මේ වගේ පරශ්න ටිකක් අනුරගෙන් හරි විජිතගෙන් හරි ඇහුවානම් කොහොමට තියේය් ද


මහින්දගේ පුතා නේ බන්මූ මාර විදියට දියුණු වෙලානේ
නෑ මොළය කියන්න නම් අමාරුයි දැන්සජිත් බූරුවාට වඩා නන් දෙයක් කරගන්නවා නෑ මොළය හතර අතේ ඇවිද ඇවිද
මේ වගේ පරශ්න ටිකක් අනුරගෙන් හරි විජිතගෙන් හරි ඇහුවානම් කොහොමට තියේය් ද
Colombo school එකක ඉගෙනගෙන ඒ circleවල ගැවසිලා හිටියාම බාශාව ඉබේම හැදෙන්වා. ඊටපස්සෙ ඉතින් අදාල දේවල් ටික ඉගෙන ගන්න ඕන.සජිත් බූරුවාට වඩා නන් දෙයක් කරගන්නවා නෑ මොළය හතර අතේ ඇවිද ඇවිද
කතාවෙන් මනින්න බෑ. පේනවනේ මයික් පලාපු උන්නෑ මොළය කියන්න නම් අමාරුයි දැන්
අප්පාගේ පුතානේ, ගේමක් ගහයි වගේ
වියදම් කරනවා වගේ පොර මේවාටColombo school එකක ඉගෙනගෙන ඒ circleවල ගැවසිලා හිටියාම බාශාව ඉබේම හැදෙන්වා. ඊටපස්සෙ ඉතින් අදාල දේවල් ටික ඉගෙන ගන්න ඕන.
මම කලිනුත් කිව්වේ මූට හොඳ mentorsල ටිකක් සෙට් වෙලා තියෙනවා. සජියව mentor කරන්න බෑ, ඌ mentorව mentor කරන්න යනවා. ඌට කලින් මූ රජ වෙනවා.
මූට අරුන්ට වගේ නෙවෙයි සංයමයක් තියෙනවා වගේ.. බෝක්කු උඩ ඉඳන් කාගහන line එක නෙවේනෙකතාවෙන් මනින්න බෑ. පේනවනේ මයික් පලාපු උන්
වියදම් කරනවා වගේ පොර මේවාට
මූට අරුන්ට වගේ නෙවෙයි සංයමයක් තියෙනවා වගේ.. බෝක්කු උඩ ඉඳන් කාගහන line එක නෙවේනෙ
------ Post added on Mar 14, 2026 at 11:06 PM
විජිත හෙරත් ගේ තාත්තත් නම් English Teacher කෙනෙක් කියලා කියනවා . සජිත්ගේ වැඩේ වෙලා තියෙන්නේ Over යනවා හැම දේම Over ගිහින් නවතින්නේ . නැත්නම් සජිත් ට තමා වැඩිම Chance එක තියෙන්නේ ඉලගට බලයට එන්න මොකද මුස්ලිම් චන්ද ටික වැටෙන්නේ ඌට නාමල්ට එක නෑColombo school එකක ඉගෙනගෙන ඒ circleවල ගැවසිලා හිටියාම බාශාව ඉබේම හැදෙන්වා. ඊටපස්සෙ ඉතින් අදාල දේවල් ටික ඉගෙන ගන්න ඕන.
මම කලිනුත් කිව්වේ මූට හොඳ mentorsල ටිකක් සෙට් වෙලා තියෙනවා. සජියව mentor කරන්න බෑ, ඌ mentorව mentor කරන්න යනවා. ඌට කලින් මූ රජ වෙනවා.
විජිත හෙරත් ගේ තාත්තත් නම් English Teacher කෙනෙක් කියලා කියනවා . සජිත්ගේ වැඩේ වෙලා තියෙන්නේ Over යනවා හැම දේම Over ගිහින් නවතින්නේ . නැත්නම් සජිත් ට තමා වැඩිම Chance එක තියෙන්නේ ඉලගට බලයට එන්න මොකද මුස්ලිම් චන්ද ටික වැටෙන්නේ ඌට නාමල්ට එක නෑ
නාමල්ට දිනන්න නම් 69 නම ලක්ශේ NPP බයියෝ ටික ආකර්ශනය කර ගන්න ඔනේ
බයියන්ට මේවගේ Personality වලින් ඇති වැඩක් නැ![]()
නාමල්ට උගෙ තාත්තගෙ/බාප්පලාගෙ පවු ටිකයි ඌයි උගෙ මල්ලිලා කෙලපු ටිකයි හෝදගන්න තව කල් යයි, හැබැයි ජෙප්පො මේ නාන රේට් එකට ඉක්මන්ට හේදෙන්නත් පුලුවන්.විජිත හෙරත් ගේ තාත්තත් නම් English Teacher කෙනෙක් කියලා කියනවා . සජිත්ගේ වැඩේ වෙලා තියෙන්නේ Over යනවා හැම දේම Over ගිහින් නවතින්නේ . නැත්නම් සජිත් ට තමා වැඩිම Chance එක තියෙන්නේ ඉලගට බලයට එන්න මොකද මුස්ලිම් චන්ද ටික වැටෙන්නේ ඌට නාමල්ට එක නෑ
නාමල්ට දිනන්න නම් 69 නම ලක්ශේ NPP බයියෝ ටික ආකර්ශනය කර ගන්න ඔනේ
බයියන්ට මේවගේ Personality වලින් ඇති වැඩක් නැ![]()
සජිත් මොඩයෙක් නෙවෙයි මචන්සජියට ඕවා තේරුම් කරලා දෙන්න එකෙක් නැද්ද බං
ඌ ඉන්න හදන්නේ සුදු ජාතික හාමු මහත්තයෙක් වගේ. ඌ හිතන් ඉන්නේ එංගලන්තේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා
ඌ හෙන talented පොරක්.. හැබැයි එකම එක පැත්තක් තියෙනවා පට්ටම මෝඩ යි. පට්ටම උඩඟුයි.
උද්දාච්චකම් නොතේරෙන එක තමයි පොරගෙ මෝඩකමසජිත් මොඩයෙක් නෙවෙයි මචන්
හැබැයි ඌගේ පට්ටම ඌද්දච්ච කමක් තියෙනවා එ ඌද්දච්ච කම හෙමා පරේමදාසගෙන් ආපු එකක් වෙන්න ඔනේ.
සජිත් දැන් වැරදි හදා ගත්තත් මිනිස්සු ගනන් ගන්නේ නැති තැනට වැටිලා ඉවරයි
සජිත් වටේ ඉන්නේ ජලනි සජිත් ගේ නංගි වගේ අයනේ ඌන් ඔක්කොටම වඩා හපන්නේ
හඳුන් ල ගේ විජිත ලාගේ ආතල් වාගේද මේවා නේද දොරේ?අරු පොඩ්ඩක් ස්පිඩ් කතා කරම බය්ය්යොන්ට තෙත් වෙලා කියපු දෙයක් තෙරිලාවත් නැ,මර ආතල් මුන් දෙන්න හිනා වෙලා මැරෙනව,
![]()