Philips එකක් තියනව, මං හිතන්නෙ කරන්ට් එක වැඩියෙන් යනව, වෙලාවත් ටිකක් වැඩියෙන් යනව. හදන විදිහ අනුව තමයි රස තීරනය වෙන්නෙ. තෙල් භාවිතය අඩු වීම තමයි වාසිය කියන්නෙ, ඒකත් වෙන ක්‍රම වලිනුත් අඩුකරන්න පුලුවන් ඉතින්.
මගෙන් ඇහුව පළවෙනි ප්‍රශ්නෙ කේක් බේක් කරගන්න පුලුවන්ද කියල බං. මං කිව්ව එපා කියල 🥹Chicken grill karala wage hadanna puluwan Patta rahai. Fries hadanna puluwan oil poddak spray karala eken hduwama fries melek wenne na.hena wela thiyaganna puluwan. Podi cake hadanna puluwan. Philips ekak man gawa thiyenne.
.. nonstick coating eka giyama tikak karadarai..alenwa athule ..clean karaddi parissamensinger මම පාවිච්චි කරනවා.
මේක ගැන මම නම් සෑහීමකට පත්වෙනවා.
වාසි
තෙල් නැතුව චිකන්, french fries වගේ දේවල් බදින්න පුළුවන්.
තෙල් යාන්තම් ස්ප්‍රේ කරලා බටු, කට්ලට්, පපඩම් වගේ ඕනෙ මගුලක් බදින්න පුළුවන්. එතකොට එකම තෙල් එක ආයි රී යූස් කරලා එන නරක ඉෆෙක්ට් එක එන්නෙ නෑ.ඒ වගේම තෙල් යන්නේ ඉතා අඩුවෙන්.
අවාසි.
තෙල්වලින් බැදලා කාලා පුරුදු නිසා මේකේ රස අඩුවක් දැනෙනවා.
මොකද තෙලේ බදිනකොට කෑමවල තියන වතුර අයින් වෙලා ඒ වතුර තිබුන තැන්වලට තෙල් පිරෙනවා. නමුත් එයා ෆ්‍රයර් එකේ බදිනකොට වෙන්නේ වතුර අයින් වෙලා ඒ කුහරවලට රත්වෙච්ච වාතය පිරෙන එක. ඉතිං තෙල් රස එන්නෙ නෑ.
අනිත් එක බැදපු දෙයක් ටික වෙලාවක් තියනකොට හං වෙනවා වගේ සීන් එකක් වෙනවා. ඒකත් වෙන්නේ ඉහත හේතුව නිසා.
කරන්ට් එක යනවා. නමුත් ඒක ලොකුවට දැනෙන්න යන්නෙ නෑ.
Apinam godak dewal hadanawa banMama use karanneth Dubai walin mama genapu ekak Akath Uba kiwa wagema Philips ekak satha pahak watinne naha Eta wada Hondai ban Gas Lipe Hadana Eka. Podda Mis unoth Pissuna wage Rasayak Enawa. Oka hondai French fries hadanna. Mama dan Pawichchi karanneth nathi tharam.
Mama try kala Set uney naha.. Mas Jathi Athule Amui kochchara thibbath (Godak welawata)Apinam godak dewal hadanawa ban
Chicken, beef,pork ,fish, cake . Pastry .etc
Meat item nam hodata marinated wenna denna soya sauce , garlic paste, oyster sauce , salt and pepper wage dala . Oil tikak spray karanna fry karanna kalin
Oya dekama pawichchi karana eka hdatama pawichchi karanawa. Karan nati eka itin na.aasawa yanakam dawasak dekak kema hadai
eeta passe storage box ekak wage thamay use karanne
gewal walata geyna treadmill wage thama
මොකද්ද පාවිච්චි කරන Phillips මොඩල් එක?Puluwan nam dubai walin genna ganna Phillips Airfryer ekak . Godak rasata hadanna puluwan