දන්නවනේ මටත් ඔය ජෙප්පෝ පේන්න බෑ.
ඒත් මේ වෙලාවේ හරි ඉස්සරහට හරි බොරුවට කලබල වෙලා පිස්සු කෙළල ආණ්ඩු පෙරළන්න යන්න එපා.
ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් එක්කෝ පාර්ලිමේන්තුවෙන් හරි චන්දෙකින් හරි විතරයි.
එහෙම නැතුව බලෙන් පෙරළන්න වත් වෙන වෙන පිස්සු කෙලින්න වත් ඕනේ නෑ.
Trump ඉරානේට ගැහුවා කියලා ඉතින් ලපයට තෙල් මවන්න බෑ. ඌ කියලත් ඉතින් කළුවෙක්නේ.. මොකෝ අපි උඹලා හරි හොඳ ඇත්තම කියන කියන එක කරන කරන එක කියන මිනිස්සුත් නෙවේනෙ
ජෙප්පන් ට මේ රටේ මිනිස්සු mandate එක දුන්නනෙ අවුරුදු ගාණකට.. උන්ට ඒක කරන්න දෙන්න ඕන.
ජෙප්පෝ මඩවල ආතල් එකක් ගන්න එක නම් කාමක් නෑ මං හිතන්නේ..