ICTA ඉවරෙටම ඉවරයි දැන් GOVTECH

2osama

Well-known member
  • Oct 25, 2010
    80,958
    72,063
    113
    මාලඹේ
    රනිල්ගෙ කාලෙදිම ADB/WB එකෙන් දීපු ණයක් තමයි
    ඒකෙ ඉතුරු ටික ගන්න නං මේක කරන්න වෙනවා
    ඒකයි මේ ආණ්ඩුවටත් මේක කරන්න වෙලා තියෙන්නෙ වෙනසක් නොකර

    අවුරුදු 6ක ප්ලෑන් එකක් දීල තියනවා රනිල්ගෙ කාලෙ
    මොන ආන්ඩුව ආවත් ඒ අවුරුදු 6 ප්ලෑන් එක කරනවා නං තමයි ණය ටික හම්බෙන්නෙ
    දන්න විදියට සේරම ණය නෙමෙයි සමහර දේවල් වලට ඇත්තටම Funding දෙනවා සමහර දේවල් වලට තමයි ණය
    අන්තිමට කොහොමත් ඉතුරු වෙන්නේ සුදු අලියෙක් තමා😂😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    oken wadak wenawa nam hodai..eth itin wenne anit pattane
    Old wine in new bottle. Hans have no qualifications in IT similar to prof Epasinghe and VK S who headed ICTA. Are we short of IT qualified people to head such place? no govt cronies always headed it for 4 decades (CINTEC formed by JR)
     
    • Like
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,096
    113
    Tokyo, Japan
    සිටිසනුත් නෑ සිටිශන්සිපුත් නෑ. උබ මේ විසිට් එකක් දාපු එකක් ගැන මැරෙන්න හදනවා ත්‍රෙඩ් එකක් දැකලා .

    දෙක ඩිජිටල් ID එක හානිදායක තත්වයට තාම ඇවිල්ලා නෑ, තාම ලෝකේ රටවල් බෝම කීපයක තියෙන්නේ . මම අද හෙට වෙනවා කිව්වේ නෑනේ යම් කාලයක් තුල වෙන දෙයක් . උදාහරණයක් ලෙස බයොමෙට්‍රික් පාස්පෝට් ක්‍රමය තුලින් රජයන්ට පුලුවන් ඔයා ඉන්න තැන බලන්න , ඔයාගේ පොන් එක ඔයාව අහන් ඉන්නවා gps එක ට්‍රැක් කරනවා . 50% විතර ඔයා සිස්ටම් එකට වැටිලා ඉන්නේ . තාම ආන්ඩුව ගෙදර අස්සේ විවේචනය කරාම උස්සන් යන් නෑ , සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් හැදිලා නෑ ඒවා ආවම ඔයාට තේරෙයි.
    බිල්ලො නම් Uk ඩිජිටල් ID හදන්න කිව්වම ගිය රෙසිස්ටන්ස් ඇඩ්ස් ටික බැලුවනම් තෙරෙයි.
     
    • Love
    Reactions: Don GasCan