කූල් වෙලා ගියා මේක දැකල. 🥶🥶🥶

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    russles Viper :shocked:

    මෝඩ හුත්තලා පිඹුරා අඳුරන්නේ නෑ. පොලඟා අඳුරන්නේ නෑ. ඕකා උග්‍ර විශ. ඌ කෑවොත් අනිවා අපායට ටිකට් එක ලැබෙනවා..🥴
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    ඕකා අපේ ගෙදර මිදුලේ ඉදලා තියනවා දෙසැරයක් දැක්කා.

    ටැප් එක ලග කෝප්පයක් යටයි.

    මිදුල දිගේ තාප්පෙ ලඟට යනවයි.

    මේක මෙච්චර ඩයල් එකක් කියලා දැනන් උන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,038
    113
    මාලඹේ
    ටිපර් වෙන්න එපා බන් මුගේ විශ දල ගලවලා වගේ 😂
    ගෙදරක ඇති කරන ගැට පොලගෙක් වගේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,801
    9,286
    113
    Galaha
    ටිපර් වෙන්න එපා බන් මුගේ විශ දල ගලවලා වගේ 😂
    ගෙදරක ඇති කරන ගැට පොලගෙක් වගේ
    අපේ පැත්තෙ පොරක්ගෙ කරුවලේ යනකොට පොලගෙක් පෑගිලා ඔලුවෙන්ම. මූ කකුල උස්සල නෑ මැරෙනකල්ම ඔලුව පාගන් ඉඳල. පොලඟ කකුලම පටලගෙන හිර කරල. පස්සෙ පොලග මැරුනම තමයි කකෞල අරන් තියෙන්නෙ. ඒත් කකුලට වෙදකම් කරා කියල අහල තියෙනව.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,465
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පිඹුර - පුල්ලි තියෙන්නෙ පිළිවෙලකට නෙමේ. රටාවකට නෙමේ. හුරුබුහුටි මූනක් තියෙන්නෙ.
    පොළඟ - මුගෙ පිළිවෙළකට වයිරම ගිහින් තියෙන්නෙ. වළලු වගෙ. ඇඟත් කොටයි මහත පෙනුමක් ගන්නෙ. ඔලුව කිරිබත් කැටේ හැඩේ ගන්නව. නපුරු මූනක් තියෙන්නෙ.

    ඒවගේම දත් ගැලෙව්ව කියල උගෙ විෂ නිපදවෙන එක නතර වෙන්නෙ නෑ. අතේ පයේ තුවාලෙක විෂ ගෑවුනොත් ඇති.

    මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි. අපිරියයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,114
    11,511
    113
    පිඹුර - පුල්ලි තියෙන්නෙ පිළිවෙලකට නෙමේ. රටාවකට නෙමේ. හුරුබුහුටි මූනක් තියෙන්නෙ.
    පොළඟ - මුගෙ පිළිවෙළකට වයිරම ගිහින් තියෙන්නෙ. වළලු වගෙ. ඇඟත් කොටයි මහත පෙනුමක් ගන්නෙ. ඔලුව කිරිබත් කැටේ හැඩේ ගන්නව. නපුරු මූනක් තියෙන්නෙ.

    ඒවගේම දත් ගැලෙව්ව කියල උගෙ විෂ නිපදවෙන එක නතර වෙන්නෙ නෑ. අතේ පයේ තුවාලෙක විෂ ගෑවුනොත් ඇති.

    මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි. අපිරියයි.
    ඟෑරඬියාට බය එකා තම්බියාට කොහොමත් බයයි
     
    • Haha
    Reactions: Amith0424