දැන් internet එක පොඩි වෙලා වගේ ෆිලින් එකක් නැද්ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    පොඩි frame එකකට කොටු වෙලා
    Elakiri > YouTube > Social media > Repeat same shit
    අඩු කුලේ උන්ට internet ලැබුන නිසා නේද මේක උනේ?
    උසස් කුලේ උන් දන්නෙම නැතුව ඒ ලූප් හෝල් එකේ හිර උනා.
    Ai ඇවිල්ලා තවත් ඒක පිස්සුවක් කරා.
    මිනිස්සු දැන් ප්‍රශ්නයක් අහලා සංවාදයක් යනවා අඩුයි ෆෝරම් වලත්.
    Ai වලට උත්තර නැති ප්‍රශ්න මට තියනවා ඒවගේ තව අය ඇති. එහෙම උන් Signal එකේ ඉන්නවා නම් මාව add කරගනින්

    අඩු කුලේ නූගත් වැල බලන්න internet ගත්තු උන් එන්න එපා. තොපිලාගෙන් ගන්න දේකුත් තොපිලට දෙන්න දෙයක් ඇත්තෙත් නෑ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    උබ අනිත් සයිට් වලට යන්නෙ නා ඒකයි

    පල්සරෙ අරන් රෞමක් යම්න
    පල්සර් එකේ ස්පොකට් ගිහින් 😐
    තවීස අයියාආආආආහ්හ්හ්හ්.....
    පොඩි මල්ලි 😍
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    පොඩි frame එකකට කොටු වෙලා
    Elakiri > YouTube > Social media > Repeat same shit
    අඩු කුලේ උන්ට internet ලැබුන නිසා නේද මේක උනේ?
    උසස් කුලේ උන් දන්නෙම නැතුව ඒ ලූප් හෝල් එකේ හිර උනා.
    Ai ඇවිල්ලා තවත් ඒක පිස්සුවක් කරා.
    මිනිස්සු දැන් ප්‍රශ්නයක් අහලා සංවාදයක් යනවා අඩුයි ෆෝරම් වලත්.
    Ai වලට උත්තර නැති ප්‍රශ්න මට තියනවා ඒවගේ තව අය ඇති. එහෙම උන් Signal එකේ ඉන්නවා නම් මාව add කරගනින්

    අඩු කුලේ නූගත් වැල බලන්න internet ගත්තු උන් එන්න එපා. තොපිලාගෙන් ගන්න දේකුත් තොපිලට දෙන්න දෙයක් ඇත්තෙත් නෑ.

    sirawata bn
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    පොඩ්ඩක් හරි ඕක ෂේප් වෙලා තියෙන්නෙ youtube එකයි කිරියයි හින්ද. නැත්තන් දෙයක් නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • මට කොත්තුවක් අරන් දීපන් කන්න
    නැත්තං පීස හට් එකක් අරන් දියං

    උබ අනිත් සයිට් වලට යන්නෙ නා ඒකයි

    පල්සරෙ අරන් රෞමක් යම්න
    එකම කතාව ආයෙ ආයෙ කියන්න එපා බං
    ලෙඩක්ද?
     
    Last edited: