ම්චං phone එකක් ගන්න යන්නේ.. උබලගේ අදහස් දීපල්ලකෝ..
ගන්න ඉන්නේ S26 එකක් හරි pixel 10 pro එක හරි.. S26 එකට යන්නේ size එක shape නිසා. තඩි ඒවට ආස නෑ.(ultra)