අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

TeliKali2025

Well-known member
  • May 19, 2025
    590
    811
    93
    Amsterdam
    Donald Trump Dancing GIF



    Week 1: " We shall win"

    Week 2: "We are winning"

    Week 3: "We have won"

    Week 4 : "Send help"
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo


    “The outcome of war cannot be determined by tweets, the results of war is determined in the field. The very place where you and your forces do not dare to approach.” “It’s better to name this war “Epic fear” instead of “Epic fury.”



    ------ Post added on Mar 17, 2026 at 8:21 AM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,686
    3,326
    113
    Bluffing ද මන්දා... Iran complacent කරවලා, surprise ගේමක් ගහයිද දන්නේ නෑ...
    නෑ. සරල භාෂාවෙන් කෙලවෙලා ඉන්නේ. කවු ද බන් හිතුවේ ඉරාන් ඔහොම අල්ලන් ඉඳී කියලා. මූන්ට මෙහෙම ඕනේ ඕනේ විදියට ස්වාධීන රටවල් කන්ට්‍රොල් කරන්න දෙන්න බෑ.
    මම ඒකයි කියන්නේත්, Digital ID එකට අපිත් විරුද්ධ වෙන්න ඕනේ කියලා. Rothchild බල්ලො හැම තිස්සෙම බලන්නේ අනෙක් උන්ව අල්ලේ නටවන්න. පුළුවන් හැම වෙලාවෙම උන්ට එක චාන්ස් එකක් හරි නොදී ඉන්නයි ඕනේ





    බලපන් Rockefella බල්ලෝ කරන වැඩ. මේවා කන්ස්පිරසි නෙමෙයි තවදුරටත්.





     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,220
    45,084
    113
    Islamic terrorist regime හිඟන්නෝ පුදුම බයකින් ඉන්නේ :lol:



    ට්‍රම්ප් හිගන්නා වගේ ලෝකෙටම ඉරානෙට ගහන්න එන්න කියන්නේ බයේ නෙමෙයිද?..උබ වගේ එකෙක්ව රනිල් පඩි දීලා තියාගත්ත එක පුදුමයකුත් නැහැ එක අතකට...:lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,189
    2,326
    113
    නෑ. සරල භාෂාවෙන් කෙලවෙලා ඉන්නේ. කවු ද බන් හිතුවේ ඉරාන් ඔහොම අල්ලන් ඉඳී කියලා.
    ඔව්... උන්ට කෙළවෙලානං හොඳයි... නමුත් එහෙම කියලා තාම celebrate කරන්න කල් වැඩියි සහ දශමයකින්වත් guard down කරන්න හොඳ නෑ. මොකද ගිය සැරේ ඛමේනිව මැරුවේ එහෙම. Nuclear talks හොඳට යන්න ඇරලා, deal එහෙකට එන්න ඔන්න මෙන්න තියලා ගැහුව්වෙ. මං හිතන්නේ ඒවගේ situation එකක් බොරුවට ඇති කරේ, ඛමේණි guard down කරලා පොළොව යට බන්කර් වලින් එළියට ඇවිත් ටෙහෙරාන්වල target easy location එහෙකට ගෙන්න ගත්තේ එහෙම.

    මූන්ට මෙහෙම ඕනේ ඕනේ විදියට ස්වාධීන රටවල් කන්ට්‍රොල් කරන්න දෙන්න බෑ.
    මම ඒකයි කියන්නේත්, Digital ID එකට අපිත් විරුද්ධ වෙන්න ඕනේ කියලා. Rothchild බල්ලො හැම තිස්සෙම බලන්නේ අනෙක් උන්ව අල්ලේ නටවන්න. පුළුවන් හැම වෙලාවෙම උන්ට එක චාන්ස් එකක් හරි නොදී ඉන්නයි ඕනේ
    අනිවා... මගේ මතයනං ඊස්‍රායල් කියන රට ඔතන තිබිය යුතු නෑ... ඔය හුචක්කුව dissolve කරලා දාලා කලින් හිටපු පලස්තීන මිනිස්සු පදිංචි කරවලා, පලස්තීනය රටක් විදිහට පිළිගන්න ඕනි. අරුන්ගේ අවුරුදු 3000ක් පරණ ආගමික ජනප්‍රවාදයක් නිසා ලෝකේ දුක්විදින්න ඕනි නෑ... ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන වල මූල හේතුව මේ ඊස්‍රායලය...