Manic bipolar disorder

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,493
    113
    මාව දන්නවනේ.. නිරංග කියලා හිටියේ (මට ඔය නම කියන්නේ නෑ කාවෘත්, කියන්නේ අනික් නම)

    ඉතින් මට කේන්ති ගියාම එතන ඉන්නේ මම නෙවෙයි. මාව පුද්ගලිකව දන්නා අය දන්නවා හොඳින් ඉද්දී මම හොඳටම හොඳයි.

    හැබැයි කේන්ති ගියාම ඉන්නේ තිරිසනෙක්.

    මාව trigger වෙන්නේ නින්ද අඩු උනාම, එක්කෝ බෙහෙත් miss වෙලා.

    අදටත් මම යාළුවෙක් විදියට ආශ්‍රය කරන්නේ දෙන්නයි.. එකෙක් ඉස්කෝලේ යාළුවෙක් අනික පහළ ගෙදර මල්ලි. මොකද හැමෝම ම එක්ක තරහා වෙනවා කේන්ති ගියාම මම කියන ඒව කරන ඒව නිසා.

    පස්සේ හිතද්දී මටම තේරෙනවා කේන්ති ගියාම ඒ කතා කරේ .. මිනී මරන්නේ හැදුවේ මම නෙවෙයි කියලා..

    මම ඉන්නේ අන්ත දෙකක.. එක අන්තෙක ඉන්නේ පූසෝ හුරතල් කරන.. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන.. බඩේ තියෙන දෙයක් හරි ඉල්ලන කෙනෙක් ට දෙන සෑහෙන්න හොඳ එකෙක්
    අනික් අන්තේ ඉන්නේ... කේන්ති ගියාම මිනී මරලා හරි දිනන්න බලන, මිනිස්සු ව බ්ලැක්මේල් කරන්න වගේ වැඩ කරන්න හදන.. මිනිස්සු suicide කරගන්න තරමට වද දෙන එකෙක්

    ඕක තමයි මම ගැන මම දන්න ඇත්ත..

    අර risniya කියන පෙත්ත දුන්නා දා ඉඳලා අර මගේ තිරිසන් ආත්මය තවම එළියට පැන්නේ නෑ.
    ඔය ලක්ෂන බැලුවම ඕක මානසික රෝගයකට, වඩා Survival Instinct වගේ. අද කාලෙට ගැලපෙන්නැති ප්‍රශ්නයක් ඇත්තෙ
     
    • Haha
    Reactions: ozykolla

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,954
    10,132
    113
    🌎
    Vitamin D deficiency නෙමෙයිද?

    එකත් තිබිලා
    දැන් රිස්නියා ද මොකක්ද එකක් බොනවා.. එකෙන් සෑහෙන්න හොඳක් තියෙනවා

    ඊට අමතරව, zosert කියලා එකකුයි , vitamin D ඇන්ඩ් Vitamin E බොනවා

    පොලිස් කාරයෙක්ට ගහන්න ගිහින් ලොකු case එකක් ගිහින් තමයි අන්තිමට diagnose උනේ

    @IndrajithGamage

    මට මල්ටිපල් පර්සනලීටි ඩිසෝඩර් නම් තිබ්බා
    ඇට ලොකු බණ්ඩා 😆😆
    ------ Post added on Mar 19, 2026 at 6:02 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,645
    6,347
    113
    Narcissistic Sociopath Manipulator
    අහ්හ් මේ නිරංගයාද? එලකිරිය වහනවා කියලා මාව CID රිපෝට් කරන කාලෙ බෙහෙත් බිවුවේ නැත්ද? ඔය බොන ටික වත් පිළිවෙලට බීපන්. Risperidone/ Sertraline හරියට බීපන් එක සැරේ නවත්තන්න එපා. බොරු කියන්න ඕනෙ නැහැ Manic Bipolar Disorder නං ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙයි. දොස්තර කිවුවද දිගටම බොන්න වෙයි කියලා? ඇල්කොහොල් බොන එක නවත්තපන්. ගුඩ් ලක්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36

