ඕයි දැනටම පාඩුයි ගවර්මන්ට් එකට තෙල් මිල වැඩි කරලා. ඔහොම කලොත් ඉතිං සෝයි.තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට
Problem solved
Overall profit to the gov
ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි![]()
උඹලගේ බිමලාම කිව්වා නේ උගේ හිතවතෙක් කොවිඩ් කාලේ එකතු කරපු තෙල් තාම තියෙනවා කියල, ඒ බන් එච්චර පෙට්රෝල් එකතු කරේ ආණ්ඩුව ගන්න බැරි වුනා නම් ආපහු යුද්දයක් කරන්න හිතන්ද ?තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට
Problem solved
Overall profit to the gov
ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි![]()
උඹලගේ බිමලාම කිව්වා නේ උගේ හිතවතෙක් කොවිඩ් කාලේ එකතු කරපු තෙල් තාම තියෙනවා කියල, ඒ බන් එච්චර පෙට්රෝල් එකතු කරේ ආණ්ඩුව ගන්න බැරි වුනා නම් ආපහු යුද්දයක් කරන්න හිතන්ද ?
Jeppo thamay booli kare tiyan awilla thel horakame yanne.. thawa Jepponta kade giya 3hweel eun thel stock karanneතෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට
Problem solved
Overall profit to the gov
ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි![]()
Baiyo nam nemei habai thel stock karan inne.තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට
Problem solved
Overall profit to the gov
ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි![]()
තෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්නතාම විකුනන්න හොද නෑ. තව තෙල් අඩුම උනාම තමා හොද මිලකට දෙන්න පුලුවන් ලිටර් එක 1000 ගන්න උන් ඉන්නවා
ලොකු අවුලක් වෙන්නෙ නෑ. අපි බූමිතෙල් වලින් දුවලා තියනවා ඉස්කෝලෙ යන කාලේ.තෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්න
පරණ වාහන වලට හරි යාවි. අලුත් ඒවා එක්ක ඒ සෙල්ලම් බැ, පහුගිය දවස් වල 95 Octane කියල ගැහැව්වා, හැබැයි මේ සදුදා engine knock වෙන්න ගත්ත. Liqui Molly Octane booster එක දාලා තමා ගොඩ දා ගත්තේ. මේ Cepetco, Cinopec shed දෙකකින් 95 ගහල. ඉතින් පුංචි බව්සර් වලින් විකුණන තෙල් ගැන කවර කතාදලොකු අවුලක් වෙන්නෙ නෑ. අපි බූමිතෙල් වලින් දුවලා තියනවා ඉස්කෝලෙ යන කාලේ.
Desperate times need desperate solutionsතෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්න
ඔව්ව expire වෙනවා.තාම විකුනන්න හොද නෑ. තව තෙල් අඩුම උනාම තමා හොද මිලකට දෙන්න පුලුවන් ලිටර් එක 1000 ගන්න උන් ඉන්නවා