තව කව්ද ආස මෙහෙම ජිවත් වෙන්න?

Jameson.k

Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    වැඩිය ඕන නෑ, පහුගිය අවුරුදු 10 දිහා බැලුවම මට හිතෙනවා

    මේ ලෝකේ යන වේගේ වැඩියි කියල

    මට ආසයි Slow මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න

    නිමක් නැතුව Scroll/chat/like/react කරන device වලින් ඈත් වෙලා

    මිනිස්සු එක්ක physically කතා බහ කරලා, ස්වභාව සෞන්දර්යය විඳින ගමන්

    පුළුවන් තරම් දේවල් screen, earphone හරහා නැතුව physically විඳින්න...

    WhatsApp එකේ ඉඳන් එපා වෙලා තියෙන්නේ, group ම කීයක්ද

    ඇතුවත් බෑ, නැතුවන් බෑ... පුදුම trap එකක් මේක...

    මම වගේ හිතන උන් තව ඉන්නවද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,152
    113

    ජීවිතේ balance කරගනින් එතකොට හරි. ඔතන තියෙන්නෙ තමන්ට තමන්ව පාලනයක් නැති අවුල. හැම දේම කරපන්, හැබැයි නිදහස තියා ගනින්. එතකොට ප්‍රශ්නයක් නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,999
    5,701
    113
    canada
    ජීවිතේ කියන්නේ තරගයක්. slow වෙනකොට අපි පස්සට යනවා. ළමයි, ළමයිගේ අනාගතය, රස්සාවල් එක්ක හැප්පෙන එක ලේසි නැහැ. හොදම දේ

    (1) සමාජ මාද්‍ය සිමා කරන්න. ගෙදර වත්තට බැහැල ඉන්න.
    (2) ඉදල හිටලා සතියක නිවාඩු අරගෙන relax ට්‍රිප් එකක් යන්න. relax ට්‍රිප් එකක් කිව්වේ කොහේ හරි නැවතිලා slow විදියට විවේක ගන්න. බීච් එකකට ගිහිල්ල ඉන්න. නැතිව උදේ ඉදන් හවස් වෙනකම් අටමස්ථාන යන එකක් නෙවි
    (3) විශ්‍රාම ගිහිල්ල slow ජීවිතයක් ගත කරන්න plan කරන්න
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    වැඩිය ඕන නෑ, පහුගිය අවුරුදු 10 දිහා බැලුවම මට හිතෙනවා

    මේ ලෝකේ යන වේගේ වැඩියි කියල

    මට ආසයි Slow මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න

    නිමක් නැතුව Scroll/chat/like/react කරන device වලින් ඈත් වෙලා

    මිනිස්සු එක්ක physically කතා බහ කරලා, ස්වභාව සෞන්දර්යය විඳින ගමන්

    පුළුවන් තරම් දේවල් screen, earphone හරහා නැතුව physically විඳින්න...

    WhatsApp එකේ ඉඳන් එපා වෙලා තියෙන්නේ, group ම කීයක්ද

    ඇතුවත් බෑ, නැතුවන් බෑ... පුදුම trap එකක් මේක...

    මම වගේ හිතන උන් තව ඉන්නවද?
    salli ituru karan gamaka tamai life eka jiwath wenna one. dan town iwara wela wenas wela ban. ganna deyak na. ekata gam. tama minisuth hondai.
     
    • Love
    Reactions: Jameson.k

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    @Jameson.k උඹ හරි ඒත් අපිට ලෝකේ යන විදියට යන්න වෙනවා. අර go with the flow කියන්නේ.

