ගංජ ගහල.සාදු... පැට්ටෙක් ගහලා වගේ...... බලපන්කෝ ඇස් දෙක.. වැහෙන්නේත් නෑ හරියට
යකු මු හිතුවද දන්නේ නෑ පටාචාරා සාදුගේ අල්ලපු වත්තේ ගෙදර ඇන්ටි කියලා....ගංජ ගහල.![]()
උන්මාද චිත්‍රායි පටාචාරායි පැටලෙන්න විදිහක් තියෙනවද බන් ? අනික දීග ගාමිණී හොරෙකුත් නෙමෙයි නේද ? කොහොම හරි රජ කෙනෙක්ගෙ පුතෙක් මට මතක විදිහට.![]()
ඇත්තට ඇයි බන් මිනිස්සු මේ හාමුදුරුවො පස්සෙන් යන්නෙ ? රැල්ලටද ? කිසිම මොළයක් නැති මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නෙ බන්. අර රැල්ලට අහු වුණ පොල් ලෙලි වගේ.මට පෙන්නේ මූ කියන්නේ මුගේ කතාවද මන්ද
දෙවියන්වහන්සේගේ කැමැත්ත මචංඇත්තට ඇයි බන් මිනිස්සු මේ හාමුදුරුවො පස්සෙන් යන්නෙ ? රැල්ලටද ? කිසිම මොළයක් නැති මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නෙ බන්. අර රැල්ලට අහු වුණ පොල් ලෙලි වගේ.![]()