    උඹ කිව්ව ඔක්කොම හරියට හරි

    බිව්ව ගමන් අවුල් යනවා Wine හරි

    බොහොම ස්තූති
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    පොල්ල ඩවුන් වෙනවා වගේ මෝඩ කතා කියලා ඌ බෙහෙත් බොන එක නතර කරන්න එපා. ඌ බෙහෙත් නොබී ඉදලා කාට හරී පිහි පාරක් ගහලා හිරේ ගිය දවසට තොටත් එක්ක හෙන ගහනවා. නොදන්න ලබ්බවල් කියන්නේ නැතුව ඉදපන්..

    ලංකාවේ ගොඩක් එවුන්ට මානසික ලෙඩ තියෙනවා. ඒක හොදට බලාගන්න පුලුවන් මේ වගේ දවස් වල මිනිස්සු තේල් පොලිම් වල ඉන්න නිසා. කාට හරි තමන් කරන දේවල් වල හෝ තමන්ගේ ලගම කෙනෙක් වෙනදට වඩා වෙනස් විදිහෙ හැසිරිම් තියෙනවා නම් හොද psychiatrist කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න.
    හුත්තෝ මම ඒක හිතලා කිව්ව එකක් නෙමේ
    ඒක ඇත්තක්
    කොල්ලෙක්ට පොල්ල උස්සගන්න බැරි උනාම එන ප්‍රශ්ණ ඊට හපන්
    තොපි වගේ හැත්ත තමයි ඊට පස්සේ එකාලගේ ගෙවල් අස්සේ රිංගන්නේ දුක අහන්න
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,344
    1,588
    113
    ඔය ලක්ෂන බැලුවම ඕක මානසික රෝගයකට, වඩා Survival Instinct වගේ. අද කාලෙට ගැලපෙන්නැති ප්‍රශ්නයක් ඇත්තෙ

    Possibly, since a popular book like David Copperfield won't mention any of such new age mental s##t.. - psychiatry is the most controversial field of medical science..

    When you are in a tight space like a big mass class, crowded airport etc., it's easy to lose your s##t

    OP what's your environment like brah..?

    More understanding are your nearer ones, re your triggering factors, the quality of life you have..

    We are so diverse now. People have gone all over the earth, so there's lack of real tribal type leadership to each individual..
     
    • Like
    Reactions: RealityOfX

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,945
    1,662
    113
    උඹ බොන්නේ නැති බීලා නැති බෙහෙතක් කියහන්කො. උඹත් අනුරාද වගෙ. පාමසියම බීලා බලහං.

    psychiatrist වෙනස් කරා බන් venlafaxine wean off කරලා. අලුත් කෙනා දුන්නේ prodep, risperidone. මන් කිව්වා venix සෙට් නැ කියලා.
     
    • Like
    Reactions: GobbaSira

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36
    psychiatrist වෙනස් කරා බන් venlafaxine wean off කරලා. අලුත් කෙනා දුන්නේ prodep, risperidone. මන් කිව්වා venix සෙට් නැ කියලා.
    pissu huttek ne uba

    Doctors lata uganwanna yanawa internet eken medicine igenagena

    ubatath Grandiose Delusions.. eka kiyala beheth ganina
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,945
    1,662
    113
    Doctors lata uganwanna yanawa internet eken medicine igenagena

