Me rate olu tika hadenna nam, daily collection tution mafiawata thitha thiyanna ona...class yaddi fees ma laksha 2k 3k wei
Me rate olu tika hadenna nam, daily collection tution mafiawata thitha thiyanna ona...class yaddi fees ma laksha 2k 3k wei
online class .. එකෙක්ට විතරයි fees යන්නේ . ඔක්කොම එකම අවුරුද්දේ නේ !!class yaddi fees ma laksha 2k 3k wei

Intelligent guyonline class .. එකෙක්ට විතරයි fees යන්නේ . ඔක්කොම එකම අවුරුද්දේ නේ !!![]()
මචං අනුර වෙනුවට උබ හිටියනං කියලා හිතුනැ වාර අනන්තයිonline class .. එකෙක්ට විතරයි fees යන්නේ . ඔක්කොම එකම අවුරුද්දේ නේ !!![]()
බුවා මගෙ හොද යාලුවෙක්. උන්ගෙ බිල් එකත් ෆ්‍රී කළා නයින්වෙල්ස් එකෙන්.මීට කලින් මතකද ළමයි හය දෙනෙක් හම්බුනා එක අම්මා කෙනෙක්ට.
මට ඒ අයව කැලණිය පන්සලේදි හම්බුනා කලින් දවසක.
ගමනක් යද්දී ලොකු වෑන් එකක් හයර එකට ඇරගෙන යන්නේ කිව්වා.
අම්මා තාත්තා සහ තව හතර දෙනෙක් වත් යනවා කිව්ව ළමයි 6 දෙනා බලාගන්න.
මාර වියදම් ඒ අයට මම හිතන්නේ.
කිරිපිටි වගේ දේවල් නං කොම්පැනි වලින් නොමිලේ දෙනවා කිව්ව
ඇහුවොත් පට්ට සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වාහන දෙපළ මේකේ ඉන්න උන්ට තියෙන්නේBalapanko meke un baya wela ubala pirimida.8 denek kiyanne sampathak
එක පාරට 8ක් බඩෙ තියාගත්තම එකෙක්වත් හරියට හැදෙන්නෙ නැ..ඇහුවොත් පට්ට සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වාහන දෙපළ මේකේ ඉන්න උන්ට තියෙන්නේ
උන් කියන විදිහට උන්ට තියෙන වත්කම් එක්ක ළමයි අටක් නෙමෙයි 20 ක් විතර හදන්න පුළුවන්
ඒත් මේක දැක්කාම පා පැදියක්වත් නැති උන් වගේ බය වෙලා

ඕක තමයි වෙලා තියෙන්නේ. IVF කරන අය සක්සස් රේට් එක පෙන්නන්න ඕක කරනවා.කෘතිම ගැබ් ගන්නා එකේ
අපේ අය කරන unethical සීන් එකක් තියෙන්නේ ඔතන![]()
IVF විතරක් නෙමෙයිනේ IUI වගේ කරත් අර ඩිම්බ ගොඩක් රිලීස් වෙන්න treatment කරලානේ IUI කරන්නෙඕක තමයි වෙලා තියෙන්නේ. IVF කරන අය සක්සස් රේට් එක පෙන්නන්න ඕක කරනවා.
අම්මෝ මට බෑonline class .. එකෙක්ට විතරයි fees යන්නේ . ඔක්කොම එකම අවුරුද්දේ නේ !!![]()