සෙට් වෙලා ඉන්න කෑල්ල
"අනේ මට උයන්න කම්මැලියි බබෝ... මට හැමදේම කරන්න බෑ..ඔයත් උයන්න පුරුදු වෙන්න..අනේ අපි අද කඩෙන් කමුකෝ.. "
වගේ සිග්නල් දාගෙන ආවොත් පණට ආදරයක් තියනවනම් ඉක්මනට ඈත්වෙලා මොනරාගල වැද්දියෙක් බැඳපල්ලා..

දැන්කාලේ කඩවලින් කන්න හිතන්නවත් එපා..හැමතැනම වස විස..වස විස කාලා උඹ ඉක්මනට මැරේවි.. කෑල්ල උයන්න කම්මැලිනම් බැන්දට පස්සේ උයන්න වෙන්නෙත් උඹට.. උඹේ බිසි ලයිෆ් එකේ හැටියට උයන්න හිතන්නවත් බෑ.. අනිත් වැඩ ඔක්කොම කඩාකප්පල් වෙනවා.. අනික උයන්න බැරි ගෑනු බඳින්නේ අහවල් අමාරුවකටද ?ඔය පොෂ් ගෑනුන්ට මේකප් කරන්න ඕන තරම් වෙලා තිබ්බාට උබට කන්න දෙන්න බැරිනම් වැඩක් නැහැනේ..

(

එලකිරි වේස ගෑනු මේක වැරදි තැනෙන් තේරුම්ගන්න එපා.. මම මේ කියන්නේ පිරිමි උයන්න ඉගෙනගන්න ඔනේ නෑ කියලා නෙමේ.. )