8 babies in one pregnancy In Sri Lanaka???

thushana

Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    Think The Goldbergs GIF by ABC Network
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    online class .. එකෙක්ට විතරයි fees යන්නේ . ඔක්කොම එකම අවුරුද්දේ නේ !! :P
    මචං අනුර වෙනුවට උබ හිටියනං කියලා හිතුනැ වාර අනන්තයි
     
    • Wow
    Reactions: dilann

    saho

    Active member
  • Oct 9, 2007
    207
    160
    43
    38
    Kelaniya
    මීට කලින් මතකද ළමයි හය දෙනෙක් හම්බුනා එක අම්මා කෙනෙක්ට.

    මට ඒ අයව කැලණිය පන්සලේදි හම්බුනා කලින් දවසක.

    ගමනක් යද්දී ලොකු වෑන් එකක් හයර එකට ඇරගෙන යන්නේ කිව්වා.

    අම්මා තාත්තා සහ තව හතර දෙනෙක් වත් යනවා කිව්ව ළමයි 6 දෙනා බලාගන්න.

    මාර වියදම් ඒ අයට මම හිතන්නේ.

    කිරිපිටි වගේ දේවල් නං කොම්පැනි වලින් නොමිලේ දෙනවා කිව්ව
    බුවා මගෙ හොද යාලුවෙක්. උන්ගෙ බිල් එකත් ෆ්‍රී කළා නයින්වෙල්ස් එකෙන්.
    ඌ පට්ට ගේමක් ගැහුවා ඉතින්. ඔය ළමයි ටික හම්බ්වෙච්ච කාලෙම බිස්නස් වැඩක් පටන් ගත්තා. ඒක නැගලා යනවා. එක්ස්පෙන්සස් එහෙම ශේප් කියනවා ඒ නිසා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,473
    1
    15,065
    113

    Sextuplets in Colombo : Warning over unethical fertility treatment​

    October 17, 2023 at 2:09 PM

    Neonatal Paediatrician from the Castle Hospital in Colombo, Saman Kumara has highlighted the unethical practice of some doctors during fertility treatment in Sri Lanka, citing the recent birth of sextuplets.

    Dr. Saman Kumara pointed out that it was ethical to place two fertilised eggs in the uterus during treatment, but some doctors place more than two fertilised eggs resulting in the birth of multiple infants at one birth, risking the lives of the children.

    දැන් මෙකෙ කියක් ප්ලෙස් කරලා කියලද හිතන්නෙ??



    https://www.newswire.lk/2023/10/17/sextuplets-in-colombo-warning-over-unethical-fertility-treatment/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    Balapanko meke un baya wela ubala pirimida.8 denek kiyanne sampathak
    ඇහුවොත් පට්ට සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වාහන දෙපළ මේකේ ඉන්න උන්ට තියෙන්නේ
    උන් කියන විදිහට උන්ට තියෙන වත්කම් එක්ක ළමයි අටක් නෙමෙයි 20 ක් විතර හදන්න පුළුවන්
    ඒත් මේක දැක්කාම පා පැදියක්වත් නැති උන් වගේ බය වෙලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,473
    1
    15,065
    113
    ඇහුවොත් පට්ට සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වාහන දෙපළ මේකේ ඉන්න උන්ට තියෙන්නේ
    උන් කියන විදිහට උන්ට තියෙන වත්කම් එක්ක ළමයි අටක් නෙමෙයි 20 ක් විතර හදන්න පුළුවන්
    ඒත් මේක දැක්කාම පා පැදියක්වත් නැති උන් වගේ බය වෙලා
    එක පාරට 8ක් බඩෙ තියාගත්තම එකෙක්වත් හරියට හැදෙන්නෙ නැ..
    :sorry: :sorry:
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,026
    113
    ඕක තමයි වෙලා තියෙන්නේ. IVF කරන අය සක්සස් රේට් එක පෙන්නන්න ඕක කරනවා.
    IVF විතරක් නෙමෙයිනේ IUI වගේ කරත් අර ඩිම්බ ගොඩක් රිලීස් වෙන්න treatment කරලානේ IUI කරන්නෙ
    එතකොට ඉතින් ගොඩක් firtilze වෙන්න චාන්ස් එකක් තියනවානේ
    සමහර වෙලාවට ඔය දෙකම නැතිවත් ඩිම්බ ගොඩක් රිලීස් වෙන්න බෙහෙත් කරලා හිටියා නං නැචුරලිත් ඕක වෙන්න පුලුවන්

    ගොඩක් වෙලාවට බලපන් ඔය වගේ නිවුස් වල කියන්නෙ අවුරුදු 5-10ක් බබලා නැතිව ඉඳලා එක සැරේම මෙහෙම 2/3/4/... නිවුන් බබලා හම්බුනා කියලානේ
    එතකොට ඉතින් තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා
    කමෙන්ට් වල ඇන්ටිලා තෙත් කරගෙන කියනවා වාසනාවා එන්නෙ ඔහොමත තමයි කියලා