වෙන්න පුලුවන්. අඹේපුස්ස පැත්තෙත් ගල්කොරි තියෙනවාඔය ගල්කොරි වගේ සයිට් වලට තෙල් ගහන එකක් කියල කමෙන්ට් වල තියෙන්නෙ
jeppo kiyai thel gahanna gal mola galawata shed ekata genna kiyala!.okun etharam mola thiyena minissu!ස්වයං රැකියා ටිකටත් කෙලවෙනවා.
ලොකු ජෙනි වලට තෙල් ගහන්ඩ ජෙනිය ශෙඩ් එකට ගෙනියන්ඩ වෙන්නේ.
2022 දී නම් එහෙමත් කරා
ඔව් බං මේ අපේ පැත්තේ, මම ඕක ගොඩක් කල් ඉඳන් දැකලා තියනවා..ඔය ගල්කොරි වගේ සයිට් වලට තෙල් ගහන එකක් කියල කමෙන්ට් වල තියෙන්නෙ

ඔය මගුල හොරෙන් නම් කරපු එකක් නෙමේ. ඕකුන් පාරේ ඉන්නේ නිතරම...Attaඔය ගල්කොරි වගේ සයිට් වලට තෙල් ගහන එකක් කියල කමෙන්ට් වල තියෙන්නෙ