මිනිස්සු ඇයි කුහක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කිරිය ඉස්සර හරි ලස්සන තැනක්. දැන් මම හැමදාම කියනවා වගේ අමු කුහකයින්ගේ තෝතැන්න.



    ඒකට හොඳම උදාහරණයක් තමා මේ. අපේ රටේ අහලකවත් නැති මේ නාකියො දෙන්න නිසා හුරේ දාන. කාලේ කාගන්න. තව එකෙක්ට කෙලවෙලා යනවා පෙනි පෙනි සතුටු වෙන අමුම ගෝත්‍රිකයො ටිකක් ඉන්නෙ. 🤣

    ඒ උනාට talks බලන්න ඕනි රට හැදිල්ල ගැන. 🤣
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඈ බම් සුන්දරයෝ...... කිරියේ මේ අපේ මහා යුධ විශ්ලේෂකයෝ හාන්සි කොරවන්ට නෙවැ බම් බොලාගේ මේ ප්‍රයත්නය?? :sneaky:

    hola-smile.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හම්බ හැත්ත කියන්නෙ කොහොමත් ඉස්කෝලෙකට හරියට යන ජාතියක් නෙවෙයි. ඕකුන් ඔය රටවල් ලෝක සිතියමේ කොහෙද තියෙන්නෙ කියලවත් දැනගෙන නෙවෙයි ඔය දඟලන්නෙ. ඒ උනාට ඒ රටවල් වලට ගහද්දි මුන් පොලවේ හැපෙන්නේ හරියට උන් එහෙ ඉඳන් ආපු එවුන් වගේ. කොහෙට හුරේ දැම්මත් ඔය කලකන්නින්ගේ බර ඉතින් ලංකාවට තමයි කවදත්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ahala naththan eka adupaduwak

    dan api IT kra kiyala ekema idala hariyanne na

    dan loke wenas wenwa wege wadiyi
    updated nathi aya kon wenwa nikanma

    me yudda walin ratawal wala prashna walin apita directly indirectly consequences thiyenwa,

    update eke inna eka hodayi.


    depaththata bedila mara ganna eka anumatha nokarami,
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    ඒකට හොඳම උදාහරණයක් තමා මේ. අපේ රටේ අහලකවත් නැති මේ නාකියො දෙන්න නිසා හුරේ දාන. කාලේ කාගන්න. තව එකෙක්ට කෙලවෙලා යනවා පෙනි පෙනි සතුටු වෙන අමුම ගෝත්‍රිකයො ටිකක් ඉන්නෙ. 🤣

    ඒ උනාට talks බලන්න ඕනි රට හැදිල්ල ගැන. 🤣
    because Muslims are a threat to the whole world..
    so oka un degollange private waliyak nemei, Muslim extremistlata nuclear power labuna kiyanne lokema wipe out karai allahu akbar kiyan..