ට්‍රැක් පැනපු කත්නෝරුවේ තට්ටයා 😁 😂 😀 🤣

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    පකය මදය කියල උදාහරණ මුල්ම එක ගන්නේ ජාති මදය. එකෙන්ම කියන්න පුළුවන් මූ මොනවගේ ප්ලාන්ට් එකක් ද කියල.
    කතා හැඩ හැඩ කියනවා
    වචන දෙකක් අතර කාලය බලහං
    මුගේ හහ් ටිකයි අරු කිව්වා මූ කිව්වා ටිකයි අත ඇරලා ගත්තම ගන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: DiksonAlex

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Lanaka un nam ithi redi aragena mahala adaganne.

    enisa mewage eawa prompte karanna mara lesi

    Jathiya agama ekka nanala dunnama onama kakka bettak kanawa

    Anagarika Dharmapala, Soma hamuduruwo wage ayath kale oya tikama thama.

    ehama jarawak anala kawapueka. ekale social media nethi nisa ewa negalama giya
     
    • Like
    Reactions: supun_sg

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    650988149_1357724059732885_3125474205460944928_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    උන්මාද චිත්‍රායි පටාචාරායි පැටලෙන්න විදිහක් තියෙනවද බන් ? අනික දීග ගාමිණී හොරෙකුත් නෙමෙයි නේද ? කොහොම හරි රජ කෙනෙක්ගෙ පුතෙක් මට මතක විදිහට. 🤷‍♂️
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    උන්මාද චිත්‍රායි පටාචාරායි පැටලෙන්න විදිහක් තියෙනවද බන් ? අනික දීග ගාමිණී හොරෙකුත් නෙමෙයි නේද ? කොහොම හරි රජ කෙනෙක්ගෙ පුතෙක් මට මතක විදිහට. 🤷‍♂️

    මට පෙන්නේ මූ කියන්නේ මුගේ කතාවද මන්ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    මට පෙන්නේ මූ කියන්නේ මුගේ කතාවද මන්ද
    ඇත්තට ඇයි බන් මිනිස්සු මේ හාමුදුරුවො පස්සෙන් යන්නෙ ? රැල්ලටද ? කිසිම මොළයක් නැති මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නෙ බන්. අර රැල්ලට අහු වුණ පොල් ලෙලි වගේ. 🤷‍♂️
     
    • Like
    Reactions: DiksonAlex

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,906
    3,418
    113
    Lankawe submissive minissunge inferior mindset ekata low tone, low pitch voice ekakin katha kalama ati. Content eka wedak naa. Godak lankawe minissunge ehumkan deema lyrics dannatuwa music eka enjoy karanawa wage tamai. Ehema neti wunaa nam jeppo election eka dinannet naa.
     
    • Like
    Reactions: supun_sg

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63
    ඇත්තට ඇයි බන් මිනිස්සු මේ හාමුදුරුවො පස්සෙන් යන්නෙ ? රැල්ලටද ? කිසිම මොළයක් නැති මිනිස්සු ටිකක් අපේ රටේ ඉන්නෙ බන්. අර රැල්ලට අහු වුණ පොල් ලෙලි වගේ. 🤷‍♂️
    දෙවියන්වහන්සේගේ කැමැත්ත මචං
    ආමෙන්!!