    හැබැයි මම දන්න එකෙක් මෙහෙම දෙයක් කරා. ඌට පරම්පරා ගත දේපලයි උගත්කමයි තිබුන නිසා ලොකු ගාණක් එකතු කරගෙන අක්කර ගාණක් වවන්න පුළුවන් ලොකු වත්තක් ගත්තා.
    ලොකු ළිං කපලා මෝටර්වලින් වතුර ගන්නේ. සෝලා පැනල් බැටරි ඔක්කොම ගහලා තියෙන්නේ.
    වැඩ කරන මිනිස්සු ඉන්නවා.
    වත්ත ගන්නකොටම නිදහස් කරපු කිරි හරක් හිටියා. එළවලු, පළතුරු වවලා තියෙන්නේ.
    කෙටියෙන්ම කිව්වොත් උගේ පවුලට මාස කිහිපයක් උනත් බාහිර දේවල් නැතුව ජීවත් වෙන්න පුළුවන්.
    වත්ත බලාගන්න ඕනේ නිසා චැට්වලට යන්න පොරට වෙලා නැහැ. වැඩකරන මිනිස්සු එක්ක තමයි කතා බහ තියෙන්නේ.

    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, කොච්චර කල් ඔය විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක. මිනිස්සු හැම තිස්සෙම හොයන්නේ වෙනසක්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Yes

    Already social media FB, IG වලින් සැහැන්න අඩුයි use කරන්නේ. FB log වෙලා නෑ months 5ක් වලින්, so කිසිම ඕන නැති දෙයක් දකින්නේ නෑ.

    Instagram එකත් අඩු කරගෙන යනවා. Stories muted, reels උත් මම block කරලා තියන්නේ.

    YouTube එකේ කිසිම ඕන නැති gossip, funny දේවල් subscribe කරලා නෑ.

    කිසිම news channel එකකේ බලන්නේ නෑ දැන්. ඔය special fuel case, ඕවගේ දේවල් අපේ සමහර group වල share කරනවා, එතකොට බලනවා එච්චරයි.

    Elakiri සහ Reddit ඉන්නවා. මේ දෙකත් ඉස්සරට වඩා අඩුයි, තව අඩු කරගන්න ඕන.

    දකින ලෝකේ පොඩි උනාම relax. දැන් අද කාලේ මිනිස්සු intern එකට office යන එවත් vlog කරනවා. ඔය ජීවිත මට නම් දැක්කට වැඩක් නෑ.

    මට නම් ඕන slow life එකක් අනිත් උන්ගේ ජීවිත දකින්නේ නැති. ඔය phone news alert එහෙම දාගෙන ඉන්නවා කියන්නේ ඔළුව කනවා, මොකද negative දේවල් මයි දකින්නේ.

    Elakiri ekath attatama mama enawa adui political dewal wadi nisa
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    වැඩිය ඕන නෑ, පහුගිය අවුරුදු 10 දිහා බැලුවම මට හිතෙනවා

    මේ ලෝකේ යන වේගේ වැඩියි කියල

    මට ආසයි Slow මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න

    නිමක් නැතුව Scroll/chat/like/react කරන device වලින් ඈත් වෙලා

    මිනිස්සු එක්ක physically කතා බහ කරලා, ස්වභාව සෞන්දර්යය විඳින ගමන්

    පුළුවන් තරම් දේවල් screen, earphone හරහා නැතුව physically විඳින්න...

    WhatsApp එකේ ඉඳන් එපා වෙලා තියෙන්නේ, group ම කීයක්ද

    ඇතුවත් බෑ, නැතුවන් බෑ... පුදුම trap එකක් මේක...

    මම වගේ හිතන උන් තව ඉන්නවද?
    මම හිතන්නේ ලෝකේ කොහේ හිටියත් අපිට ඕන නම් එහෙම ඉන්ඩ පුළුවන්. මෙහෙ මිනිස්සු ඉන්නවා මාස ගණන් ඈත පැතිවලට ගිහින් Phone එහෙම පාවිච්චි කරන් නැතුව
     
    • Like
    Reactions: Jameson.k

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    Mata hithena hatiyata

    Api salli hoyanna godak try karanawa. Limit ekak na. Wenaskam godak karanawa, eka ekkenawa follow karanawa,imitate karanawa. Ethakota stress wadi. Social media wala keeyen keeyada ban positive dewal thiyenne. Mama dakka meke ekekma kiyala thibuna me war eka nisa u masekata numbers 6numbers hoyanawa. Ekenma therenawane negative marketing mona tharam powerfullda kiyala.
     
    • Like
    Reactions: Jameson.k