ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    හිඟන ගාස්තු අය කරලා කොහොමද දුම්රිය සේවය ගොඩගන්නේ?
    ඊට වඩා හොඳයි ඕක අහෝසි කරලා දාන එක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම

    වාසි කෙසේවෙතත් හදපු ෆිල්ම් එකකුත් නැහැ. ඇල්ලේ සංචාරකයෝ ඇත්තෙම නැහැ.

    පච ආණ්ඩුවේ අවසනාව සහ කර්මය පලදීම කොහොමද කියනවා නං දැන් කොච්චි යන්නෙම නැහැ.

    රිපෙයර් කරන්න පාරක් ඉතිරි උනෙත් නැහැ කුණාටුවක් ඇවිත්.

    පාර කැඩිලා අදායම නැතිම උනා.

    කාලකන්නි ජෙප්පෝ ආවම හෙනම ගහලා ගියා.
     
    • Sad
    Reactions: dinuksha_asela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    වාසි කෙසේවෙතත් හදපු ෆිල්ම් එකකුත් නැහැ. ඇල්ලේ සංචාරකයෝ ඇත්තෙම නැහැ.

    පච ආණ්ඩුවේ අවසනාව සහ කර්මය පලදීම කොහොමද කියනවා නං දැන් කොච්චි යන්නෙම නැහැ.

    රිපෙයර් කරන්න පාරක් ඉතිරි උනෙත් නැහැ කුණාටුවක් ඇවිත්.

    පාර කැඩිලා අදායම නැතිම උනා.

    කාලකන්නි ජෙප්පෝ ආවම හෙනම ගහලා ගියා.
    සංචාරකයෝ එන්න ෆලයිට් නෑ , එයාර් ටිකට් ගනන් ගියා

    කොච්චි පාරවල් කැඩුනේ දිත්වා නිසා

    රෙපායාර් කරයි කල් යයි

    ජෙප්පන්ට කර්මය පල දුන්නා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    එහෙම තමයි ඔය දුම්රියවල සීන් රෙකෝඩ් කරන්නෙ. ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් කරන එවුන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඒකට ගෙවීමක් කරනවා.
    එ Pons එතකොට Films 🎥 10 ක් විතර කරොත් මුලු අවුරුද්දම වහලා තියන්න වෙනවා🤣🤣
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    2026 - Iran-US war causes petrol queues worldwide

    Seeyage kussiye walang hodana ammandi - ammo putthey aai petrol polim neda. Ammo athiyanthang, Dan thamai mata husma tikak watune

    1000218328.jpg