තියාගෙන ඉන්න තෙල් ඉක්මනට පාවිච්චි කරන්න, නැත්නම් හිරේ ලගින්න වෙයි

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,592
    7,292
    113
    ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන්න යනවා.

    මුංට ගිනි ගානට ගත්ත ටික ඉක්මනට ඉවර කරගන්න හදිස්සියි වගේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ඕකා කියන විදිහටම වැඩ වෙනව නම් තාම පෙට්‍රල් මිල රුපියල් 290 ගානෙ තියෙන්නෙ. මොකද මාර්තු මාසෙ තෙල් මිල වැඩි කරන්නෙ නෑමයි කිව්වනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට 😎😎

    Problem solved
    Overall profit to the gov ✌️

    ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි 🙈
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042

    ඕයි දැනටම පාඩුයි ගවර්මන්ට් එකට තෙල් මිල වැඩි කරලා. ඔහොම කලොත් ඉතිං සෝයි.

    කරන්න කියප‍‍ං පාට්ට.😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,655
    8,515
    113
    35
    Spain
    තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට 😎😎

    Problem solved
    Overall profit to the gov ✌️

    ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි 🙈
    උඹලගේ බිමලාම කිව්වා නේ උගේ හිතවතෙක් කොවිඩ් කාලේ එකතු කරපු තෙල් තාම තියෙනවා කියල, ඒ බන් එච්චර පෙට්රෝල් එකතු කරේ ආණ්ඩුව ගන්න බැරි වුනා නම් ආපහු යුද්දයක් කරන්න හිතන්ද ?
     
    • Like
    Reactions: Be_Positive

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,754
    113
    සේදවත්ත
    තාම විකුනන්න හොද නෑ. තව තෙල් අඩුම උනාම තමා හොද මිලකට දෙන්න පුලුවන් ලිටර් එක 1000 ගන්න උන් ඉන්නවා
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    උඹලගේ බිමලාම කිව්වා නේ උගේ හිතවතෙක් කොවිඩ් කාලේ එකතු කරපු තෙල් තාම තියෙනවා කියල, ඒ බන් එච්චර පෙට්රෝල් එකතු කරේ ආණ්ඩුව ගන්න බැරි වුනා නම් ආපහු යුද්දයක් කරන්න හිතන්ද ?

    ඒක බිමල්ගෙන් තමයි අහන්න ඕන. 🤌🏼😂
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට 😎😎

    Problem solved
    Overall profit to the gov ✌️

    ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි 🙈
    Jeppo thamay booli kare tiyan awilla thel horakame yanne.. thawa Jepponta kade giya 3hweel eun thel stock karanne
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,008
    113
    tracing Geo-location.. ... ...
    “අපි මාලිමාවට” කියලා ත්‍රීවීලර් වල sticker ගහන් පුක දුන්න එවුන් තමයි තෙල් ස්ටොක් කරන් ඉන්නේ.. ත්‍රීවීලර් පිටිපස්සේ බූලි අරන් යන්නේ පෝලිමේ..

    බිමල් කිව්ව වගේ “පැලවත්තේ හිතවත්තු..”

    අනිත් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,327
    113
    තෙල් තියන් ඉන්න පුලුවන් ගානට වඩා වැඩියෙන් තියන් ඉන්න උන් ගැන ඔත්තු දෙන අයට ලොකු ගානක් දෙනවා කියලා අල්ලගත්තු උන්ට ඊට වඩා දඩයක් ගැහුවනං පට්ට 😎😎

    Problem solved
    Overall profit to the gov ✌️

    ආයෙ බංකොළොත් බයියො තෙල් සුවඳක් එන තැනකින් යන්නෙවත් නැතිවෙයි 🙈
    Baiyo nam nemei habai thel stock karan inne.
    Bimal sahoge hithavathun thamai.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    තාම විකුනන්න හොද නෑ. තව තෙල් අඩුම උනාම තමා හොද මිලකට දෙන්න පුලුවන් ලිටර් එක 1000 ගන්න උන් ඉන්නවා
    තෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්න
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    තෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්න
    ලොකු අවුලක් වෙන්නෙ නෑ. අපි බූමිතෙල් වලින් දුවලා තියනවා ඉස්කෝලෙ යන කාලේ.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    ලොකු අවුලක් වෙන්නෙ නෑ. අපි බූමිතෙල් වලින් දුවලා තියනවා ඉස්කෝලෙ යන කාලේ.
    පරණ වාහන වලට හරි යාවි. අලුත් ඒවා එක්ක ඒ සෙල්ලම් බැ, පහුගිය දවස් වල 95 Octane කියල ගැහැව්වා, හැබැයි මේ සදුදා engine knock වෙන්න ගත්ත. Liqui Molly Octane booster එක දාලා තමා ගොඩ දා ගත්තේ. මේ Cepetco, Cinopec shed දෙකකින් 95 ගහල. ඉතින් පුංචි බව්සර් වලින් විකුණන තෙල් ගැන කවර කතාද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,754
    113
    සේදවත්ත
    තෙල් නැත්තටම නැති උනොත් නම් ගනී, තෙල් තිබිල ගණන් වැඩි උනොත්, කව්රුත් තෙල් එකතු කරන උන් ගෙන් ගන්නේ නැ. කව්ද කැමති තමන්ගේ වාහන වල engine කෙලව ගන්න
    Desperate times need desperate solutions
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,513
    98,452
    113
    තාම විකුනන්න හොද නෑ. තව තෙල් අඩුම උනාම තමා හොද මිලකට දෙන්න පුලුවන් ලිටර් එක 1000 ගන්න උන් ඉන්නවා
    ඔව්ව expire වෙනවා.