ට හොදට ගෙවන්නෙ නැතිව ICTA එකෙ හිටියෙ වැඩකට නැති උන්..
     
    • Like
    Reactions: NRTG and Smartm

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    ICTA eka cancel karanna one kiyana decision eka Ranil ge kale awe. That's perfect decision by Ranil.
    but replacement eka widiyata GovTech eka establish karana eka nam me anduwe wadak mama danna tharamata. that's also perfect decision by this gov.
    නෑ මචන්
    ICTA fully government org එකක් ඒකෙ ස්ට්‍රක්චර් එකත් එක්ක right talent එකට right salary එක ගෙවන්න බැහැ කියන එක තේරුං අරගෙන ඒක වෙනුවට Private Limited එකක් form කරන එක තනි ඩිසිශන් එකක්
    ADB/WB ෆන්ඩින් සේරම ආවෙ රනිල්ගෙ කාලෙනේ
    ඩිසිශන් අරන් තිබුනට රනිල්ගෙ කාලෙ කරන්න බැරි උනා මේ ආන්ඩුවෙන් තමයි වැඩේ කරන්න ගන්නෙ

    $75M කියන්නෙ සෑහෙන සල්ලියක් ඉතින් හරියට කරනවා නං සුපිරි වැඩක් කරන්න පුලුවන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    @tharakaf baluwe nadda?


    Contract Type :

    Full-time position on a three-year contract with six months probationary period, renewable subject to satisfactory performance and continued organizational need.

    @infernocus permanent newe neh? kawda ban 1.5/2millon job ekak dala mewata yanne contract?
    උඹ දන්නවද ඔෆර් කරලා තියන සැලරි, 1.5M තියන එවුන් ඒව දාල එයි
    දන්න විදියට contract හැබැයි 3Y
     
    • Wow
    • Like
    Reactions: NRTG and Smartm

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑ මචන්
    ICTA fully government org එකක් ඒකෙ ස්ට්‍රක්චර් එකත් එක්ක right talent එකට right salary එක ගෙවන්න බැහැ කියන එක තේරුං අරගෙන ඒක වෙනුවට Private Limited එකක් form කරන එක තනි ඩිසිශන් එකක්
    ADB/WB ෆන්ඩින් සේරම ආවෙ රනිල්ගෙ කාලෙනේ
    ඩිසිශන් අරන් තිබුනට රනිල්ගෙ කාලෙ කරන්න බැරි උනා මේ ආන්ඩුවෙන් තමයි වැඩේ කරන්න ගන්නෙ

    $75M කියන්නෙ සෑහෙන සල්ලියක් ඉතින් හරියට කරනවා නං සුපිරි වැඩක් කරන්න පුලුවන්
    mata aranchi nam ehema neme, ICTA eka effective na kiyala eka disolve karanna one kiyala Ranil decisde karata, eke replacement eka monawage wenna oneda kiyana plan ekak hadala thibbe na. eg: eka pvt company ekakda, eka mona ministry eka yatatheda thiyenna one, eka organization structure eka mokakda etc. meyalai eka kale.
     
    • Like
    Reactions: NRTG and infernocus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    රටේ ඩිජිටල් දත්ත සහ සයිබර් ආරක්ෂාව තහවුරු : එල කිරි සමග පොල් කිරි!

    ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, සුපර් ඇප් (Super App) මෘදුකාංගය සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත කටයුතු සඳහා පදනම සකස් කිරීම : :p :p

    ඩිජිටල් වහල්ලු වෙන්න ලැස්ති වෙයල්ලා! පුත්ගලිකත්වයක් නැති - මුදල් හුවමාරුවෙදිම බදු කපාගන්න - ආන්ඩුවට හිතෙන වෙලාවට මිනිස්සුන්ගෙ මුදල් සිස් කරන ජිවිතෙකට ලැස්ති වෙන්න! එ වගෙම පැය 24 කර්න්ට් එක දීගන්න බැරි රටක ඩිජි පකෙ ජිවිතෙ ගැනත් බලාපොරොත්තු වෙන්න!

    කරන්ට් එක නැති උනොත් කඩෙන් බඩුවක් ගන්න වෙන්නෙ කටයි -පුකයි දිල තමයි! ඔය ඩිජිටල් හුත්තල් ලොකෙට ගැලපෙන්නෙ නැ! ස්වබාවික ආපදා වලදි ඔය ඩිජිටල් හුප්පවල් වැඩකරන්නෙ නැ!

    නාකි හම්පඩ රනිලුත් - උගෙ පානෙන් චන්දෙ දිනපු හෙලුවැලි ජෙප්පොත් දෙගොල්ලොම ගොලීය-ආර්තික සමුලුවෙ (WEF) - කාලකන්නි රැලෙ හෙලුවැලි රුකඩ!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    Itin oka karanna 150ka work force oneda??
    මම වැඩකරන තැන එක client ට එක වෙබ් ඇප් එකයි එක මොබයිල් ඇප් එකයි හදන/මේන්ටේන් කරන ටීම් එකේ 40+ක් ෆුල් ටයිම් + interns ලා ඉන්නවා
    Government scale එකේ සොෆ්ට්වෙයා firm එකකට 150ක් කියන්න මොකද්ද බන්

    sirawata? kiyak wage offer karalada manager/senior manager wage positions?
    හරිනෑනෙ කියන එක
    තව ටික දවසකින් කට්ටිය දැනගනීවි
    EK එකේ Super senior member කෙනෙක් ඉන්නවා ජොබ් ඔෆර් එක ආපු  ;)

    හැබැයි මට හරියටම කියන්න පුලුවන් 1.5M තියන එවුන්ට දාල එන්න පුලුවන් කියන එක
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    මේක හොඳට ගියොත් නම් සතුටුයි.

    අපේ දෛනික වැඩ පහසු වෙනවා නම්,
    රාජ්‍ය සේවයේ තියෙන කැරි ගේම් නතර වෙනවා නම්,
    ලොකු දෙයක්..
    කරන්ට් එක නැති දවසට ගෙවීම් කරන්නෙ - වැඩ කරන විදිය මට පැහැදිලි කරපම්!

    මෙවා පිටිපස්සෙ තියෙන්නෙ උබල ඔය දකින හින නෙවෙයි! තොපි ඩිජිටල් ලොකෙකක් වහල්ලු කරගන්න සැලැස්මක්!
     
    • Love
    • Like
    Reactions: Don GasCan and NRTG