තෙල් ටැංකි සහ ආණ්ඩුවේ පිරවීම් - ඩොබිලාට තෙල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,174
    13,875
    113
    පෘථිවිය
    අපේ රටේ සහෝදර ජනාධිපති තුමා ගිය වසරේ ඉන්දියාවට වැඩම කොට තෙල් ටැංකි වියාපාරයක් ආරම්භ කරා නේ.
    මතකයි නේද ?
    අමතකද?

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගබඩාවේ ඇති සියලුම ටැංකි 100 (ටොන් මිලියන 1.2 - බැරල් මිලියන 8.8) පුරවලා
    ඩොලර් 70 කට මිලට අරං
    තෙල් අර්බුදයකදී ඩොලර් 105 කට විකුණා ලා, ශ්‍රී ලංකාවට අතරමැදි විදිහට ඩොලර් මිලියන 300 ක් උපයා ගන්න පුළුවන්.

    ආණ්ඩුවේ ගොන් වැඩ නොකර , මේ විකුනන්න ඉන්න ටැංකි අපේ වැඩකට යොදාගන්න කාලය ඇවිත් තියෙන්නේ

    නැත්නම් මේවා ඉන්දියාවට දීලා , උන් තෙල් පුරවාගෙන , අපිටම වැඩි මිලට විකුනනවා
    මේවා අල්ලගන්න යුද්ධ කරන්න වෙන්නේ ඉන්දියාව එක්ක ඉස්සරහට
    ගොන් හැත්තෑ එවෙලේ වෙළදාමක් කරන්න ආණ්ඩුවක් මොකටද හරක් 159ක් එක්ක

    ඉන්දියාව කරන්නේ උන්ගේ වෙළඳම අපේ එවුන් හිතන් ඉන්නේ උන් අපිට නිකන් දෙනවා කියල අරවා මේවා

    HDhUKgAbgAAtITN
    HDhUKf_a8AAF_5Y
    HDhUVSDaAAAZj_5
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,971
    15,420
    113
    අපේ රට පව් බං...
    හැමදාම.. ආණ්ඩුවෙ ඉන්න ඕන ඒවුන් ඒළකිරියෙ.
    ඒළකිරියෙ ඉන්න ඕන ඒවුන් ආණ්ඩුවෙ....:(
    :(
    Aanduwe un meke nahai kiyalada tho hithan inne gon bijjo ?
     
    • Haha
    Reactions: ElaBaba

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,174
    13,875
    113
    පෘථිවිය
    අපේ රට පව් බං...
    හැමදාම.. ආණ්ඩුවෙ ඉන්න ඕන ඒවුන් ඒළකිරියෙ.
    ඒළකිරියෙ ඉන්න ඕන ඒවුන් ආණ්ඩුවෙ....:(
    :(
    තෙල් පෝලිමේ ඉඳන් එළකිරි බලන එකෙක් නේද?
    ඔහොම යන්
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕව පරණ කතා , ඕවට ප්ලෑන් කරපු ප්‍රොජෙක්ට් 2022 ඉදන් යනව.

    ටැංකි 99න්, 14ක් අයිති LIOC එකට. (මට මතක විදියට LIOC එක 2002-2003 මාකට් එකට එන්ටර් වෙනකොට ගහපු අග්‍රීමන්ට් එකෙන් කොටසක්)
    ටැංකි 24ක් අයිති Ceypetco එකට.
    ඉතුරු 61, 2022 රනිල් ඉන්ඩියා එක්ක ගහපු ප්ලෑන් එකක් තියෙනව ජොයින්ට් වෙන්චර් එකක් විදියට "Trinco Petroleum Terminal Ltd (TPTL)" කියල අලුත් කොම්පැනි එකක් හදල ඩිවෙලොප් කරන්න. ඒක මේ ආණ්ඩුව ආවට පස්සෙ කැන්සල් කරේ නෑ, දිගටම යනව.
    ඔව හැදිල එන්න 2027-2028 වත් වෙයි.

    https://themorningmoney.com/articles/cmln2wpm60001356qr0cqhfke

    https://www.lankaioc.com/establishm...china-bay-installation-trincomalee-sri-lanka/