    දොස්තරලට උගන්නන්න ගියා කියලා කොහෙද තියෙන්නේ?
    venlafaxine වලට BP වැඩි වෙන නිසා මට හරියන්නැහැ කියලා doctor ට කිව්වේ, venlafaxine ම continue කරන් යමුද කියලා ඇහුවහම. ඒක මන් දොස්තරට නොකියා වෙන කාටද කියන්න ඕනේ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36
    දොස්තරලට උගන්නන්න ගියා කියලා කොහෙද තියෙන්නේ?
    venlafaxine වලට BP වැඩි වෙන නිසා මට හරියන්නැහැ කියලා doctor ට කිව්වේ, venlafaxine ම continue කරන් යමුද කියලා ඇහුවහම. ඒක මන් දොස්තරට නොකියා වෙන කාටද කියන්න ඕනේ?
    pala huththa yanna
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,645
    6,347
    113
    Narcissistic Sociopath Manipulator
    දොස්තරලට උගන්නන්න ගියා කියලා කොහෙද තියෙන්නේ?
    venlafaxine වලට BP වැඩි වෙන නිසා මට හරියන්නැහැ කියලා doctor ට කිව්වේ, venlafaxine ම continue කරන් යමුද කියලා ඇහුවහම. ඒක මන් දොස්තරට නොකියා වෙන කාටද කියන්න ඕනේ?
    Veniz නැතුව Ritalin දෙන්න බැරිද අහන්න එපැයි.
     
    • Haha
    Reactions: Blair Solari

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,955
    113
    eeye man wadiya hithanne nathuwa Heineken can ekak biwwa.. light beer ekakne kiyala

    raa weddi wenna one hariya una
    Trigger points ලිස්‍ට් කරන් තියාගන්න, At any cost ඒවනම් කරන්නෑ කියලා මයින්ඩ් සෙට් එක හදගත්තම ප්‍රස්න ගොඩක් විසදෙනවා
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,156
    4,390
    113
    36
    Trigger points ලිස්‍ට් කරන් තියාගන්න, At any cost ඒවනම් කරන්නෑ කියලා මයින්ඩ් සෙට් එක හදගත්තම ප්‍රස්න ගොඩක් විසදෙනවා
    තන්ක් යු
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    මාව දන්නවනේ.. නිරංග කියලා හිටියේ (මට ඔය නම කියන්නේ නෑ කාවෘත්, කියන්නේ අනික් නම)

    ඉතින් මට කේන්ති ගියාම එතන ඉන්නේ මම නෙවෙයි. මාව පුද්ගලිකව දන්නා අය දන්නවා හොඳින් ඉද්දී මම හොඳටම හොඳයි.

    හැබැයි කේන්ති ගියාම ඉන්නේ තිරිසනෙක්.

    මාව trigger වෙන්නේ නින්ද අඩු උනාම, එක්කෝ බෙහෙත් miss වෙලා.

    අදටත් මම යාළුවෙක් විදියට ආශ්‍රය කරන්නේ දෙන්නයි.. එකෙක් ඉස්කෝලේ යාළුවෙක් අනික පහළ ගෙදර මල්ලි. මොකද හැමෝම ම එක්ක තරහා වෙනවා කේන්ති ගියාම මම කියන ඒව කරන ඒව නිසා.

    පස්සේ හිතද්දී මටම තේරෙනවා කේන්ති ගියාම ඒ කතා කරේ .. මිනී මරන්නේ හැදුවේ මම නෙවෙයි කියලා..

    මම ඉන්නේ අන්ත දෙකක.. එක අන්තෙක ඉන්නේ පූසෝ හුරතල් කරන.. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන.. බඩේ තියෙන දෙයක් හරි ඉල්ලන කෙනෙක් ට දෙන සෑහෙන්න හොඳ එකෙක්
    අනික් අන්තේ ඉන්නේ... කේන්ති ගියාම මිනී මරලා හරි දිනන්න බලන, මිනිස්සු ව බ්ලැක්මේල් කරන්න වගේ වැඩ කරන්න හදන.. මිනිස්සු suicide කරගන්න තරමට වද දෙන එකෙක්

    ඕක තමයි මම ගැන මම දන්න ඇත්ත..

    අර risniya කියන පෙත්ත දුන්නා දා ඉඳලා අර මගේ තිරිසන් ආත්මය තවම එළියට පැන්නේ නෑ.
    Nilanga Dilshan..kohomada bro...wadiya hitanna epa machan..beht ganna gaman puluwan nam bawana karana dewal paththatah namburu weyan...umba dan mokada karanne...
     
    • Like
    Reactions: Ldy